Thursday, August 7, 2014

~ වයින්වල ගැම්ම ~








අනේ කුහුඹුවනේ
අපේ රටටත්
රජෙක් ඉන්නේ
වැහි නැති
තොසින්නේ
වතුර වෙනුවට
වයින් බොන්නේ


වයින් වල
ගැම්මෙන්
අපි රොන්මඩ
අදින්නම්
පැන්සල් උල්
කරන්නම්
එන සැරෙත්
කතිරය
ගහන්නම්



91 comments:

  1. හඃ හඃ
    මරු හලෝ . මරු කවිය .....
    දෙවෙනි කොටස තමා ආතල්ම ටික තියෙන්නේ .....

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ වයලෝ...

      Delete
  2. //වයින් වල
    ගැම්මෙන්
    අපි රොන්මඩ
    අදින්නම්
    පැන්සල් උල්
    කරන්නම්
    එන සැරෙත්
    කතිරය
    ගහන්නම්//

    මේ ටික නම් අනිවාර්යෙන්ම වේවි...මෙදාපාර ඡන්දෙ ඉල්ලන්න එයිනෙ ආවම දෙකක් කථා කරන්නම්කො කියලා හිටියට දේශපාලුවා දෙන කැරට් කාලා කස්ටිය ලස්සනට කතිරෙ ගහනවා....හැමදාම උනේ ඕක....ජනතාවගේ දේ හොරාකන දේශපාලුවො රැලක් ඉන්න නිසාම හෙට වෙන්නෙත් ඕකම තමයි...අහෝ ලංකාවට ගිය කලක්...

    ReplyDelete
    Replies
    1. මම දැක්කා මේ ළඟදි එක බ්ලොග් අඩවියක (කොතනද කියල හරියටම මතක නෑ) අපූරු කතාවක්.

      //දැන් ඉතින් පාලකයො මාරු කරල හරියන්නෙ නෑ, ජනතාව මාරු කරන්න ඕනෙ.//

      Delete
    2. අපි යන්ඩ ඕනැත් නෑ බං කතිරෙ ගහන්ඩ.. කාඩ් ටික එකතුකරං යන්ඩ කලිං දවසෙ එනවා උදව්වක් වශයෙන්.. එයාලට දුන්නම හරි !!!

      Delete
    3. ( මම දැක්කා මේ ළඟදි එක බ්ලොග් අඩවියක (කොතනද කියල හරියටම මතක නෑ) අපූරු කතාවක්.

      //දැන් ඉතින් පාලකයො මාරු කරල හරියන්නෙ නෑ, ජනතාව මාරු කරන්න ඕනෙ.//)


      ඕක බර්ටොල් බ්‍රෙෂ්ට්ගෙ කතාවක්.

      Some party hack decreed that the people had lost the government's confidence
      and could only regain it with redoubled effort.

      If that is the case, would it not be be simpler, if the government simply dissolved the people and elected another?

      - Bertolt Brecht

      Delete
    4. එහෙනම් මචන් අපේ කෙනා ගැන දුක් විය යුතු නැහැ නෙහ් .........
      ඕක BB කියන්න ඇත්තෙ ඒ කාලෙත් හිටපු නිසා නෙහ් ............

      Delete
    5. ස්තූතියි ඉන්දික. මීට කලින් අහල තිවුනෙ නෑ.... :)

      Delete
  3. මේක තමයි අපෙ රටේ දේශපාලනේ තිත්ත ඇත්ත. අපූරුයි............

    ReplyDelete
    Replies
    1. ඇත්ත කවදත් තිත්තයි සිතුම්

      Delete
  4. මරු ඈෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ.......................

    දැං හෙන පිට් එකේ ලියනව නේ...

    ජ ය වේ වා !!!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඈ....

      පිට් තමයි !!

      Delete
    2. පාටිය පරක්කුයි… ලිස්ට් එක නං ලෑස්තියි :D

      Delete
  5. මරු ..මරු...සරලව සුහදව අනින්න ඕන තැනට රිදෙන්න ඇනල තියෙනවා...

    බේත් බීල දැන් අසනීප හොඳයි වගේ නේ..

    ReplyDelete
    Replies
    1. "Mission බෙහෙත් hiding !!" කියවලා වගේ... :)

      තැන්කූ විභී... දැන් ලෙඩ සුවයි.

      Delete
  6. //වයින් වල
    ගැම්මෙන්
    අපි රොන්මඩ
    අදින්නම්
    පැන්සල් උල්
    කරන්නම්
    එන සැරෙත්
    කතිරය
    ගහන්නම්// හා හා අක්කෙ බලාගෙන සුදු වෑන් එක්ක එයි.දන්නවනෙ මාදය නිදහස නෑ . (මාදය කියලා මෙ කොමෙ කොටන්න දන්නෙ නැතො ;) )

    ReplyDelete
    Replies
    1. //මාධ්‍ය//

      බස්සියො යන්නෙ උඩින් නෙ. සුදු ප්ලේන් තමයි එවන්න වෙන්නෙ :D

      Delete
  7. ෂ්හ..මේකනං සිරා... :D

    ReplyDelete
  8. මේකයි ඉතිං, ආකල්පමය වෙනසක් හැම මිනිහෙක් තුළම ඇතිකරන්න අමාරුයි එක පාරම.
    ඒත් එහෙමයි කියලා හැමදාම බලං ඉන්නත් බෑ.
    කවුරු හරි කොතනින් හරි ඒ "මොල ශෝධනය" පටන් ගත්තා නං..............

    පුළුවන් නම් හොයාගෙන කියවන්න
    "විශ්මිත සිහින දකින්නා" විද්‍යා ප්‍රබන්ධ එකතුවක්, තියෙනවා 9කතෘ මතක නෑ.
    ඒකේ තියෙනවා "විජය දේශය" කියලා එක කතාවක්. ඒක කියවලා බලන්න.

    ReplyDelete
    Replies
    1. මං ඒ පොත කියෙව්වෙ නෑ… අයි ටී එන් නිව්ස් බැලුවා :D

      Delete
    2. දෙකම එක වගේ ඇති....

      Delete
    3. මම නම් ඕකෙ නිවුස් බලපු දවසට කන්නෙත් නෑ අප්පා!! වමනෙ යයි කියලා බයයි!

      Delete
    4. මම කියවලා නෑ පිරේ. හොයාගෙන කියවන්නෝන.

      Delete
    5. කවුරු හරි මොට්ට කතාවක් කියද්දි අපි දැන් පුරුද්දට වගේ අහනවා "ඔයා නයි.ටී.එන්. නිවුස්ද බලන්නෙ?" කියලා

      Delete
    6. "විශ්මිත සිහින දකින්නා"
      මහ බැංකුවෙ නේද ඉන්නෙ? මාත් අහල තියනව ඒ ආර්ථික විද්යා ප්‍රබන්ධ එකතුව

      Delete
    7. හෑ … උඹල ඒක බලනවද :D මං නිව්ස් කියල හිතාගෙන අටපට්ටම බලලා… අන්තිමට දන්නෙ :D

      ඒකෙත් යන්නෙ අරුම පුදුම් විශ්මිත දේවල්නෙ .චැහ්

      Delete
    8. විහිලු නෙවෙයි බං. සිරාවටම එහෙම එකක් තියෙනවා.
      (නම නං ගැලපෙන්නෙ මහබැංකුවෙ ආර්ථික විද්‍යා ප්‍රබන්ධයකට තමයි ඉතිං!!!
      අහ්හ්, නෑ නෑ ප්‍රබන්ධ නෙවෙයි, මහ බැංකුවෙ හැම එකක්ම ඒ වගේ මං හිතන්නේ)
      මෙතනින් හරි මෙතනින් හරි ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න.
      මේකෙ තියෙන "විජය දේශය" කියන කතාව ගැන තමයි මං කිව්වේ.

      Delete
  9. කෝ මේ පත්තරයා...
    වරෙන් මචන් ඉක්මනින් .....
    පමිට් එකක් හදා ගමු.....
    ඉතාලියෙන් වයින් දාන්න.....

    ඕයෑස්.....පට්ට කවිය මචෝ....මල් තිස්තුන් කෝටියයි....චියස් ඈ....(තිතක්) කතිර ගහන්න පැන්සල් සහා කටර් උනත් එවත හැකි ඔව්

    ReplyDelete
    Replies
    1. ටිකක් සැර වැඩි ඒව නං හොඳයි

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. පැන්සල් නම් තිබේ කටර් එවිය හැකි නම් පින්...

      උඩ එකේ අකුරු මාරු උනා

      Delete
    4. පත්තරේ හියර් … මොනවද ශානු මචං මේ කතා .කියාපු බිස්නස් එක මටනං :D …පටෝමුකෝ වයින් නැවක්..ගහමු හම්බන්තොට හාබර් එකේ...මදිපාඩුව කවලං කරමු දංකොටු බඩු !!!
      විෂ්කි කැලේ..
      දෙක දාපුගමං හාරයි වැව් නෙමෙයි ඉන්දියන් සාගරේම ..ඕ යේස්
      මේව ඉතාලි වයින් !! සුදු මහත්තුරු බොන බීම …

      විදානෙයො … උඹට රට අරක්කු හරියනවැයි ? මට ඔය ගණං ඒව බීවොත් වමනෙ යනවා ..පුරුදු නෑ :D
      ගල් නං ගැලුමක් හරි කිසි අවුලක් නෑ.

      Delete
    5. එල එල මචං ඔය තියෙන්නේ අයිඩියා....
      දංකොටුවට හුවයි...බල්ටියයි.....
      හම්බන්තොට බෑ බං අර ගලක් තියෙන නිසා ඩේන්ජර් නේ
      මත්තල බාමු ප්ලේන් එකෙන්...හෙහ්...හෙහ්...හෙහ්....

      අඩේ විදානයට ටිකීලා එකක් යවමු වන් ෂොට් නොකවුට් ;)

      විරේ මල්ලි හෑ...කටර්....

      Delete
    6. පර්මිට් එක අරන් කියහං.. අපේ ලොක්කගේ වයින් වැක්ටරියෙන්ම දාන්න පුළුවන්..

      Delete
    7. වයින් චැ චැ නමෙිවත් කිසි ගැම්මක් නෑ ගල් ඒ වගේද? ඇහෙනකොටත් බඞ පිරෙනවා.

      Delete
    8. තැන්කූ ශානු අක්කියා.

      අන්න ඔයාට කියාපු බිසිනොස් එක. පාමසිකාර ඉඳිකට්ටවයි, පත්තර මැස්සවයි අල්ලගත්තනම් ඔන්න නියම හවුල් ව්‍යාපාරයක් පටන් ගන්න පුලුවනි.

      Delete
    9. එල කිරි.. අපිටත් බල්ටියයි බොක්කී !!!

      අන්‍තිමට කුකුල් සායං දාල කෂිය දෙමු.. එකට එකක් ලාභ.. ඉතාලි නහින්ඩ ඕන් නෑ බං.

      මෙන්ඩියො..අම්මප බං.ගල් ඩිංගක් ගහද්දි තියන සැප. එක අතකට සුද්දො පව් නේ බං ඈ ??

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. පැන්සල උල් කොරලාම දෙයි.

    ReplyDelete
  12. \\ වයින් වල
    ගැම්මෙන්
    අපි රොන්මඩ
    අදින්නම්
    පැන්සල් උල්
    කරන්නම්
    එන සැරෙත්
    කතිරය
    ගහන්නම්\\

    ඕක අහන්නත් දෙයක්යෑ...

    ReplyDelete
  13. මේක නම් ෆට්ට බන්...... දාමු නලින් මාමිගේ පත්තරේට

    ReplyDelete
    Replies
    1. යකෝ ඌ දරුපවුල් කාරයා … පව් !!

      Delete
    2. අනේ ඔව් නලින් අයියන්ඞිට ඌට වැඞිය ලොකු ළමයි ඉන්නවා.

      Delete
    3. පව් බන් නලින් මාමි පවුලක් රකින්නෙ ඔය රස්සාවෙන් නෙව.

      Delete
    4. නලින් මාමගේ පත්තරේ මේවා යන්නේ නැහැ බන්සලා.එකේ ගොඩක් යන්නේ ප්‍රශස්ති විතරයි.එක ඉතින් හැබැයි නලින් මාමලාගේ වරදක් නම් නොවේ තමයි.

      Delete
    5. නලියා මේ දැක්කනං ගෝල්ඩ් ලීෆ් තව පැකටෙකක් කයි :D

      Delete
  14. වයින් නම් කමක් නෑ කචල් ෆැන්ටා නේ තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. සියැටෙල් වලින් එනකොට ගේන්න ඇතිනෙ ෆැන්ටා.

      Delete
  15. ඕං බං උඹට කියන්නෙ බස්සි මචං කයි දෙක නං මරේ මරු ඈ … වැදුනා ඥාව් වෙන්ඩ !!! කෂිය ඉස්පිරිට් වාගෙ . ගිණිකූරක් ගැහුවොත් පත්තු වෙනවා … ඒ තරං සුපිරි ටෝක්ෂ් එක !!

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න පින්වතිය දැන් ඔබතුමිය කියන වයින් බිව්වනම් මේ වගේ සුපිරි ටෝක්ෂ් හම්බ වෙනවද?

      Delete
    2. තැන්කූ වේවා පත්තරේ..... :D

      Delete
    3. චැහ්.. එක්කො ගල් එක්කො රා !!!!!!

      අපි වෙනුවෙන් අපි … ඕ යේස්

      Delete
  16. :D :D වදින තැනට අකුණ, ;)
    සිරා කයිය ඈ , (Y)

    ReplyDelete
  17. හෙහ්, මොනා බිවුවම මොකෝ බං කතිරේ අන්තිමේ ගහනවනම්..

    ReplyDelete
  18. ලොක්ක අධි මිල වයින් බොන බව දන්නෙ කොහොමෙයි බස්සියෝ.......
    හෙහ්...හෙහ්..... පෝය දවසක බණ අහන්න ඒ පැත්තෙවත් ගියා ද යකූ.................
    ලොක්ක හැලප මල්ලිගෙ ලිපියක් (මුල් කාලෙ ) කියවල........ සුද්දෙක් ගොඩක් කල් ජිවත් වෙනව ... හොද වයින් නිතරම බොනව නිසා කියපු එක......
    මුන්ට වැහි නැති හෙන පාත් වෙන්න ඕන........

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මිනිස්සුන්ටත් වතුර නැත්තම් වයින් බීපල්ලා කියන්නෙ

      Delete
  19. කෙටියි රසයි ,වටින් මිල වැඩි එක නිසා ඔය එතනොල් ගෙනත් කවලම් කරලා දෙන්නෙ ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ...
      කලවම් නෑ මේ කේතුමතී පුරයනෙ

      Delete
  20. දැන් බස්සිට කොහොමද අනතුරැ අගවන්න ඔිනේ සුදු වැන් එකක් ගෙවල් පැත්තට එවන්නද? ඔඞෙල් එක ලගදි දෙකක් ඇනලා පැහැරගෙන යන්න හදන්නද? හිල්ටන් ඡයික් රථගාලේදි යාලුවෝ දම්මලා ගහලා අතේ තියන පිස්තෝලේ උදුරගෙන මිටෙන් එකක් ඔලුවට දෙන්නද? සෙල්ලම් පිස්තෝලයක් අරගෙන පස්සෙන් පන්නගෙන එන්නද? හංගපු ආයුධ හොයන්න එක්කරගෙන යන්නද? අවම බලය යොදලා පිටි පස්සේන් වෙඞි තියන්නද ඉස්සරහින් පපුවට වදින්න? නැත්නම් බස්සිලාගේ ගෙදර තිබිලා කුඞු අහුවුනා මෙි ඡාවාරම බොලොග් ලියන මුවාවෙන් දිර්ග කාලයක සිට කරගෙන ගොස් ඇති බවට අපිට සාක්ෂි ලැබි ඇත කියලා එස් එස් පි ලවා ප්‍රකාශනයක් කරවන්නද?
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මෙන්ඩියා... මම දැකපු පට්ටම කමෙන්ට් එකක් මේක. එල ඈ...

      Delete
  21. මම නම් අනිත් දවසෙ ඡන්දෙ දාන්න ගෙදරින් පැන්සලක් ගෙනියනවා. ඔව්. :D

    පද ටික නම් අපූරුයි බං. සරලයි!! සැරයි!!

    ReplyDelete
    Replies
    1. හිහිහි... තැන්කූ ප්‍රියෝ...

      Delete
  22. ඒයි බස්සියා කවිය මරු හොඳේ ..නියමට ටොක්ක ඇනල තියෙනවා...හෙනම් කතිරේ ගහල එමුකෝ .
    එන්නම් බායි ..

    ReplyDelete
    Replies
    1. කෙලින් කතිරෙ ගහල එන්නකො එහෙනම්. බාආආයී

      Delete
  23. දැන්වත් ඇත්ත තේරුම් ගනිල්ලා
    ඊගාව පාරවත් මොළේ පාවිච්චි කරලා
    කතිරේ ගහල්ලා....

    ReplyDelete
  24. ආයේ කියන්න දෙයක් නෑ.. වල්ලා පට්ට..

    ReplyDelete
  25. හි.. හි.. කට්ටිය දැන් හරි හරියට කතිර සටනට ලෑස්ති වෙනවනේ... අදහස නම් නියමයි..

    ReplyDelete
  26. ජාතියේ පියාට බස්සි කියන කතා....අනේ පව් අනේ එයා....

    ReplyDelete
    Replies
    1. අනේ මුනා කියන්නද මෙයා. එයා හලි චෝයි... ස්වීට් නේ

      Delete
  27. බස්C හා හා මුකුත් කියනවා නෙමේ මහතැන්වලට. නියමයි ...

    ReplyDelete
    Replies
    1. අපෙ අප්පෝ හීනෙකින්වත් නරකක් කියන්නෙ නෑ අපි නම්. :D

      Delete
  28. Replies
    1. හිහිහි තැන්කූ අවිඳූ....

      Delete