බස්සි ලියූ E-පොත්


බස්සි බ්ලොග් එකේ පල කරාපු, කියවන අයට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතාපු කතන්දර ඩිංගිත්තක් විතර edit පාරක් දාලා E-පොත් විදියට Google Drive දාන්න හිතුවෙ බ්ලොග් එකේ පිටු පෙරලිල්ල අපහසු යාලුවො වෙනුවෙනුයි.  E-පොතක් බාගත්තාම මග තොටේ යන එන ගමන් වුනත් ජංගමයාගෙ පිහිටෙන් පවා කියවන්ට ඇහැකි නෙව......

පොතේ රූපය උඩ කෙටීමෙන් බාගත හැකිය.  (Click on the image to download)




1. කෝ බොලව් මගේ චීස්? (who moved my cheese?)

(Dr Spencer Johnson ගේ  Who moved My Cheese කෘතියේ සිංහල අනුවාදයකි. අතිශයින්ම Lankanize  කර ඇත.)


https://drive.google.com/file/d/0Bx1Q-wo4ueJ6eWt5YXp4T1hOcncxTnl5M19sWGF1eGJqUzdr/edit?usp=sharing
Click on the image to download





21 comments:

  1. ඔන්න බස්සිගෙන් අළුත් වැඩක් ජයවේවා කිව්වා... හැබයි ඩ්‍රොප්බොක්ස් වලට වඩා හොඳ නැද්ද ගූගල් වල දාන එක

    ReplyDelete
    Replies
    1. යේක ඇත්ත තමයි ගන්දරස්. ඔන්න ලොකේශන් එක වෙනස් කලා ගූගල් වලට. තැන්කුයි වේවා..!

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. අළුත් වැඩේට සුභ පැතුම්...

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක???

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ධනා මල්ලි. වෙලාව මදි කමින් ඩ්‍රොයිඩ් ඇප් එකේ වැඩේ පමා වෙනවා. ඒකත් හදන්නම්කෝ.. අනික ඒක "අලුත්" වැඩක් නෙමේ නිසා හදිස්සි කලේ නැහැ. :)

      Delete
  3. දැන් ඉතින් හිමිහිට ඔක්කම ටික කියෝගන්න පුලුවන්...එල ඈ :)

    ReplyDelete
    Replies
    1. ඔයා නම් පොත් කියවන්න හොරයි කියලයි ආරංචි. :P

      තැන්කූ සසිඳු!! කියවලා යාලුවන්ටත් දෙන්න හොඳේ....

      Delete
  4. මේක නම් සෑහෙන්න වටින වැඩක්. බ්ලොග් වලට එන්න කලින් මම කලේ eබුක් එකතු කරන එකයි. මාගාව තියෙනවා පොත් සෑහෙන්න ගානක eලයිබ්‍රයක්.

    ඔන්න සෑහෙන්න කාලෙකට පස්සෙ ඒකට අලුතෙන් පොතක් එකතු වෙනවා.

    තැන්ක් යූ බස්සි.

    ReplyDelete
    Replies
    1. ලයිබ්‍රරියට ඇතුලත් කරගැනීම ගැන සතුටුයි ප්‍රියෝ. ඒ වගේම පුලුවනිනම් මේ පොත නිතර අන්තර්ජාලයට සම්බන්ධ නොවන, බ්ලොග් කියවන්නට නොලැබෙන යාලුවො අතරෙ බෙදාහරින්න. E-පොත සැකසීමේ ප්‍රධාන අරමුණ ඒකයි.

      Delete
  5. mata harima sathutui ube me wada dakala!!!!!!!!!! thawa thawath lyapan ban,,le pirisidu wenna kyapu wadak ban!

    ReplyDelete
    Replies
    1. හි හි.... තැන්කුයි ඇන්ජියෝ.... :D

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. බස්සී... බස්සිගේ මේ ඊපොත් ටික මෙන්න මේකටත් දැම්මොත් නරකද???

    http://pothwimana.blogspot.com/

    ReplyDelete
    Replies
    1. තැන්කූ ගන්දරයා මම බලන්නම්කෝ....

      Delete
  8. නියමයි බස්සි, දිගටම මේ වගේ සුපිරි වැඩ කරන්න... ඔයාට බොක්කෙන්ම සුබ පතනවා බස්සි!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ දමිත්!!

      Delete
  9. ගොඩක් හොඳ එලකිරි වැඩක් බස් ඒත් කෝ යකෝ පොත් මේ එකම පොත තියාගෙනද ඉස්සරහට යන්නෙ අළුත් ටිකක් දාල වෙනස් වෙමුකෝ.....

    ReplyDelete