Sunday, July 27, 2014

මැරුනත් සැපයි








ඔව් ඕයි
පට්ට ලස්සනයි

හැබැයි
දුර ඉඳන් බලන්න වෙයි
මොකද, ඔලුවෙ නයි

ඒකට කමක් නෑ ඕයි
කන නයෙක් කයි
ඒ තොල් මාර හැඩයි
ඉඹින්නම හිතයි
ඉන් පස්සෙ

මැ
රු
ත්

සැ
යි
...
..
.
.



94 comments:

  1. Replies
    1. යේ!!!!!!!
      අද මං එක.....................

      ඒ තොල් ඉඹලා මැරුනත් සැපයි කියලා හිතුවට, එහෙම මැරෙන්න එක මොහොතකට කලින් වෙන කෙනෙක් ගෙ ඊට වඩා හැඩ තොලක් පෙණුනොත්????
      "අපරාදෙ ඒකට මැරෙන්නෙ මේක පෙනි පෙනී" කියලා හිතෙනකොට?????

      අනේ මංදා, කාමච්ඡන්ද!!!


      Delete
    2. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ච කුක්කුඡ්ච, විචිකිඡ්ච !!!!

      Delete
    3. හම්මේ එක වෙලා.... එක්සෑම් ඉවරද පිරේ?

      Delete
    4. යකෝ විදානෙ දහම්පාසලුත් ගිහින් තියෙනවද?

      Delete
    5. විදානේ පන්සල් මිදුලෙන් යද්දී කණාවට ඇහිච්චා බං ඕවා .... :D

      Delete
    6. අපිත් ඉතිං දනට, පිනට, ධර්මෙට බොහොම ලැදි උදවිය බොලල්ලා... ඉරිසියා කොරන්න එපා මෙව්වට...

      Delete
    7. එතකොට කොන්ඩඥ්ඥ, වප්ප, භද්ඪිය, මහානාම, අස්සජී කියන්නේ මොනවද විදානේ...?

      Delete
    8. ආ මාතලන් ඒ කියන්නේ අර ..බස්සි, ශානු, නිමෝ, පත්තරේ ,ප්‍රියා සහ විදානේ කියන පිස්සු ,මොංගල් මැටි රිලව් සෙට් එකට කියන තවත් නම් සෙට් එකක් නේ ... හොඳ වෙලාවට අපි ඕකුන් එක්ක ආශ්‍රයක් නැත්තේ ඕ..යේස්

      Delete
    9. ඒක තමා බං මුන් ඔක්කොටම ලූස්. මට ඇර ඈ. ;)

      Delete
    10. වප්ප භද්ධිය අස්සඡි පන්තියේ යාලුවෝ නේද?

      Delete
    11. ඔහෙප්පලයං … උඩුවෙ හාමුදුරුවංගෙ බණක් ඇහුවා වාගෙ . සාදු සාදු !!!!!!

      Delete
    12. අප්පා.... කස්ටිය බණ මඩුවක් ඕපන් කරලනෙ. හොඳා හොඳා...

      Delete
    13. එක්සෑම් නං ඉවරයි අක්කේ. ඒ වුණාට රිපීට් ටික ලඟම එනවා!!!

      හම්මේ, මාර බණ මඩුව!!!!

      පරිස්සමිං ඈ!!!

      Delete
    14. ..බස්සි, ශානු, නිෙමා්, පත්තෙර් ,ප්‍රියා සහ විදානේ යකෝ ඉවානයෝ අපි බෝ පැල වගේ ලමයි හරිය.. එහෙම අපිටනේ ඔ.සු.පද පරිච්චි කරන්නෙ

      Delete
    15. "සබ්බේ පුතඃජනා උම්මඃතකාය......" සියළු පෘතඃජනයෝ උමත්තකයෝ වෙති...
      මුංට පිස්සු.. මට එහෙම නෑ... මං ඇවිල්ලා රෝහණ දේශයේ සුපිරි මෙව්වෙකෙක්....
      හරියට මයින්ද රාජ පක්ෂ වගේ...

      උඔලට බුදු සරණයි..
      (දන්නවනේ අපේ මහින්ද මහත්තයා බුදුසරණයි කිව්වොත් බුදුම සරණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!)

      Delete
  2. මැරියං සුදෝ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. රොබින් මැරියන්ව ඞිවෝස් කරා නසියර් එක්ක මේව්වා එකක් තිබිලා අහුවෙලා. (කඞු දෙකක් තියන හින්දා රොබින් බයයි නසියර්ට)

      Delete
    2. මැරියල්ලා මැරියල්ලා.… අපි එන්නං නයිට ගහන්ඩ … සිකුරාද මැරියව්.. සෙනසුරාද ඉරිද නයිට ගහන්ඩ.

      Delete
    3. පාවට්ට කෙසෙල් දල්ල තියනවා උඔ එනකොට හොද එකා වගේ කාඞ් පැක් එකයි බල්ලන්ට ගහන බෝතලයකුයි අරන් වරේන්.

      Delete
    4. චැහ්.. බල්ලන්ට ගහන ඒව නැතුව මලගෙවල් කෙරුවහැකෑ … නැද්ද බං.

      Delete
  3. බොලේ මේ අපේ Medusa කෙලී නේද?

    කිව්වත් වගේ මේ තොල් ඉඹල මැරුණත් සැපයි...

    ReplyDelete
    Replies
    1. ඕ යේස්... මෙඩූසා කෙලීගෙ ලස්සන නයින්ගෙන් වහල නෙව තියෙන්නෙ.

      Delete
  4. හා....හා....පට්ටයි....

    හැබැයි මැරුණත් සැපයි කියලා නරක වැඩ කරන්න ඔට්ටු නෑ අලී ....කාට කාටත් කිවුවේ ඕන් :D :D

    ReplyDelete
    Replies
    1. මං ඔය අරක්කු ඩිංගක් බොන එක ඇර ඕව නෑනෙ මගේ.… චැහ්

      Delete
    2. ඉවානයටත් එක්ක නේද කිවුවෙ?

      Delete
    3. @ඉවා ... නෑ නෑ ...උයාට ස්පෙෂලි... :D

      @පත්තරේ... ආ වර හිල් පොල්කට්ටක් අරං නාවන්න... :D

      @ බස්සි... ඔවු ....ඔවු ..... ;)

      Delete
    4. පත්තරේ : ඇද්ද අහගත්තා... හූ ඈ...

      Delete
    5. රෙහානි මාත් එන්නම් අරක්කු ටිකක් බෙිසමකට දාලා දියන් අපි දෙන්නා නා ගන්නම්.

      Delete
    6. ඔව් ඔව් … අපට හොඳ ජාති එපා.. බීවම වමනෙ යනවා..පුරුදු නෑ. ගල් හොඳා !!!

      Delete
    7. ඵදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා,,
      මල් පිපුන ගහ ගාව තවම ඉඩ තියනවා,,
      නුබ මගේ ලගින් නැති අඩුව මට දැනෙනවා,,,
      මම තවම මට අහිමි මගේ කවිය ලියනවා,,

      දුක පිරුනු මගේ හිත නුබ හොදට දන්නවා,,
      හිත හදපු නුබේ හඩ මගේ සවන් සොයනවා,,
      නුබ නිසා පැමිනි දුක් පැනි රසයි සිතෙනවා,,
      මම තවම මට අහිමි මගේ කවිය ලියනවා,,,,,,,,,,,,,

      අනාගත පාලුකා කතර මැඳ තනිවෙලා,,
      කෙසේ පා ඹසවමිද සාපවස විදදරා,,
      පුර පසක නොවී ඹබ අව පසක සඳවුනා,,
      මම තවම මට අහිමි මගේ කවිය ලියනවා,,,,,,

      ඵදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා,,
      මල් පිපුන ගහ ගාව තවම ඉඩ තියනවා,,
      නුබ මගේ ලගින් නැති අඩුව මට දැනෙනවා,,
      මම තවම මට අහිමි මගේ කවිය ලියනවා,,,

      (හොරෙන් උස්සල මෙතැන අතඇරිය එකක් - නෙලයි ද දන්නෑ වටකරගෙන)

      Delete
  5. හම්ම්මේ.. ඒත් අෆ්ෆා ඊයා හිරිකිතයි නේ..

    ReplyDelete
    Replies
    1. හිරිකිත මතක් වෙන්නෑල්ලු සමහරුන්ට...

      Delete
  6. ඔයා .... අද පට්ට විදියට නයෙක් ඇරිය නේද බස්සියෝ.... ලස්සනයි වෙනදා සේ.....

    ReplyDelete
    Replies
    1. ඔව් අදනම් නයි පෙට්ටියක්ම උඩ ඇරිය.... :)

      Delete
  7. Replies
    1. තොල් මෙව්ව කරාට පස්සේ.… :D

      Delete
    2. නයාම කාපිය-කාල මැරිය. :D

      Delete
  8. තොල් දෙක විතරක් එළියට හිටින්ඩ හැල්මොට් එකක් දාගත්තොත් බැයිද?

    ReplyDelete
    Replies
    1. ෆුල්ෆේස් බෑ සෑර්.. වැඩේ අමාරුයි. අර බාග එකක් තමා හරියන්නෙ.

      Delete
    2. ෆුල්ෆේස් තහනං...
      බාග හෙල්මට් එක මදි වෙයි නේද... නයි ටික එලියෙ හිටීවි.

      Delete
  9. මට නං එහෙම නෑ. මං සර්පයෝ එක්ක කොච්චර මලෙන්ද ඉන්නේ කිව්වොත් මට මට ඔය මෙඩුස්සා ගෑණි පට්ටම ඇන්ටි ක්ලයිමැක්ස් එකක්. මට නයා ඔතාගෙන නැති වෙලාවටත් නයි නළඟන පේන්න බෑ කිව්වාම විස්වාස කරපල්ලකෝ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් අරුමයක් නෙමෙයි ඩූඩ්.
      මං හිතන්නෙ ලංකාවෙ මාධ්‍ය කාරයන්ටත් නයි කියන්නෙ ඇන්ටික්ලයිමැක්ස් එකක්. නයි නලඟනට පන්න පන්න නෙලන්නෙත් ඒකනෙ.

      Delete
  10. මොන සර්පයෝද බන්
    පලුයන්න
    නි
    දි


    යි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින්
      සරපයොන්ට ගුඩ් නයිට් කියල
      නි
      දි


      න්

      Delete
  11. ලං වුනත් කමක් නෑ බං.. ඇස් ඇරලා බලන්න එපා කියලා ඉම්බනම් හරි..

    ReplyDelete
    Replies
    1. නයින්ටද ඇස් වහගන්න කියන්නෙ? :P

      Delete
  12. අර සුදු නයා මේකිද දන්නෑ ඉස්සුවෙ.. :D

    ReplyDelete
    Replies
    1. ඇයි ඌ දිනේශ් අයියගෙ බ්ලොග් එකේ මාධ්‍ය සාකච්ඡාවක් දීල තිබුනෙ.

      Delete
  13. නයි කයිද රෝස් පාන් කිව්වලු...
    සීරියස් හිතන පත්තරේ වගේ මැට්ටෙක් කිව්වලු
    "මචං සමහර වෙලාවට කුඩු කරලා දුන්නොත් නම් කයි නේද ?" කියලා ..

    අරහෙම කරලා මැරුනොත් නම් සැපයි , හදිසියෙවත් නොමැරී ඉතිරි වුනොත් නම් සැප කනේ

    ReplyDelete
    Replies
    1. //සීරියස් හිතන පත්තරේ// කවුද බං ඒ??? :o

      Delete
    2. කැලි කඞලා පරිප්පු හොදි එක්ක දුන්නොත් කයි.

      Delete
    3. මොනව කියනවද මෙන්ඩෝ, පරිප්පු හොදියි පානුයි කන්න බැරි එකා නයෙක්ද ..ඔය ඉවානයා නයි දැකල නෑ.. වර පෙන්නන්න නයි නයි මාළුපාං කනහැටි. .චැහ්.

      Delete
    4. //"මචං සමහර වෙලාවට කුඩු කරලා දුන්නොත් නම් කයි නේද ?" //

      මට ඔහොම කමෙන්ට් එකකුත් දැක්ක මතකයි

      Delete
  14. ග්‍රීක මිත්‍යා දෙවගනක් නේද...
    චිත්‍රපටි කීයක මෙයාගෙ බෙල්ල කැපුවද...
    පව් අප්ප...
    මෙඩූසා තමා මට මතක විදියට නම

    ReplyDelete
    Replies
    1. අමතක වුණා...
      කිස් කරන්න කලිං ගල් වෙලා යයි...
      එතකොට කෝමද කිස් කොරන්නෙ

      Delete
    2. කිස් බැරිනම් කොකිස්. නැද්ද මහේෂ්?

      Delete
  15. ශැක් මම මුගටියෙක් උනා නම්…………

    ReplyDelete
    Replies
    1. ඔව් උඹ නයි ටික කාල කාල දැම්මම මට කිස් කොරන්න තිබුනා කැටකි කැරකි හිතේ හැටියට.. ඕ යේස්.

      Delete
    2. චැක්. ඒක හරි යන්නෑ උඹ මුගටියා වෙයන් එක්කො!!

      Delete
    3. පත්තරයා කොහොමත් මුගටියා වගේ ඉවානයගෙ බෙල්ල කඩන්නනෙ ඉන්නෙ දවසක!

      Delete
  16. ඉම්බහම මැරෙන්නේ ඒකිද මමද?

    ReplyDelete
    Replies
    1. මයෙ හිතේ උඩ ඉන්න නයි ටික :D

      Delete
    2. හම්මෝ නයින්ට ජලභීතිකාව හැදෙයි යකූ!!

      Delete
    3. පිස්සුද බස්සි අපි නාන්නේත් නැතුව නියින්ට කොහෙද ඡලභිතිකාව හැදේනේ?

      Delete
  17. දේවතාවියංගෙ ඔලුවෙ නයි හිටියම මොකෝ බං .…
    සමහර නංගිලගෙ නළලෙ අමුතු ගැජමැටික් එකක් පිහිටන්නෙ උපතින්ම.. ඕ යේස්.

    ReplyDelete
    Replies
    1. :D :D දවසේ කතාව. දාපන් පහක්.+++++++++++++ එකෙන්ම එකඟයි.

      Delete
    2. දවසේ කතාව??
      පිස්සු හැදෙයි ප්‍රියා අයියේ. ඒක දවසේ නෙවෙයි මුලු සංසාරෙම කතාව!!!!

      Delete
    3. ඒ වෙිලාවට තමයි හිතෙන්නේ ගැඡට් එක අල්ලේ තිබුනානම් කියලා. නලලේ තියන් ඉන්න නංගිලාගේ ඇගි්ලෙන් කඞන්න තිබුනා.

      Delete
    4. පව් බං … කාගෙ උනත් දරුවෙක් නෙවැ.. චැහ් :D

      Delete
    5. මේකට මොනවා කියන්නද මන්ද යකූ... පත්තරයගෙ කතාවට තාම හිනහයි.

      Delete
  18. Kaatade den mehema hithune? :-D

    ReplyDelete
    Replies
    1. මට නම් නෙමෙයි කුරුට්ටියෝ... :P

      Delete
  19. ඇස් දෙක වහගෙන කිස් කරානම් වැඩෙත් වෙනවා මැරෙන්න වෙන්නෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. උඹ දැන් කාගෙ ඇස් දෙකද වහන්න කියන්නෙ, නයි ටිකගෙද? :)

      Delete
    2. ඇස් වහන්න දෙයක් නෑ ෂැගියෝ... ප්‍රියා මුගටියෙක් වෙලා ඇවිත් නයි ටික කනවලු.

      Delete
  20. යශෝ ජිවිතේ ඕනෙම දෙයකදී අවදානමක් ගන්න වෙනවා.
    සමහර දේවල් තියෙනවා ජිවිත අවදානමක් අරගෙන කරන්න වෙන.
    ඇතැම් විට ආදරේ කරනවා කියන්නෙත් ඒ වගේ අවදානමක් තමයි.හැබැයි මේඩුසා සිප ගන්න ඒ අවදානම මම ගන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, අවදානමේ තරමට නෙව ප්‍රතිලාභ වැඩි වෙන්නෙ.

      Delete
  21. ඔහොම හිතල වෙන්න ඇති අර තන්ගල්ලෙ පොර අරහෙම කලේ.

    ReplyDelete
    Replies
    1. අනේ ඒ පොර ගැනනම් කතා කරලා වැඩක් නෑ දමිත්

      Delete
  22. මම බස්Cට කැමති මේ රැඩිකල් ඕපන් ගතිය නිසා. ඔබට ජය!!

    ReplyDelete
  23. අනේ බස්සිගේ අලුත් පෝස්ට් එක බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්නෙ නෑ..... :(((

    ReplyDelete
  24. මම නාගයන්ට බයයි නංගියේ

    ReplyDelete