ඈත තනිවුන
පුංචි තරුවක්
දැවි දැවී යලි නිවෙනවා
නිවි නිවී යළි දැවෙනවා
හඳත් නෑ අද
ඔයත් නෑ ළඟ
මගේ නෙතු යුග තෙමෙනවා
ඔයත් දැක්කද
පුංචි තරුවක්
අපිට ඉහළින්
දිලෙනවා
පෙරේදා හිට
එකම ඕසෙට
මෙහෙට හිම කැට
වැටෙනවා
ලන්ච් අරගෙන
යන ගමන් මම
දවල් තරු නම් පේනවා
රෑට ඇහිපිය
බරයි හරියට
නිදිමතට ඇස් ඇලෙනවා
හීන ලෝකෙදි
තාරකා වන්
උඹේ ඇස් මට පේනවා
පුංචි තරුවක්
දැවි දැවී යලි නිවෙනවා
නිවි නිවී යළි දැවෙනවා
හඳත් නෑ අද
ඔයත් නෑ ළඟ
මගේ නෙතු යුග තෙමෙනවා
ඔයත් දැක්කද
පුංචි තරුවක්
අපිට ඉහළින්
දිලෙනවා
පෙරේදා හිට
එකම ඕසෙට
මෙහෙට හිම කැට
වැටෙනවා
ලන්ච් අරගෙන
යන ගමන් මම
දවල් තරු නම් පේනවා
රෑට ඇහිපිය
බරයි හරියට
නිදිමතට ඇස් ඇලෙනවා
හීන ලෝකෙදි
තාරකා වන්
උඹේ ඇස් මට පේනවා
උඹ දුක් වෙන්නේ නැතිව ඉඳහන් ...ඉක්මනටම ඔය තාරකාව උඹේ ඔලුවටම කඩ වැටෙයි...නාඩන් බස්සියේ නාඩන්..
ReplyDeleteමගෙ ඔලුවට වැටුනොත් වැටෙන්නෙ වල්ගතරුවක් තමයි අනී.... :D
Deleteමට මොකද්දෝ අහන්න හිතෙනවා...එක්කෝ ඕනේ නෑ...සතුටුයි උඹ කඩු කවියක් නොලියා හෙළ කවියක් ලිව්වට
ReplyDeleteඅහන්න හිතෙන එක උඹ කටේම තියාගනින් මෙන්න වැන්දා! හම්මේ. කඩු බ්ලොග පැත්ත පලාතෙ ගියෙ නෑ කාලෙකින්. ඔයා කිවුවමයි මතක් උනෙත්.
Deleteකට ලොක්,බොලොක්..... හි...හි...හි...වඳිද්දි බුලත් අතක් ගෙනින් හු ඈ
Deleteඅහුවෙයන්කො. හුම්ම්ම්ම්..........
Deleteහුම්ම්ම් ගාන්නෙ බොල බස්සියෙක්ද බස්සියෙ. :)
Deleteමුන් දෙන්නගේ කොමලේ බලපල්ලකෝ...
Deleteමට කියන්න ඒ කඩු බ්ලොග් එක ගැන පොඩ්ඩක්.
Deleteප්‍රියෝ ; යකූ බස්සි බස්සියෙක් නොවී හාල්මැස්සියෙක් වෙන්ටද?
Deleteනලින් අයිය : මේ අවස්ථාවේ අකමැත්තෙන් වුවද බටර් ගාමින් කිඹුලියෙක්ට වඳින්න උනා ඒකයි මේ කොමලෙ.
Deleteඩූඩ් : කඩු කවියක් දෙකක් තිබුන මේකෙ.
Deleteමං කවිකාරිලු
කඩු බ්ලොගේ නම් මකුලුදැලුත් බැඳිල. මේ තියෙන්නෙ.
http://yash-infinity.blogspot.com/
සහ්..
ReplyDelete//ලන්ච් අරගෙන
යන ගමන් මම
දවල් තරු නම් පේනවා// බත් එක ගනං වැඩිද?
බස්සිගේ කයි සිතිවිලි,
මාරයිනේ...
ජය වේවා!!!
නෑ අෆ්ෆා මේ කාන්සියට ෆෝන් එකේ කොටපු කයියක් විදානේ. බ්ලොග පාලුවට යන හින්ද එහෙමම කොපි පේස්ට් පාරක් දැම්ම. :)
Deleteමෙලෝ දෙයක් තෙරුණේ නෑ ,එක නිසා සුපිරි ... හික් ගික් හික්
ReplyDeleteපිස්සු කවියක් මෙයා. ගනන් ගන්න එපා.
Deleteනෑ නෑ බස්සි උඩ ටික නම් හොදයි එත් එකට දෙවැනි පද පෙලියේ තියෙන ගැලපුම මට හිතා ගන්න බැරි වුණා ......
Deleteදෙවෙනි පේළියේ ගැලපුම තමයි සහෝ ඒ කොටස් දෙකේ එකිනෙකට ඇති නොගැලපුම.
Deleteඅපූරු යි අපූරු යි... හඳ නැති හින්ද වෙන්ටෑ තරු පේන්නෙ :-))
ReplyDeleteකුරුට්ටි හිතුවට වඩා දියුණුයි ඈ.... :O
Deleteඒ කිවුවේ ඒකද? නැත්තන් මට මුකුත් පැහැදිලි වෙලා නැද්ද? මොකක් හරි මම කැමති බස්සියෝ පින්තුරේට පට්ටම ^_^
ReplyDeleteඒක කිවුවෙ කෝකද අනී? ශානු අක්ක නම් කවියෙ නැට්ටක් අල්ලගෙන තිබ්බා. පින්තූරෙ ශෝයියා නේ. තැන්කිවු හොදේ.
Deleteකඩ්ඩෙං වණන එව්වා අස්සෙ ඉඳලාහිටලා හරි මෙහෙම හෙළුවෙං වණන එව්වත් දාන එක හොඳයි.
ReplyDeleteකඩ්ඩෙං අනන්තෙ කෙටුවට, මේ හෙල බහ කොටන නවාතැන හලන්න එපා ඈ එපා ඈ.
පහුගිය ටිකේ අනන්තෙ හලල නවාතැනේමයි හිටියෙ අනේ. හෙළ ටයිපින් පුරුදු උනාට පස්සෙ වැඩිපුර ඇදෙන්නෙ නවාතැනටමයි.
Deleteසුන්දරයි නඟේ!
ReplyDeleteබොහොම ස්තූතියි.
Deleteඅපිටනම් හිම නැවතුනා විතරයි..
ReplyDeleteකවිය ගැන ඉතින්, නෑ එක්කෝ ඕන නෑ.. ලස්සනයි ඈ.. ^_^
ඔය "නෑ එක්කො ඕනෙ නෑ" කියන එක නම් ඔට්ටු නෑ හරිද. ඕන නැති එක මූනුපොතෙන් එවන්ටකෝ අර සානුච්චි කලා වගේ.
Deleteඑල සිතිවිල්ල.......
ReplyDeleteඋඹට ඇත්තටම තරු පේන්න ගනියි කවද හරි හිම වැටෙන රටකට ගිහිල්ල අත්වින්දොත්.....
ශෝයියා එදාට මාත් හදාගන්නව Olaf කෙනෙක්ව. :D
DeleteDo u want to build a snowman...
Come on, let's go and play! :) :)
සිරාවටම දවල් තරු පේනවා කියපු ගමන් මගෙ ටිකිරි මොලේට වැටුනෙ බස්සිව බස්සා අර පොඩි කාලෙ කරන විදිහට පිටිපස්සෙන් හිටගෙන කණ් දෙකට අත් දෙකේ අල්ල තද කරලා උඩට උස්සලා කියලා. එහෙම වෙලාවට නම් දවල් තරු පේනවා ඕසෙට. හැක් ;) :)
ReplyDeleteමම චූටි කාලෙ අපේ සුදු අයියා එන්න අල්ලපු වත්තෙ පොල් පෙන්නන්න කියල ළඟට අඬගහල ඔහොම කන් දෙකෙන් උස්සනව මාව. හම්මේ එලොව පොල් තමයි පේන්නෙ එතෝට. වලි කෝටියයි ඉන් එහාට.
Deleteපද ටික පට්ට.
ReplyDelete//හීන ලෝකෙදි
තාරකා වන්
උඹේ ඇස් මට පේනවා// ඒ ටික නම් මරේ මරු.
හ්ම්ම්ම් හ්ම්ම්ම් තැන්කිවු හොඳේ
Deleteමොන සුපිරිද? සුපිපි තමා.. හැක්..
ReplyDeleteසුපිපී තමා කිවුවෙ මුනාද?
Delete\\ඔයත් දැක්කද
ReplyDeleteපුංචි තරුවක්
අපිට ඉහළින්
දිලෙනවා//
එකම හඳ, එකම තරු, දෙන්නෙක්ට එකවර පේනකොට ළඟ නැතත් ළඟම ඉන්න බව දැනෙනවා. නැත්නම් කොහොමද දෙන්නම එකම දෙයක් දිහා බලන් ඉන්නෙ. එකම දෙයක් දිහා බලන් ඉන්නකොට අපිත් නොදැනම අපේ නෙතු එකට ගැටෙනවා.
එකම අහස පේනවා කියන සිතුවිල්ලත් හිතට සැනසිල්ලක් ගේනවලු නේද?
Deleteපට්ටයෝ.............................
ReplyDeleteඅපූරුයි...
සංවේදී කවියක්
ඉස්කෝතුයි ඉස්කෝතුයි!! :D
Deleteපියුම හිරුට මිස සඳුට අයිති නැත..... තරු සුදිලේ ඝන අඳුරු රැයේ...
ReplyDeleteවරද මගේ මිස වරද ඔබේ නොව අහිමි සෙනේ පැතු ඔබගේ ලයේ....
මේ මම වෙන අවශ්‍යාතාවකට ලියන ලද ගීතයක පද දෙකක් විතරයි.........
වෙන අවශ්‍යතාවයකට කිව්වේ...
Deleteඅවශ්‍යාතාව මොකක් වුනත් හරිම අපුරු පද පේළි දෙකක් නලින් අයියේ.
Delete@ නලින් - ඒවාට කවිත් ලියනවද ?
Deleteකවි පද දෙක නම් අපූරුයී නලින් අයියෙ. හැබෑට මොකද්ද ඒ "වෙන අවශ්‍යතාවය"??
Delete@ගෙඹිස් : ඇයි ඔයා ඒවට ලියන්නෙ විරිදුද? :P
Deleteහිම වැටුනට පස්සේ තරු තියෙන අහස බොහෝම සුන්දරයි...
ReplyDeleteහැබැහින් දැකල නෑ නෙව.
Deleteඑක තනි තරුවක්වත් නැති මගේ අහසේ
ReplyDeleteපෙනුනේ දවල් තරු විතරයි මට නිතොරේ.
තනි තරුව අහසට
Deleteපියමන් කලත් හෙමිහිට
පෙනිලා නෑ නුඹට
දවල් තරුවල එළියට
// රෑට ඇහිපිය
ReplyDeleteබරයි හරියට
නිදිමතට ඇස් ඇලෙනවා
හීන ලෝකෙදි
තාරකා වන්
උඹේ ඇස් මට පේනවා// ටිකට තමයි වැඩිපුර හිත ගියේ... ලස්සනයි..
ස්තූතියි තුශානි නංගා.
Deleteදවට තරු පේනවා
ReplyDeleteරෑ මැද ඉර පේනවා
හවසට මල් පිපෙනවා
බස්සී කවි ලියනවා
sms කොටනවා
I love you කියනවා
දැන් එනවද අහනවා
බස්සට වදම දෙනවා
බේරෙ වැවෙන් පනිනවා
Deleteමොලේ හොඳට පෙඟෙනවා
එදා ඉඳන් මේ උන්දැට
රෑ මැද ඉර පේනවා
SMS කොටපුවා
I Love U කියපුවා
ඒ වද මී වද වගේලු
බස්ස එහෙම කියනවා
බොරු කියලා හිතෙනවනං
ගිහිල්ල අහගන්නවා
බස්සගෙන්ම අහනවා...
හම්මේ වෙලාවට මට තේරුණේ නෑ ඒක නිසා ලස්සනයි
ReplyDeleteතැන්කූ වේවා බොරලූ....
Delete