"අවුරුදු මේසෙට දෙන්න දෙයක් නැත
රබාන තැලුවොත් තුට්ටු දෙකක් ඇත."
රබාන තැලුවොත් තුට්ටු දෙකක් ඇත."
"වීදුරු ඇතුලෙන් මං දැක්කා
ඒ.සී. කරාපු වට්ටක්කා
මේ තරමට ඉර සැර මක්කා
උන් පින් කරාපු වට්ටක්කා"
ඒ.සී. කරාපු වට්ටක්කා
මේ තරමට ඉර සැර මක්කා
උන් පින් කරාපු වට්ටක්කා"
"බොලං පොඩි නංගි ටිකක් හිටපං
අදත් මයෙ කොන්ද හුඟක් ඇවිලුං"
අදත් මයෙ කොන්ද හුඟක් ඇවිලුං"
"රන් සපත්තු ජෝඩුවයි
පොඩි පැටවුන් තුන් දෙනයි
උන්ගේ දෝත දැකපු සැනින්
හිච්චි එකී සිහිවුනයි"
පොඩි පැටවුන් තුන් දෙනයි
උන්ගේ දෝත දැකපු සැනින්
හිච්චි එකී සිහිවුනයි"
"උඩින් උඩින් වර පෙත්තප්පූ
බිමින් බිමින් වර පෙත්තප්පූ
උඩින් උඩින් වර
බිමින් බිමින් වර
කොහා හොයන් වර
පෙත්‍තප්පූ!"
~~~~~~~
!!!
ReplyDeleteමෙයින් අදහස් වෙන්නේ අදත් කවි නොතේරුන බව වෙන්ට ඕනෙ! :3
Deleteඑයින් අදහස් වෙන්නේ තේරුම් ගත් බවේ සතුට.
Deleteසම්බස්සව්‍ය කවි කොහොමවෙතත් රබන් පද හා විරිඳු තේරෙනවා.
හම්මේ පුදුම සන්තෝසයක් දැනුනෙ මේ කොමෙන්ටුව දැක්කාම! :P
Deleteඋඩ පල ගත්තොත් 'රා' ම තමයි,
ReplyDeleteබිම පල ගත්තොත් 'ගල්'ම තමයි,
උඩ පල ගත්තත්......බිම පල ගත්තත්...
වෙරි වෙන්නට මේ දෙකම හොදයි.
කම්මලගේ රබන් පදේ කීයත් වටී!
Deleteදොන්ත බබක්කට- දෙන්ට දෙයක් නැත
ReplyDeleteඩයලොග් ස්ටාර්- පොයින්ට් දෙකක් ඇත..
බොලං ස්ටාර් පොයින්ට් අහුලං
Deleteඉතින් ගිෆ්ට් වවුචරයක් අරගං
ඇක්සොලන්ට් වල්ලා පට්ට රබන් පද.... මේ ඔහෙත් අර කඳු වගේ පැයකට එකක් නොදා හතරක් පහක් එක්කහු කොරාලා දවසකට එකක් විදියට වත් දානවා හලෝ...
ReplyDeleteඇයි ඔහේ බනින්නෙ බ්ලොගේ නොලියා බුකියෙ ලියනව කියලා. බුකියෙ ලියන විදියට බ්ලොගේ ලියන්න ගියොත් මීට හපන් වෙනවා හරියැ!
Deleteකඳූ සමහර මාස වල පෝස්ට් එකසිය ගණන් ලියනව නෙව. හිතනලන්තය බ්ලොගත් එහෙමයි.
මාත් එහෙමයි අප්පා.. ලියනවා ලියනවා ලියනවා ඉවරයක් නෑ..
Deleteඅනේද කියන්නෙ ඉතින්
Delete\\\\ "රන් සපත්තු ජෝඩුවයි
ReplyDeleteපොඩි පැටවුන් තුන් දෙනයි
උන්ගේ දෝත දැකපු සැනින්
හිච්චි එකී සිහිවුනයි"///
අනේ....!!!!!
හ්ම්ම්ම් හ්ම්ම්ම්... :)
Deleteඅපි වගේ 24 hours මේකේ ඉන්න අයට නම් මරු බස්සි,, කලින් කවි ටිකට වඩා මේක මට නම් නියමයි,, උබ ලියන හැම කවියකම සමාජ යතාර්ථය ලියවෙනවා අපුරුවට
ReplyDeleteතැන්කූ වේවා ඔමියෝ.... :*
Deleteහික්ස්! කලින් එක පේනකොට මටම කම්මැලි හිතුනා අනේ, ඒකයි වැඩියෙ කවුරුවත් දකින්න කලින් ටක් ගාලා මේක දැම්මෙ.
මේ කවි සෙට් එක මරු.....!
ReplyDeleteතැන්කූ දුමියෝ....
Deleteඅලුත් කට කහන කතාවක් කියවීමේ දැඩි ආශාවකින් පෙලෙමි හොඳේ...
බලල පිට පාරෙ යන්න බැරි තරම් සැරයි මේ පද!
ReplyDeleteඉස්තූතියි! :)
Delete
ReplyDeleteඅදනම් තේරෙන රබන් පදේ ඇත
බස්සිගේ වැඩ නම් හරිම අගේ ඇත.
බොලන් පොඩි බස්සි ටිකක් හිටපන්
තේරෙන කතා ටිකක් ලියපන්
හිටින් එහෙනම්
Deleteකවිය ගලවන්
කතා අමුණන්
බ්ලොගේ අලවම්
මනරම්.. අපූරුයි බස්සියෝ...
ReplyDeleteගහනවනං මෙන්න සුපිරි රබන් පද ටිකක්
බොහොම ස්තූතියි විදානේ...!
Deleteලස්සනයි.... ජීවිතේ දුක ඇමිණු රබන් පද..
ReplyDeleteබොහොම ස්තූතියි රසී අක්කා...!
Deleteලබන සැරේ අවුරුද්දට මේ රබන් පද ගැහුවා නම් හරි!
ReplyDeleteදැනටත් ඔය ආච්චිලා ගහන්නෙ මේ රබන් පද තමයි නාඩි මලයා.
Deleteසුපිරි වෙළඳ නාමයයි
ReplyDeleteඅපිට අහිමි ලෝකයයි
දොර ඇරෙනා ගානේ දැනෙන
සීත සුළං සනීපයි
සමහර තැන්වල ගිණි අවුවෙ, වාහන දුම් කකා මේ වයසක උදවිය රබන් ගහනවා දකිද්දි පුදුම කම්පාවක් දැනෙනව ඩූඩ්.
Deleteමරු බස්සි
ReplyDeleteහැබැයි මේ දවස්වල නම් ඇහෙන්නේ
නුගේගොඩට වර අප්පච්චි
රත්නපුරට වර අප්පච්චි
එදවස නාවත් ලබන බදාදාට
සාක්කි දෙන්න වර
අප්පච්චි
තැන්කූ ජේ.පී.
Deleteහපෝ ඒ ගැනනම් කියලා වැඩක් නෑ.
අවුරුද්දට සුපිරි කඩේ එලිපත්තේ රබන් ගහන ආච්චිගෙ ඇතුලාන්තයි, නත්තලට සුපිරි කඩේ එළිපත්තේ නත්තල් සීයගෙ ඇතුලාන්තයයි දෙකම එකයි...
ReplyDeleteඇයි සජ්ජෝ මූණෙ පාට තවරගෙන අපිව හිනස්සන්න උත්සාහ කරන කවටයන්ගේ ඇතුලාන්තය. අර ගස්ලබ්බාත් ලියල තිවුනෙ.
Deleteඅපූරුයි !
ReplyDeleteතැන්කූ සෑමෝ!
Deleteමල්ලක් අරගෙන කඩේට යනකොට
ReplyDeleteවෙළෙන්ද ඉදගෙන අප කනවා
ලන්සි පැටව් ෆුඩ් සිටියේ පෝලිමෙ යනවා
තකදොං පෝලිමෙ යනවා...
ඔය තාලෙටම බුකියෙ කමෙන්ටුවකුත් වැටිල තිවුනා. ලියපු කෙනා මතක නෑනෙ.
Deleteමල්ලක් අරගෙන පාරට බැස්සම
මැක්කොත් ඉඳගෙන ලේ බොනවා
අපේ පැටව් ඔසී යන්න
නැවක් හදනවා
කාසි අරන් එන ගැම්මේ
ReplyDeleteරබන් තලන් කිරි අම්මේ
රබන් පද තුළින් මතු කරන සමාජ පැතිකඩක්
බස්සිට ජය!
බොහොම ස්තූතියි වර්ණ!
Deleteපෙත්තෙක් අරගෙන කැත්තට යනකොට- වත්තක් ඉඳගෙන කජු කනවා..
ReplyDeleteඅඟහරු ලෝකෙ රබන් පදයක් වෙන්න ඕනෙ. :P
Deleteසමාජයේ මේ ස්ථරයේ ඉන්න මිනිස්සු අවුරුද් බොහොම ජයට සමරනවා. මොකද එයාලට අවුරුදු එන්නේ එක පාර නිසා. නමුත් එයාලා ගෙන් සේවය ලබා ගන්න හාම්පුත්තුන්ට හැමදාම අවුරුදු නිසා මේවා මහා ඉහලින් සමරන්න යන්නේ නෑ.
ReplyDelete