කෑලි කපන්න පුලුවන්
අන්දකාරය.
මම ඇඳ උඩට වෙලා ඔහේ බලාන උන්නා.
මුලු ඇඟම
ගල් ගැහිලා වාගෙ.
මම ලෙඩින්ද?
ඔව්. මගෙ හිත ලෙඩින්.
ඒ නිසාම මගෙ මුලු සිරුරම ලෙඩින්.
ඇස් කෙවෙනි අස්සෙන්
මටත් හොරෙන් ගලාගෙන ගිය පුංචි කඳුලු කැටයක් ගිටාරය මතට
වැටුන බව මට යාන්තමට දැනුන.
අමාරුවෙන් දෙපතුල් ලී පොළවට වාරු කරපු මම ගල් ගැහුනු ශරීරය කෙලින් කර ගත්තා. දොර පියන් දෙක ඇරල දාල නිසා කාමරේට එන හුළං රැළි සීතලයි. ඒත් ඇයි මට ඒ සීතල නොදැනෙන්නෙ?
ඔහෝ….! ඒ කඳුලු. දුරුතු
හීතලත් පරදවාපු, සීතලම
සීතල කඳුලු.
අර ඈත පේන්නෙ අහසද?
ඒ අහසනම්, ඇයි එක තරුවක්වත්
පායලා නැත්තෙ?
තරුවක් කඩාවැටෙනකොට
ඇස් වහගෙන
ප්රාර්ථනාවක් කලොත් ඒ පැතුම ඉෂ්ඨ වෙනවලු. මට ඒක කියාදුන්නෙත් ඔයාමයි නේද?
ඒත්, එදා ඉඳන් අද වෙනකල්ම
මා වෙනුවෙන් එක තරුවක්වත් කඩා වැටුනෙ නැහැ.
පාලු අහස, පාලු අඳුර, පාලු ජීවිතය
*****************
“ඔයා මගෙ හොඳම යාලුවා. දන්නවද, එයා මට කැමති උනා.”
“ඔහ්! මම…… ම්හ්…. සුභපැතුම්! ඔව් මම කිවුවෙ…. මගෙන් සුභපැතුම්! ඔයා ගැන සතුටුයි.”
“මම ආසම දුඹුරු පාට කොණ්ඩෙ. බොයින් බොයින් කෙස් කැරළි, උරහිස් වලට කඩාවැටෙන. දන්නවද? එයාට තියෙන්නෙ නිල්පාට කතා කරන ඇස්. වෝව්! මට අදහගන්නත් බැරිතරම්.”
‘කතාකරන ඇස්, කහපාට උරහිසට වැටෙන කොණ්ඩ කැරළි. ඔව් එයා සුරංගනාවියක් වගේ ලස්සනයි. ඔව්. එයා ලස්සනයි’ මගෙ හිතේ පෙරළි කලේ දුකක්ද, ඉරිසියාවක්ද, ආත්මානුකම්පාවද මම දන්නෙ නෑ. ඒත් ප්රායෝගික රසායනය කාලච්ඡේදයේදි පැළඳගත්තු ගොග්ල්ස් යුගලය මගෙ තෙත් උන ඇස් එයාගෙන් වසං කලා.
“ඒයි මොට්ට
මෝඩි” එයා
කෑගැහුවා. අත්මේස් යුගලය දවාගෙන ඇතුලට කාවැදුන උණුහුමක් ඇඟිලි වල හම සිදුරු
කරගෙන යනබව දැනුනම නොදැනුවත්වම මගෙ අතේ තිවුනු බීකරය අතඇරුන.
“හැලුව මැට්ටි වාගෙ
සේරම ටික දුම් දාන ඇසිඩ් එකට. මේ මිලිග්රෑම් ගානට
මැනලා දාන රීජන්ට් එක. කෝ ඉතිං දෙනවා මෙහාට අත්දෙක බලන්න.
ග්ලවුස්
දෙක මම හෙමින් ගලවන්නම් රිදෙනවනම් කියන්න හොඳද.”
අතේ වේදනාව කොයිහැටිවෙතත් මම ඇස් දෙක පුරවලා හිතේ වේදනාව ඇති තරම් පිටාර යැව්වා. ඔයා සැරෙන්සැරේ මගෙන් රිදෙනවද කියල අහමින් ඇස් දෙකට එබුනත් මම ඇහුනෙ දැනුනෙ නෑ වාගෙ දිගටම කඳුලු ගලා යන්න ඉඩදුන්නා.
***************
මම හෙමිහෙමින් වියළුන දෙතොලින් ගී පදයක් මුමුණන්න තැතනුවා.
The only thing that keeps me
wishing on a wishing star
He's the song in the car I keep singing
Don't know why I do
He's the song in the car I keep singing
Don't know why I do
***************
සුදුපාට වෙලුම් පටි ගොඩක් ඔතාපු අත මම බෑග් එක ඇතුලට ඔබා ගත්තෙ හැමෝටම උත්තර දීල එපා වෙලා තිවුන නිසයි. ලෙක්චර්ස් ඉවර වෙලා ඒ මේ අත ඇදෙන ළමයින්ගෙන් දිග කොරිඩෝර පිරිල ඉතිරිලා. කාබනික විද්යාගාරයෙ පඩිපෙළ බැහැගෙන කොරිඩෝවට එන ඔයාව මම ඈතදිම දැක්ක.
“හේයි!”
ඔයා ඈත තියාම අත
වැනුවා.
ඉස්සරටත් වඩා වේගයෙන් මගෙ කම්මුල් දෙක රත් පැහැ වෙනව
මට දැනුන. හිනාවෙනකොට වල ගැහෙන කම්මුල් නැතත්, මම කෝල හිනාවකින් මූණ
පුරෝගෙන ඉස්සරහට ආව.
ඔයා බලන්නෙ මගෙ පසුපසින් එන ඇය දිහා බව මට වැටහුනේ ඔයා මාව පහුකරගෙන නොදැක්කා වාගෙ ඉස්සරහට යනව දැක්කාමයි. පසුපස බලන ඇසිල්ලට ඔයාගෙ දෑත ඇයගෙ බඳ වටේ එතෙන හැටි මම යාන්තමට දැක්කා.
ප්රධාන පිවිසුම අසල ඉඳන් ආපහු හැරෙනකොට කඩිමුඩියෙ ඒ මේ අත ඇදෙන සිසු සිසුවියන් රංචුවක් මැද්දෑවෙ ඔයා අතුරුදහන් වෙලා තිවුනා. එයත් එක්කම.
‘තරු කඩාවැටෙන්නෙ ඉටුවෙන ප්රාර්ථනා හිතේ ඇති දාට විතරයි’ මම පාලු අහස දිහා බලාගෙන කල්පනා කලා. ඇස් කෙවෙනි වලට හොරෙන් කොපුල් තල මතින් රටාවල් ඇන්ද තවත් කඳුලු බිංදුවක් ගිටාරය මතට වැටුනා.
Drew looks at me
I fake a smile so he won't see
That I want and I'm needing
Everything that we should be
I fake a smile so he won't see
That I want and I'm needing
Everything that we should be
I'll bet she's beautiful
That girl he talks about
And she's got everything
That I have to live without
That girl he talks about
And she's got everything
That I have to live without
Drew talks to me, I laugh 'cause it's so funny
and I can't even see
Anyone when he's with me
and I can't even see
Anyone when he's with me
He says he's so in love
He's finally got it right
He's finally got it right
I wonder if he knows
He's all I think about at night
He's the reason for the teardrops on my guitar
The only thing that keeps me
The only thing that keeps me
wishing on a wishing star
He's the song in the car I keep singing
Don't know why I do
He's the song in the car I keep singing
Don't know why I do
Drew walks by me
Can he tell that I can't breathe?
And there he goes, so perfectly
The kind of flawless I wish I could be
Can he tell that I can't breathe?
And there he goes, so perfectly
The kind of flawless I wish I could be
She better hold him tight
Give him all her love
Look in those beautiful eyes
And know she's lucky 'cause
Give him all her love
Look in those beautiful eyes
And know she's lucky 'cause
He's the reason for the teardrops on my guitar
The only thing that keeps me
The only thing that keeps me
wishing on a wishing star
He's the song in the car I keep singing
Don't know why I do
He's the song in the car I keep singing
Don't know why I do
So I drive home alone
As I turn out the light
I'll put his picture down
And maybe get some sleep at night
As I turn out the light
I'll put his picture down
And maybe get some sleep at night
'Cause he's the reason for the teardrops on my guitar
The only one who's got enough for me to
The only one who's got enough for me to
break my heart
He's the song in the car I keep singing
Don't know why I do
He's the song in the car I keep singing
Don't know why I do
He's the time taken up but there's never enough
And he's all that I need to fall into
Drew looks at me
I fake a smile so he won't see
And he's all that I need to fall into
Drew looks at me
I fake a smile so he won't see
.png)


















