ශේන්යා,
පරෙස්සමින් ඉස්සරහට පලයන්
උඹේ පැණි වළලු කන්නට
කෙළ හලන බල්ලන්
නිදැල්ලේ…..
හත්පෙති මල් පරවෙලා
දැන් බොහෝ කල් නෙව
කෙල්ලේ…..
ප.ලි.
අගක් මුලක් තේරෙන්නේම නැති අය මෙන්න මේ රුසියන් ළමා කතාව බලලාම එන්නකෝ.
අගක් මුලක් තේරෙන්නේම නැති අය මෙන්න මේ රුසියන් ළමා කතාව බලලාම එන්නකෝ.
ඔය ඇත්තම ද ආච්චියේ...?
ReplyDeleteඇත්තම තමයි මුනුබුරෝ! :D
Delete// හත්පෙති මල් පරවෙලා
ReplyDeleteදැන් බොහෝ කල් නෙව
කෙල්ලේ…..//
මේ ටික කියෙව්වම
// උඹේ පැණි වළලු කන්නට
කෙළ හලන බල්ලන්
නිදැල්ලේ…..//
මේ ටිකෙන් වැඩක් නෑ කියල හිතෙනවා, අනේ මන්ද
ජය වේවා!!!
පුළුවන්නම් ගොඩවෙලා යන්න
ඒ කාලෙ බල්ලා කල වින්නැහිය හරිගස්සන්න හත්පෙති මලක්වත් තිබුන.
Deleteදැන් ඒ කොටස් 2න් කියවෙන දේ වැටහුනාද?
අනිවා එන්නම් ඒ පැත්තෙ.
ඔය හත්පෙතිමලේ කතාව තව විස්තර ඇතිව දැම්මනම් හොඳ නැත්ද?
Deleteමේක යාලුවා කවියක්. නොදන්න අයට කියවන්න පහල ලින්ක් 1 තියෙනව.
Deleteඅනික මේකෙන් කියන්නෙ හත්පෙති මලේ කතාව නෙමෙයි. ඔයා වරදවා වටහාගෙන. කණගාටුයි.
@වනිතා හඩ
Deleteසුදු පොත් හොයාගෙන කියෙව්වා නම් හොද නැත් ද ? , හැක් හැක්
දන්න කෙනෙක් ලින්කුවක් දෙන්න බලන්න ..හික් හික් හික්
(මෙවැනි කොමෙන්ටුවක් දැමු පලමු අවස්ථාව මං පොරට මතක හැටියට ) පදම වැඩි වෙලා ඕං ..
බස්සි අවුල් නම් අයින් කරන්න හොදේ :((((
Deleteමටනම් අවුලක් නැහැ. වනිතා හඩ ඉල්ලීමක් කලොත් ඉවත් කරන්න වෙනව.
Deleteවනිතා හඩ මම ඔයාගෙ බ්ලොග් එක කියවල නෑ. ඒත් වනිතාවක් ගැනත් කියවෙන මේ සරල නිර්මාණය වටහා ගන්න බැරිනම් ඔයා වනිතාවන් වෙනුවෙන් හඩ නගන්නෙ කොහොමද කියන එක මට හිතාගන්න අමාරුයි යාලුවේ.
Deleteහිනා කාලා බඩ සිදෙනෝ. :) :)
Deleteහොල්මන්ද පොල්කොල කිවුවලු.
Deleteමම ලින්ක් එක බැලුවේ නෑ..
Deleteහත් පෙති මලේ කතන්දරේත් දැනං හිටියේ නෑ..
පොස්ට් එකේ තිබ්බ දේ තේරුංගන්න උත්සාහ කළා..
ඒත් බැරි උනා...
ලින්ක් එක බැලුවා...
සියල්ල වැටහුනා...
මා වැරදි බව දැනුනා...
අනේ මා නම් ගොනෙකි සිතුනා...
ජය වේවා!!!
විදානේ ඔය කට්ටිය හිනා වෙලා තියෙන්නෙ ඔයාට නෙමෙයි හොඳේ.
Deleteඒකනෙ යාලු මම කතාවට ලින්ක් එකත් මෙතනම දැම්මෙ. ආන් පහල සිංහල අනුවාදයත් ඇති.
ජයවේවා ඔයාටත්!
මේක ඉස්කෝලෙ සිංහල පොතක තියන පාඩමක කොටසක් නේද, ලාවට වගේ මතකයක් තියනවා :D
ReplyDeleteඅපේ සිලබස් 1කේ තිවුනෙ නෑ. තාත්ත මම පොඩිකාලෙ ගෙනත් දුන්නු පොතක්.
Deleteපසුකාලීනව සිලබස් 1ට එකතු වුනානම් අගෙයි.
එහෙනම් ඒ පොත වෙන්න ඇති මාත් කියෝල ඇත්තෙ, මටත් හරියට මතකයක් නෑ අක්කෙ :D
Deleteහික්ස්! වෙන්ටැති එහෙනම්.
Deleteඔවු ඔවු අපිට පොඩි පන්තියකදි හත්පෙති මලේ කතාව තිබුනා සිංහල පොතේ..මම කියවල තියෙන්නෙ එහෙමයි
Deleteඒකනේ.....මට තාම ෂුවර් නෑ මම කතා පොතද කියෙව්වෙ ඉස්කෝලෙ පොතද කියල :D
Deleteඔව් සාශා අපේ නගාත් කිවුව එයාලට ඔය කතාව පාඩමක් විදියට තිබුන කියල.
Deleteසසිදුවා ඔයාට ඉබ්බො හත්දෙනෙක්ගෙ විතර වයස නේ. ඔයා කියවන්න ඇත්තෙ කතා පොත :P
Deleteසසිඳු හූ..හූ...
Deleteඒ උනාට මං බොලාට වඩා බාලයි බස්සි අක්කෙ :P
Deleteකවුද බොලන් අපේ කොල්ලන්ට පාට් දාන්නේ?
Deleteදෙන්නවම උස්සනව දැනගනියවු!! සුදු වෑන් එකකින්. :) :)
උස්සන්නෙ බර බලන්න වෙන්ටැ.කරදර වෙන්නෙපා
Deleteඒක තමයි. හැබැයි බරනම් අහන්ට එපා මෙතන
Deleteඋස්සන්නෙ අපේ ගෙඹිලූෂව අලුගෝසු වැඩේට පුරුදු කරන්න ඔය දෙන්නවම එල්ලන්න :D
Deleteහෑ ගෙඹිලූශ එල්ලුම්ගහට උස නෑ බන්. ;)
Deleteඔයා දන්න ඉටිගෙඩිය, ලූෂ උසයි :P
Deleteඑහෙනං එල්ලුම්ගහ මිටි ඇති.
Delete:P
Delete~මෙය ජෝක් එකක් බව කරුණාවෙන් සලකන්න.~
කරුණාකර පවසනවද ඇයි ඒ අසරණ මනුස්සයට ගෙම්බ කියන්නෙ කියල?
Deleteවිහිලුවට බන්. ඉවාන් ඒ නමට හරි ආසයිලු.
Deleteවිපරිත වෙච්චි ලෝකෙක හත්පෙති මල් නෑ බං අක්කේ
ReplyDeleteහත්පෙති මල් නැතිවුනාට දඩාවතේ යන බල්ලෝ පෙරට වඩා වැඩියි නෙ මල්ලි.
Deleteහොඳ යි ආච්චි... අපි එන්නම්. ශේන්ය ගැන දන්නැති අයත් ඉන්නවද..))))
ReplyDeleteදුයිෂේන්ව දන්නෙ නැති අයත් හිටිය. ශේන්‍යාවත් මගහැරුනු අය ඉන්න පුලුවනි දිලිනියෝ.
Deletehttp://www.thelastrow.lk/page/articles.html/_/%E0%B6%9A%E0%B7%80%E0%B7%92/%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B6%B6%E0%B6%BB-%E0%B6%AF%E0%B7%94%E0%B6%BA%E0%B7%92%E0%B7%82%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%AD-r3902
Deleteමෙන්න මෙහෙම දාපන් සාශෝ.
Deleteදයාබර-දුයිෂෙන්-වෙත
අදයි ඒ බ්ලොගියට ගියෙ. ලස්සන කවිය. තැන්කුයි පාර කිවුවට හොඳේ...
මට ඔහොම දාන්න කියල දෙන්නකො....මම ඔහොම දාන්න දන්නෙ පෝස්ට් එකක විතරයි
Deleteමම අකුරක් දෙකක් ලියන්න පටන් ගත්තෙ ඔතනින් තමයි.සිංදුවා වයලා අඳුරගත්තෙ ඔතනින්..අන්තිම පේලියෙ ළමයිනෙ මෙයා අපි
This comment has been removed by the author.
Deleteසාශා මම එන්ටර් කරල තියෙන එක එන්ටර් ප්‍රෙස් නොකර එක පෙලට දාන්න ඕනෙ.
Delete<
a href
=
"LINK HERE"
> WORDS HERE<
/a
>
මෙහෙම දැම්මෙ නැත්තන් මේ මගුලත් ලින්ක් එකක් විදියටයි පෙන්නන්නෙ.
එහෙමද ඒකත් කරල බලමු
Deleteමෙන්න මෙහෙමයි ළමායි..
Delete<a href="http://bassigenawathana.blogspot.com">බස්සිගෙ නවාතැන</a>
බස්සි,
ඔය කොකු කෑලි (< සහ >) තව කෙනෙකුට පෙන්නන්න ඕනෙ නම් මුල් එකට & එක්ක lt; ත් අවසන් එකට & එක්ක gt; ත් දෙන්න කියලයි පුරාණ කොස්කොල පොත් වල කියල තියන්නෙ..
බොහොම ඉත්තූතියි චන්දන අයියේ. සාශාට ඔය කොකු කෑලි දෙක පේන්න comment එක දාගන්න මන් සෑහෙන්න ඔට්ටු උනා, ඒත් බැරි උනා නෙ.
Deleteමට ආවෙත් දිලිනි අක්කට ආපු ප්‍රස්නෙමයි... ශේන්යලා තොල්යලාගෙන් තොර ළමා කාලයක් ඒ තරම් ලස්සන වෙන්න බෑ මං හිතන්නෙ...)))
Deleteශේන්ය ව එක සැරේ මතක් වෙන්න විශේෂ හේතුවක් තියෙනවද මචෝ.... :) ?
ReplyDeleteශේන්‍යාව අමතක වෙලා තිවුනෙ නෑ මචෝ.
Deleteමටත් මතකයි මේ කතාව පොඩි කලේ කියෙවුවා
ReplyDeleteමම ආසම කතාවක් මේක.
Deleteමොනව කරන්නද දැන් එහෙව් හත් පෙති මලක්වත් නැතිකොට....
ReplyDeleteඒකනෙ මියුරු :(
Deleteආච්චි අම්මා කියන එකක් තමයි ඉතින්
ReplyDeleteහෑ...! කවුද බොල ආච්චි?
Deleteමට උඩින් කොමෙන්ට් කොරලා තියෙන්නේ.. හික්ස්.
Deleteනිමෝට ඇස් පේන්නැද්ද මන්ද සුට්ටන් රෝස බස්සිට එහෙම කියන්නෙ. :P
Deleteඋඩ යට මාරු උනානම් හොදයි වගේ හිතුනා.
ReplyDeleteබස්සි ආච්චියේ හත්පෙති මල, ලස්සන වසිලිස්සා,පොත් හොයගන්න තැනක් එහෙම දන්නවනම් කියාන්කෝ.....
මගේ ලඟ තිබුන පොත් කියවන්න ගත්තු එකාලා දැන් එව උන්ගෙම කොරගෙන බන්
ආ මේ මහත්තයට එක පොතක් මගෙ ගානෙ.
Deletehttp://wanni.files.wordpress.com/2013/04/15981197-hath-pethi-mala.pdf
මේ පාර book fair එකේදි නම් එක stall එකක රුසියන් කතා ගොඩක් තිවුනා. පහන් ප්‍රකාශකයෝ වගේ තමයි මතක.
Deleteමේ තියෙන්නෙ හත්පෙතිමල. තැන්කූ චන්දන අයියේ.
Deleteබොහොම ඉස්තුති චන්දන අය්යේ.......
Deleteඑහෙනම් මේ සැරේ book fair එකේ හොයල බලන්න ඔනි....
වසිලිස්සා කතාමාලාවෙ නම් කොටස් 3,4ක්ම තිබුනා. තව කෙටි ළමා කතා එකතුවක් හෙමත් තිබුන.
Deleteවසිලිස්සා මගේ ලඟ තිබුනේ තනි පොතක්,චිත්‍ර පොතක් විතර සයිස් පිටු100ක් විතර තියෙන ලොකු පොතක්....
Deleteඇයි අර කම්මැලි කුමාරයා ඕන් ගිරින් අස්සයාගෙ කනෙන් රින්ගන කතාව. ඉවාන්ලා හත්දෙනාගෙ කතාව, ඔරලෝසුව ඇතුලෙ සීනු බබාලගෙ කතාව, තව කලු කිකිලිගෙ කතාව...
Deleteඅනේ ඒ කතා සේරම ආපහු කියවන්න හිතුනා.
එතකොට දෙවි ලොව කලබල..(වඳුරු රජාගේ කතාව ),තව ජපන් කතාවක් තිබුනා නම මතක නැ දැන්..චිත්‍ර ඇන්දහම එවා ඇත්ත වෙන...
Deleteචුවාං ගෙත්තම ද?
Deleteතව සුරංගනා කතාවක් තිබ්බෙ බ්‍රෙක්ෆස්ට් බ්‍රික්ස් පෙට්ටි වලින් හදන ගාර්ඩ්න් එකට පණ එන කතාව. :)
ඒ වගෙ තමා මතක..
Deleteඒ පොත් අයෙත් හොයන් කියවන්න හිතෙනවා දැන්
මම ඉස්සර කල් කියවපු සිංහල පරිවර්තනේ ඔය නම ශෝන්යා වගෙයි මතක. කොහොම වුනත් හත්පෙති මලක් ඇතිවෙයිද ඉන්න බල්ලෝ තරමට
ReplyDeleteඒ ඔයා චූටි කාලෙ 1876 තිවුන මුද්‍රණේ එහෙමලු තිබුනෙ පවුලූශෝ. ඔව්, ආය හත්පෙති මල් පිපෙන එකකුත් නෑ.
Deleteහත් පෙති මල් නැතිඋනාට බල්ලො ඉන්නවා දැන් ඉස්සරත් වඩා. ඒ නිසා දැන් ශෙන්යලා හරි අසරණයි...
ReplyDeletehttp://masandumal.blogspot.com/
හ්ම්ම් හ්ම්ම්ම්!
Deleteඔයාව අදයි මේ පැත්තෙ දැක්කෙ. සාදරයෙන් පිලිගන්නවා බස්සිගෙ නවාතැනට!
තැන්ක්යූ තැන්ක්යූ.. අද තමයි ආවෙ..
Deleteසතුටුයි. ආයෙමත් එන්න.!
Deleteබච්චිට ආච්චි ආච්චි කියන්නෙ කවුද බොලන්?????
ReplyDeleteඒක තමයි. චූටි බස්සි නගාට කවුද ඒම කියන්නෙ ආ??
Deleteහරිනෙ ඉතින්. උඩ අච්චර 'ආච්චි' කියලා තියෙන එක දැක්කෙ නෑ කියත්දි ආච්චි කියලා මදි. :p
Deleteඒ පිච්චො කියන එවුව බච්චි ගනන් ගන්නෙ නෑ.... බච්චි චූටි චුරචල් කුරුල්ලෙක්
Deleteහත් පෙති මල,හප්පේ සැහෙන කාලෙකට පස්සේ මතක් වුනේ යශෝ....:)
ReplyDeleteමටනම් කවදාවත් අමතක නොවන කතාවක් මනෝ.
Deleteහත්පෙති මලයි මල පිපෙන ගහයි ඔක්කොම දැන් අයිති බල්ලන්ට
ReplyDeleteඅපිට තැනක් නැපුතෙ හැන්ගෙන්න තමයි දැන්
මල් වත්තෙ ආච්චිවත් පන්නලා අන්න ඉන්නවලු පොඩි පැලක.
Delete5 වසරේ සිංහල පොතේ පාඩමක් තිබුණා...... මන් ඉස්සර හැමවෙලේම හිතනවා මටත් ඔය වගේ මලක් ලැබුණා නම් කියලා ^_^ ඒ වුනාට තාම ලැබුනේ නෑ නේ
ReplyDeleteඅන්න හරි 5 වසරෙ තමයි..
Deleteමටත් හිතුනා හත්පෙති මලක් තිබුනානම් කියල. එහෙම හිතහිතා ඉන්නකොටයි කවිය ලියවුනේ.
Deleteහරිනම් ලමයින්ට ඒ කතා recommend කරන්නෝන 1,2 වසර වලදි.
Deleteනිදැල්ලේ හුන් බල්ලන්
ReplyDeleteදඩාවතේ දැන්
අරපරිස්සමින් කෙල්ලේ...
උඹේ හීන උං උදුරයි
බදාගෙනම
අල්ලගනින් කෙල්ලේ
හ්ම්ම්.... හ්ම්ම්ම්....
Deleteඋඹේ හීන උන් උදුර ගනීවී.... :(
අප්පට සිරි කිව්වා ,මෙවා තමා නිර්මාණ කියන්නෙ..මං කැමති මෙන්න මේ වගේ එවට ..
ReplyDeleteරුසියන් පොත් වලින් කුඩාම ලමයෙකු කියවිම අරම්භ කරන්න වටින කතාවක් ඔය ...හ්ම්ම් පොඩි කාලේ කියෙව්වෙ තාම මතකයි
බොහොම තැන්කුයි සහෝ
Deleteදැන් නම් හත්පෙති මල තිබුනත් වත් බැරිවෙයි බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙන්න
ReplyDeleteහත්පෙති මලත් මල පිපුන කැලෑවත් දෙකම නිදැල්ලේ යන බල්ලන්ටයි අයිති.
Deleteමමත් මේ පොත කියවලා තියෙනවා ... ආසම කතාවක්..
ReplyDeleteකතාව හැබෑ ලෝකෙ සුවද තැවරුන හීනයක් වගේ.
Deleteමට මේ කතාව මතක නෑ බොලව් මන් ලින්ක් එක දිගේ බඩගාලා කතාව කියවලා ආවා...එත් මතක නෑ දැන් වයසයිනේ හිකිස්.....බස්සිට ආච්චි කීනව නම් අපි හැරමිටියෙන් යන්න ඕනා.... :D
ReplyDeleteහයියූ... කමක් නෑ කතාව දන්න නිසා කවිය තේරෙනවානෙ. :D
Deleteඒකනෙ අක්කො මුන්ච පිච්චු මේ චූචි බච්චිට ආච්චිලු.
කකුල කොරඋනත් නොවැටී ඇවිදගන්න කොල්ලට පණයි අක්කේ. මල පරවුනත් සෙනෙහස ඇති -_-
ReplyDeleteහ්ම්ම්.... හ්ම්ම්... ඒකත් ඇත්ත තමයි මලේ. වීත්‍යා වුනත් කාලයත් එක්ක වෙනස් වෙලා වෙන්නත් පුලුවන්.
Deleteබස් C ,ඉංග්‍රීසි පොඩ්ඩක් අමාරුයි. කතාව සිංහලෙන් දාන්න බැරිද?
ReplyDeleteහත් පෙති මල
Deleteමෙන්න සිංහල් වර්ෂන් එක චන්දන අයියාගේ සාදර අනුග්‍රහයෙන්!
https://www.youtube.com/watch?v=ycZhxdozG8o
ReplyDeleteමේ හත් පෙති මල රුසියන් කාටුන් එක ...පොත නම් පොත් ගොඩේ සොයන්න ඕන ..මේ කාටුන් එක හරිම ලස්සනයි. බස නොතේරුනාට අපේ දෙන්නම ආස වුනා .
රුසියන් ළමා කතා ඉතාම සංවේදීව ළමා හදවතට ආමන්ත්‍රණය කරනවා බින්දි. ඒකට භාෂාවෙන් බාධා නෑ. ස්තූතියි මම කලින් කාර්ටුන් එක බලලා තිවුනෙ නෑ.
Deleteඅපි රුසියන් කතා ගැන කතා කළා මහා ගොඩක් ...බස්සි ආස නම් බලන්න හුඟක් පරණ පෝස්ට් එකක්
Deletehttp://nelumwila.blogspot.com/2011/05/blog-post_31.html
ස්තූතියි බින්දි. මම අනිවාර්යයෙන්ම බලන්නම් මේක. :)
Deleteඑක පාරම මම හිතුවේ අරයගේ සුරංගනා කතාවේ හිටිය සෙන්යා කියලා.. බැලින්නම් මේ වෙන කෙනෙක්නේ..
ReplyDeleteඅයියෝ ශේන්‍යා සෙන්‍යා වාගෙ නිර්භීත, වීර ගෑණුළමයෙක් නෙමෙයි දිනේශ් අයියේ. කතාව කියවල බලන්නකෝ,
Delete