රෑ පුරාම ඇහැ ඇරගෙන ලෝකෙ දකින කිරිල්ලියක්
රතිඥ්ඥා ලියන්නේ ඔහොමද බොල මගේ ගුරාගෙන් අහගන්න ඕනේ හරි ක්‍රමය (රවී මහත්මයා ගෙන් )
බොහෝම ස්තූතියි මචියෝ... මගෙ ස්පෙලින් දැනුම ඉතින් බිංදුවයි නෙව. ඔන්න හැදුවා.
This comment has been removed by a blog administrator.
හිටිගමන් කොටු පනින :pKN- ඤ් රතිඤ්ඤා
කොටු පැන්න පසු ඇවිලෙන:D
ටිකින් ටික අපි ඒ කොටුරූල් ජීවිත ක්‍රමයට තල්ලු වෙනවා වගේ තමයි දැනෙන්නේ...
අපේ ගමනම් දැනටමත් කොටු ඇතුලේ ඉන්නෙ.
මම දැක්කා රවීගේ පෝස්ටුවක, හැලපයා කොමෙන්ට් එකක් දාලා තියෙනවා, දැන් ඉන්න උන් ලියන අවුරුදු කවි ගැන කින්ඩියක් දාලා. නමුත් ඒ නාකි පොරවල් දන්නේ නැති දෙයක් තමයි ළෝකය වෙනස් වෙලාය කියන දේ. මට එයාලා ගැන බොහෝම කනාටුයි.. වෙන කොරන්න කිසිම දෙයක් නෑ.. එයාලා නොදන්න එකම දේ තමයි.. මේ ළෝකය වෙනස් වෙනවා සහ වෙනස් විය යුතුයි කියන එක. හරි පව් අප්පා ඒ සීයලා..
එක එක්කෙනාගේ එක එක ටේස්ට් නෙව. මම ලියන ඒවානම් ගොඩක් බ්ලොගර්ලාට සෙට් වෙන්නෙ නැහැලු නේ.ලෝකේ වෙනස් වෙලා බව නොදැකීමට වඩා අවාසනාව දැක්ක බව නොදන්නවා වගේ ඉන්න එක.
මට නං කියන්න තියෙන්නේ මට අවුරුදු විස්ස විසි දෙක කාලේත් මේ වගේ කවි කියවා / ලියා ඇති බවයි! එදා මෙදා ආකෘතියේ මෙන්ම අන්තර්ගතයේ ද මට නම් මහා විශාල වෙනස්කම් පේන්නේ නෑ!
ඒ කියන්නේ කකා තාමත් කොල්ලා වගේ කියන එකද? නැත්නම් බස්සි ආච්චි කියන එකද? හිහිහී!
මොනවා කියන්නද කතාව අතිශයින් ම අැත්තය.............. අපිත් ඒ කොටුවක හිරවෙලා........
අපේ ගමේ තත්වය ඔන්න ඕකය.
ෆැන්ටසි අවුරුද්දක් ටීවී එකේ බලාගෙන... ඔන්ලයින් අවුරුදු ගේම් ගහන 'අලුත්' අවුරුද්ද..
සිරාවට ඔන්ලයින් අවුරුදු උත්සවේ බලන්නත් බැරි උනා ලැප නැති නිසා මේ පාර.
අමාරුයි හිර කරල ලියන්න අපි වගේ පිළිවෙලක් නැති ලොකු අකුරුඒ පොඩි කොටු ඇතුලේ සීරුවට..ඒකයි කඩාගෙන බිඳගෙන පනින්නේහම්බෙච්චි ගමන් අහවරයක්මොකුත් සීමා නැති හිස් කොල වලට..
මේක නම් සිරාවටම හිතට වැදෙනවා කලා!
පාවිච්චි කරපං බස්සී මං වගේ, දිගටවත් හරහටවත් කිසිම රූලක් නැති A4කොලයක්
අනිවා!කොටු රූල් වල හිර කරන්න අමාරු ජීවිතසුදුම සුදු හිස් පිටුවලසීමා ඉරක්වත් නැතුවම ඔහේ ලියවෙනවා.
නොවෙයි ඒ දියවිද්දාගමඒ තමයිරද්දොලුගම.
+++
+++++++++++:Dspeechless!
කොටු කොටු කොටු..ජ ය
ඒ අර විදානෙ බලුබ් විකුණන කතන්දර වල නෙ කොටු වැටෙන්නෙ.
ඉරටු මැදගෙනපොල් කටු පුච්චගෙනසීයෙ දෙසීයෙ පෙට්ටි අරගෙනඅවුරුදු එන්න කලිනුත්අවුරුද්දෙත්ඊට පස්සෙත්පත්තු කළ හැටි මතක් වෙනකොට.........දුරස් වෙන හිතවත් සමාජය ගැන කෙටියෙන් පැහැදිලිව කීමක්බස්සිට ජය!සුභ අලුත් අවුරුද්දක් වේව!
ස්තූතියි වර්ණ! ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
ගමේ ජීවත් වූ මා, 1980 ගණංවල රත්මලානේ ඥාතී නිවසක දිව කිහිපයක් ගත කරන අතරතුරදී මට මේ කතාවම හිතුණා. දැන් දශක කිහිපයක්ම ගතවෙලා!
ඒ සිදුවීමෙන් දශක කීපයකට පස්සෙ මා කුඩා කාලයේ ඔරිමජිනල් "ගමක්" ව තිබුනු (දැනටත් බාහිරව ලොකු වෙනසක් නැහැ.) මුතුවාඩිය ගමේ අවුරුද්ද ගතකරන මට එහෙම හිතෙන එකේ අමුත්තකුත් නෑ නේද
කොටුවකින්පනින කොටනොවැඒකෙත් රහ!(හයිකු)
අත්දැකීමැතිමධු බොසාගෙන්අසා දැනගතහැකිඋවමනා අය වෙත්නම්:P
maxxa wadana (Y)
තෑන්ක්ස් ගබා!
මේ කොටුවෙන් අර කොටුවට කොටු පැන්නොත් වලි.....රතිඤ්ඤයක් අහස් ගුණ්ඩුවක් මේ කොටුවෙන් අනිත් කොටුවට ගියොත් වලි.....බල්ලෙක් තව කොටුවකින් අනිත් කොටුවේ කැත කලොත් වලි.....
ඔව් අෆ්ෆා වලි කාපර්ලා ඉන්නෙ.
එලය..
තැන්කිව් ය.
ඒ කාලේ පැන්නට අවුරුද්දටකස්ස්ටිය කොටුබිසීවෙලා දැන් අයියල පට්ටටත්රිකොනයක් පනින්න වත් හදාගමු පනතක්යහපාලනෙන් හිටන්...මල හුටන්................
ඒකටත් යහපාලන කොටුවක් ඇඳගන්නවනෙ මෙයාලා ඉතින්.
මුලින් ඉර , දැන් කොටුව, ඊලඟට?
ඊළඟට කැවුම. තව පැයකින් විතර ඇවිත් බලන්ටකෝ
අවුරුදු විතරක් නෙමේ අපේ ජිවිතත් දැන් එකම රාමුවක් ඇතුලේ කොටු වෙලා බං.
ඒ ගැන තමයි මචෝ මේ කියන්නෙත්.
ඇයි අර ටක් ටක් ගාල එහාට මෙහාට මාරු වෙන රිසයිකල් කැවුම් කෙසෙල්.කවියක් ගැට ගහගන්න තරම් ඉස්පාසුවක් තිබ්බේ නැතත් මටත් ඔහොමම හිතුන බස්සි. අවුරුදු අටකට පස්සේ අවුරුද්දට කියලා ලංකාවට ගියත් දැනුණේ හරිම පාළුවක්. කාටවත් දොස් කියනව හෙම නෙමේ. කවුරුත් නොයෙක් වැඩ රාජකාරී අස්සේ හිර වෙලා. මුතුවාඩිය මම හොඳට අහල තියෙන පලාතක්. බස්සි දන්නවා ඇති වලාන. පාලමින් අනික් පැත්තේ. වලාන ඉස්කෝලේ ඉගැන්නුවා මම ටික කාලයක් .
මාරම වැඩේ කියන්නෙ බින්දි අක්කේ, දවස් දෙකක් ඇතුලත අපේ කැවුම් කොකිස් අපිටම ආපහු එනවා. පිඟාන විතරයි වෙනස්! :Dවලාන කියන්නෙත් ඉස්සර නම් ඔරිමජිනල් ගමක් නෙ. බස්සි පොඩි කාලෙ ඉස්කෝලෙ ගියෙ වෙන්නප්පුවෙ නිසා ගමට යන්නෙ නිවාඩු කාලෙක විතරයි. ඒත් ඒ කෙටි කාලෙ වුනත් දැකපු විඳපු ගම දැන් හොඳටෝම වෙනස් වෙලා. නිවාඩුව ඉවරවෙනකම් ඇඟිලි ගැන ගැන හිටියෙ.
කොටු සීන් , කොටු පනිලි, කොටු දැමිලි එක්ක අවුරුදු..
හ්ම්ම් හ්ම්ම්ම් :D
රතිඥ්ඥා ලියන්නේ ඔහොමද බොල මගේ ගුරාගෙන් අහගන්න ඕනේ හරි ක්‍රමය (රවී මහත්මයා ගෙන් )
ReplyDeleteබොහෝම ස්තූතියි මචියෝ... මගෙ ස්පෙලින් දැනුම ඉතින් බිංදුවයි නෙව. ඔන්න හැදුවා.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteහිටිගමන් කොටු පනින :p
ReplyDeleteKN- ඤ් රතිඤ්ඤා
කොටු පැන්න පසු ඇවිලෙන
Delete:D
ටිකින් ටික අපි ඒ කොටුරූල් ජීවිත ක්‍රමයට තල්ලු වෙනවා වගේ තමයි දැනෙන්නේ...
ReplyDeleteඅපේ ගමනම් දැනටමත් කොටු ඇතුලේ ඉන්නෙ.
Deleteමම දැක්කා රවීගේ පෝස්ටුවක, හැලපයා කොමෙන්ට් එකක් දාලා තියෙනවා, දැන් ඉන්න උන් ලියන අවුරුදු කවි ගැන කින්ඩියක් දාලා. නමුත් ඒ නාකි පොරවල් දන්නේ නැති දෙයක් තමයි ළෝකය වෙනස් වෙලාය කියන දේ.
ReplyDeleteමට එයාලා ගැන බොහෝම කනාටුයි.. වෙන කොරන්න කිසිම දෙයක් නෑ.. එයාලා නොදන්න එකම දේ තමයි.. මේ ළෝකය වෙනස් වෙනවා සහ වෙනස් විය යුතුයි කියන එක. හරි පව් අප්පා ඒ සීයලා..
එක එක්කෙනාගේ එක එක ටේස්ට් නෙව. මම ලියන ඒවානම් ගොඩක් බ්ලොගර්ලාට සෙට් වෙන්නෙ නැහැලු නේ.
Deleteලෝකේ වෙනස් වෙලා බව නොදැකීමට වඩා අවාසනාව දැක්ක බව නොදන්නවා වගේ ඉන්න එක.
මට නං කියන්න තියෙන්නේ මට අවුරුදු විස්ස විසි දෙක කාලේත් මේ වගේ කවි කියවා / ලියා ඇති බවයි!
Deleteඑදා මෙදා ආකෘතියේ මෙන්ම අන්තර්ගතයේ ද මට නම් මහා විශාල වෙනස්කම් පේන්නේ නෑ!
ඒ කියන්නේ කකා තාමත් කොල්ලා වගේ කියන එකද? නැත්නම් බස්සි ආච්චි කියන එකද? හිහිහී!
Deleteමොනවා කියන්නද කතාව අතිශයින් ම අැත්තය.............. අපිත් ඒ කොටුවක හිරවෙලා........
ReplyDeleteඅපේ ගමේ තත්වය ඔන්න ඕකය.
Deleteෆැන්ටසි අවුරුද්දක් ටීවී එකේ බලාගෙන...
ReplyDeleteඔන්ලයින් අවුරුදු ගේම් ගහන
'අලුත්' අවුරුද්ද..
සිරාවට ඔන්ලයින් අවුරුදු උත්සවේ බලන්නත් බැරි උනා ලැප නැති නිසා මේ පාර.
Deleteඅමාරුයි හිර කරල ලියන්න
ReplyDeleteඅපි වගේ පිළිවෙලක් නැති ලොකු අකුරු
ඒ පොඩි කොටු ඇතුලේ සීරුවට..
ඒකයි කඩාගෙන බිඳගෙන පනින්නේ
හම්බෙච්චි ගමන් අහවරයක්
මොකුත් සීමා නැති හිස් කොල වලට..
මේක නම් සිරාවටම හිතට වැදෙනවා කලා!
Deleteපාවිච්චි කරපං බස්සී
ReplyDeleteමං වගේ,
දිගටවත් හරහටවත්
කිසිම රූලක් නැති
A4කොලයක්
අනිවා!
Deleteකොටු රූල් වල හිර කරන්න අමාරු ජීවිත
සුදුම සුදු හිස් පිටුවල
සීමා ඉරක්වත් නැතුවම ඔහේ ලියවෙනවා.
නොවෙයි ඒ
ReplyDeleteදියවිද්දාගම
ඒ තමයි
රද්දොලුගම.
+++
Delete+++++++++++
Delete:D
speechless!
කොටු කොටු කොටු..
ReplyDeleteජ ය
ඒ අර විදානෙ බලුබ් විකුණන කතන්දර වල නෙ කොටු වැටෙන්නෙ.
Deleteඉරටු මැදගෙන
ReplyDeleteපොල් කටු පුච්චගෙන
සීයෙ දෙසීයෙ පෙට්ටි අරගෙන
අවුරුදු එන්න කලිනුත්
අවුරුද්දෙත්
ඊට පස්සෙත්
පත්තු කළ හැටි මතක් වෙනකොට.........
දුරස් වෙන හිතවත් සමාජය ගැන කෙටියෙන් පැහැදිලිව කීමක්
බස්සිට ජය!
සුභ අලුත් අවුරුද්දක් වේව!
ස්තූතියි වර්ණ! ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
Deleteගමේ ජීවත් වූ මා, 1980 ගණංවල රත්මලානේ ඥාතී නිවසක දිව කිහිපයක් ගත කරන අතරතුරදී මට මේ කතාවම හිතුණා. දැන් දශක කිහිපයක්ම ගතවෙලා!
ReplyDeleteඒ සිදුවීමෙන් දශක කීපයකට පස්සෙ මා කුඩා කාලයේ ඔරිමජිනල් "ගමක්" ව තිබුනු (දැනටත් බාහිරව ලොකු වෙනසක් නැහැ.) මුතුවාඩිය ගමේ අවුරුද්ද ගතකරන මට එහෙම හිතෙන එකේ අමුත්තකුත් නෑ නේද
Deleteකොටුවකින්
ReplyDeleteපනින කොටනොවැ
ඒකෙත් රහ!
(හයිකු)
අත්දැකීමැති
Deleteමධු බොසාගෙන්
අසා දැනගතහැකි
උවමනා අය වෙත්නම්
:P
maxxa wadana (Y)
ReplyDeleteතෑන්ක්ස් ගබා!
Deleteමේ කොටුවෙන් අර කොටුවට කොටු පැන්නොත් වලි.....
ReplyDeleteරතිඤ්ඤයක් අහස් ගුණ්ඩුවක් මේ කොටුවෙන් අනිත් කොටුවට ගියොත් වලි.....
බල්ලෙක් තව කොටුවකින් අනිත් කොටුවේ කැත කලොත් වලි.....
ඔව් අෆ්ෆා වලි කාපර්ලා ඉන්නෙ.
Deleteඑලය..
ReplyDeleteතැන්කිව් ය.
Deleteඒ කාලේ පැන්නට අවුරුද්දට
ReplyDeleteකස්ස්ටිය කොටු
බිසීවෙලා දැන් අයියල පට්ටට
ත්‍රිකොනයක් පනින්න වත් හදාගමු පනතක්
යහපාලනෙන් හිටන්...
මල හුටන්................
ඒකටත් යහපාලන කොටුවක් ඇඳගන්නවනෙ මෙයාලා ඉතින්.
Deleteමුලින් ඉර , දැන් කොටුව, ඊලඟට?
ReplyDeleteඊළඟට කැවුම. තව පැයකින් විතර ඇවිත් බලන්ටකෝ
Deleteඅවුරුදු විතරක් නෙමේ අපේ ජිවිතත් දැන් එකම රාමුවක් ඇතුලේ කොටු වෙලා බං.
ReplyDeleteඒ ගැන තමයි මචෝ මේ කියන්නෙත්.
Deleteඇයි අර ටක් ටක් ගාල එහාට මෙහාට මාරු වෙන රිසයිකල් කැවුම් කෙසෙල්.
ReplyDeleteකවියක් ගැට ගහගන්න තරම් ඉස්පාසුවක් තිබ්බේ නැතත් මටත් ඔහොමම හිතුන බස්සි. අවුරුදු අටකට පස්සේ අවුරුද්දට කියලා ලංකාවට ගියත් දැනුණේ හරිම පාළුවක්. කාටවත් දොස් කියනව හෙම නෙමේ. කවුරුත් නොයෙක් වැඩ රාජකාරී අස්සේ හිර වෙලා.
මුතුවාඩිය මම හොඳට අහල තියෙන පලාතක්. බස්සි දන්නවා ඇති වලාන. පාලමින් අනික් පැත්තේ. වලාන ඉස්කෝලේ ඉගැන්නුවා මම ටික කාලයක් .
මාරම වැඩේ කියන්නෙ බින්දි අක්කේ, දවස් දෙකක් ඇතුලත අපේ කැවුම් කොකිස් අපිටම ආපහු එනවා. පිඟාන විතරයි වෙනස්! :D
Deleteවලාන කියන්නෙත් ඉස්සර නම් ඔරිමජිනල් ගමක් නෙ. බස්සි පොඩි කාලෙ ඉස්කෝලෙ ගියෙ වෙන්නප්පුවෙ නිසා ගමට යන්නෙ නිවාඩු කාලෙක විතරයි. ඒත් ඒ කෙටි කාලෙ වුනත් දැකපු විඳපු ගම දැන් හොඳටෝම වෙනස් වෙලා. නිවාඩුව ඉවරවෙනකම් ඇඟිලි ගැන ගැන හිටියෙ.
කොටු සීන් , කොටු පනිලි, කොටු දැමිලි එක්ක අවුරුදු..
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්ම් :D
Delete