Friday, March 7, 2014

මහින්ද මාමගෙ ටිකිරි මොලේ.....



කෝ කස්ටියම ලින්ක් සුදන්ත වලින් දත කට මැදගෙන කම්මැලි බස්සිට දෙහිකපන්න එන්නකෝ..... අද නම් බ්ලොගියෙ දාන්නෙ මේල්ලුවක තිවුනු පින්තූර කතාවක්. බස්සිගේ කතාවක් නෙමෙයි. කතෘ අඥාතයි. මේල්ලුව එවුවෙ  ඔපීසියෙ යාලුවෙක් වන නදීරා. (ඔපීසියෙ ඈයො බ්ලොගිය බලන්නෙ නැති නිසා හොඳා!)


















107 comments:

  1. වැඩක් නෑ තව ටිකක් අතින් දලා ලියන්න තිබුණේ යන්න තිබුණා වැන් එකක හැක් හැක්

    ReplyDelete
    Replies
    1. අනේ මේ යකා දෙන ලණු ගිලින අපි ..ශික් .....මගේ නම් බලවත් විරෝධය මෙ වගේ එවා දැමිම ගැන ...ඔව්

      Delete
    2. අතින් දම දමා ලියන්නට වෙලාව නැති නිසාත්, මහින්ද මාමාගෙන් සුදුවෑන් ලිෆ්ට් එකක් එපාම නිසාත් මෙසේ පළ කලෙමි.

      Delete
    3. විරෝධය පල කරන්නට හේතුවත් කිවුවනම් වටිනව.

      Delete
    4. විරොධය පල කරන්නෙ අපේ ලොක්කාට මෙයින් අපහාසයක් සිදුවෙන නිසාවෙනි ...

      හැක් හැක් අපි දැන් කඩේ යන්නෙ ලොක්කාට හරිය . :)

      Delete
    5. අෆොයි ලොක්කට කඩේ යනව! යසට හිටපු කොලුව ඔලුව මොහොකවත් වද්දගත්තද මන්ද!!!

      Delete
  2. හි හි කොහොමද ටිකිරි මොලේ...

    ReplyDelete
    Replies
    1. හික්ස්! මාමගෙ මොලේ තමයි මොලේ...

      Delete
  3. හ්ම්ම් මටත් ආව ඔක.මරු නේ

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න රවුමක් ගහපු මේල් එකක් වගේ නේද? "මරු" කියල හිතුන නිසාමනෙ දමිත් බ්ලොගෙත් දැම්මෙ.

      Delete
  4. හොඳයි හොඳයි උපරිමයි ලස්සනයි. ඔහොම කතාවක් හැමෝම කියනව නේද?

    ReplyDelete
    Replies
    1. යකා ඉන්නවනම් ඉන්බොක්ස් බලන්න මගේ යකා අවුස්සන්නේ නැතුව :)

      Delete
    2. යකා : තැන්කුයි යකෝ. ෆොටෝ ටික හදපු කෙනාටයි ගෞරවය හිමිවෙන්න ඕන.

      Delete
    3. ඔමා : උඹ යක්කුන්ටත් තර්ජනය කොරනව ඒනම් ඈ.... බයේ බෑ!

      Delete
  5. අන්තිම එක බස්සි හදල ද දැම්මෙ :)

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ අයියෙ බස්සි මේ ටිකේ සුට්ටක් ඉතර බිසී වෙලා.වෙන කෙනෙක්ගෙ නිර්මාණයක්. අවාසනාවට නිර්මාණකරුවා කවුද කියල දන්නෙ නෑ.

      Delete
  6. මේ මේල්ලුව මටත් ආවා ... මැච් එක බලන්න යයි වගේ නේ..

    ReplyDelete
    Replies
    1. සිරාවටම යයි වගේ. අපරාදෙ වණ්ඩු.

      Delete
  7. ඈ බොලේ හිනා වෙලා ඇඩෙනවා...හිකිස්

    ReplyDelete
    Replies
    1. මේක මෙහෙම උනොත් හෙට තමයි අඬන්න වෙන්නෙ!

      Delete
    2. ගෙඹි හිනාව ඉතරක්! බලාපල්ලකෝ!!

      Delete
  8. මටත් අද උදෙන්ම ඔය ෆොටෝ ටික ලැබුණ..ඇත්තටම ඔහොම වෙයිද බස්සි..?

    ReplyDelete
    Replies
    1. මෙහෙම උනොත් නම් සොරිම තමා උමේෂ්! අද ජනහමුව තියලා හෙම සූදානම් වෙන්නෙ හෙට පියාඹන්නද දන්නෑ....

      Delete
  9. පව් එහෙම කියන්ඩ එපා ඒ මනුස්සයට. කොච්චරනම් සෙතක් කරපු මනුස්සයෙක්ද මේ රටට -_-
    මගේ දැඩි විරොධය. @සුදු වැන් එහෙකට කොල් කරමින්

    ReplyDelete
    Replies
    1. ‍යේස් සුදු වෑන් 1ට එන්න කියන්නකො. මටත් පොඩි ගමනක් ‍යන්න තියෙනො. ගෙදෙට්ට එන පාර හරියටම කියලා එවන්න හොදේ සිහිනයෝ. :P

      Delete
  10. අනේ මාමේ මේ එක එක බස්සියොන්ගෙන් කතා අහන්නේ නැතිව ගෙදරට වෙලා හිටහන් ඉතිං

    ReplyDelete
    Replies
    1. වණ්ඩු කාල ගෙදර හිටියොත් නම් හොදයි. බස්සි කියාපු එකක් නෙමෙ අනේ ඕක මාමිගෙම ප්ලෑනක්.

      Delete
  11. පවු අහිංසක මහින්න්ද මාම.

    ReplyDelete
    Replies
    1. තනි ඇහැටද ඇඩුනෙ?

      Delete
    2. ඇස දෙකටම ඇඩිලා තියෙන්නේ...හැබැයි මහින්ද මාම ගේ.....
      අපේ කොල්ලෝ ටික මාම නැති ටිකට කප් එක උස්සල නේ.

      දැන් ඉතින් ආපහු මහින්ද මාම මැච් බලන්න්න යනවා බොරු.

      Delete
    3. ආයෙත් අහලා. මාමගෙ හැකියාව තහවුරු වෙලා!!!

      Delete
  12. මරා ගිහින් අන්තිම එක විකුණලා එයි බුකි කාරයෙක්ට

    ReplyDelete
    Replies
    1. හික්ස්! ඒකත් සුවර් නෑ තමයි.

      Delete
  13. ඇත්තටම ලොක්ක යනවද බොල ..... විනාශයි.....

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.... මට නම් හිතෙන්නෙ ලොක්ක යයි.

      Delete
  14. මම හෙට නිවාඩුත් දැම්ම බොල.. නිකන් හිත නරක් වෙන කතා කියන්න නැතුව ඉදින්..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් අයිය නිවාඩු දැම්ම එක හොඳා. නැත්තම් මැච් එකේ සිහියෙන් බේතුත් වරද්දයි. :P

      Delete
  15. පිට පිට 5 වෙනි ෆයිනල් එකටත් කෙල වෙන්න වගේ යන්නේ

    hey where is this guinea commety. Check this one it may be a record.

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමයි ලොක්ක රෙකෝඩ් එකක් තියන්නනෙ මාන්සි වෙන්නෙ.

      Delete
  16. යකෝ ...තිස් අවුරුදු ශාපයෙන් රටත් ජාතියත් ගැලව ගත්ත උත්තමයට නේද උඹල මේ අපහාස කරන්නේ ...ගුණමකුවෝ ...හිටින ගෝටා බාප්පිට පෙන්නන්න මේක .. :)

    ReplyDelete
    Replies
    1. තිස් අවුරුදු ශාපය නම් තව අවුරුදු හාරපන්සීයක්වත් මාර්කට් කරයි වගේ...... :D

      Delete
    2. @ බස්සි,
      ලැයික්..

      Delete
  17. ඇයි යකෝ මේ යකාට බැයිද ගෙදෙට්ට වෙලා වණ්ඩුවක් කාල බුදියගන්න... විනාසයි... සැක් ඉතරක්

    ReplyDelete
    Replies
    1. ආර්යා භාර්යාවගෙ වණ්ඩු කන්න පුලුවන්ද දන්නෙ නෑ නෙව.

      Delete
  18. පට්ට බස්සියෝ.... පට්ට.. කියන්න වචන නෑ...

    ReplyDelete
    Replies
    1. තැන්කුයි ගාලුවෝ....!! මුල් නිර්මාණකරුවාට තමයි ගෞරවය හිමිවිය යුත්තෙ.

      Delete
  19. හාපෝ බය වෙන්න දෙයක් නෑ. 'ජනාධිපති ජෝතිශ්‍ය උපදේශක' මට හීනෙන් ඇවිත් කිවුවා මේ දවස් වල මරා ගෙ කුජ, කිච වෙලාලු. ඒ නිසා මෑන්ට හෙනහුරාදා දවස් වලට පස්වරු දොලහයි තිස් හයට උග්‍ර බඩේ අමාරුවක් හැදෙනවලු.

    මේල නම් ෆට්ට. :) :)

    ReplyDelete
    Replies
    1. ආර්යා වණ්ඩු කෑවොත් නම් කුජ කිච වෙලා ටොයිලට් එකේ පදිංචි වෙන්න වෙයි මයෙහිතේ...

      Delete
  20. මොනවා උනත් රජෙක්ට නේද බොලා මේ අවලං කතා හදන්නේ

    ReplyDelete
    Replies
    1. හෙහ් රජෙක් නෙමෙයි මහරජෙක් නෙ. මේක මේ චූටි ජෝක් 1ක් රාළේ

      Delete
    2. ඔව් මැළේ මේවා දේචදෝහී කුමණ්ත්‍රොන. කතා කො‍රලා වැඩක් නෑ. ;)

      Delete
    3. යේස් අරන් වරෙල්ලා සුදු වාහනේ :P

      Delete
  21. ගේට්ටුව ලග නවත්තල තියන සුදු වෑන් එකට නගින්නකො ගිහින් :D

    ReplyDelete
    Replies
    1. හා මචන්. ඩ්‍රයිවර්ට ලයිසන් තියෙනවද දන්නෑ නේද!! :D

      Delete
    2. සසියා ඉස්සෙල්ලාම බලහන් ඩ්‍රයිවරයත් ශීට් එකට කොට්ටයක් තියලද වාඩි වෙලා ඉන්නෙ කියලා. හැක්… ;)

      Delete
    3. කොට්ට නෙමෙයි මෙට්ට තියාගෙන හරි එලෝනවනම් එච්චිරයිනෙ ඕනෙ.

      Delete
    4. මම ඇහුවෙ තුදු වෑන් එකේ ඩයිවර උන්දැ ගැන විතරයි ඕන්. :D වෙන කවුරුත් කේන්ති ගන්ට කාරි නෑ නොවැ. හැක්… :)

      Delete
    5. ඔව්වොව්. උඹ ඒකම තමයි ඇහුවෙ. මන් ඉතින් කියන්නෑ මුකුත්.

      Delete
    6. කිසිත් නොවැටහේ මට :D

      Delete
    7. උඩ ලින්ක් එක බැලුවම තේරෙයි පිස්සු පියා කියවන්නෙ මොකද්ද කියල.

      Delete
  22. මැච් මොනාද යශෝ.රාජානුභාවයෙන් රටම පැරදිලා තියෙන කොට....:(

    ReplyDelete
    Replies
    1. අද එන්නෑ වගේ. අන්න හයිවේ එකේ බස් 1ක් එලෝනව.

      Delete
  23. අනේ සුසානෝ ලොක්කා මේ කාන්තා දිනේ දවසේ පාත්තියක් දාගෙන මලක් කඩාගෙන ඉන්නෙ නැතුව මැච් එක බලන්න යනවද?

    ඕං එහෙනා අපි අනුශූරයෝ හරිද?

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අනුශූරයන්ට ජයවේවා! මහින්ද මාම ආන් බස් එලෝනව. තව ටිකකින් ප්ලේන් එකට ගොඩවෙයිද කියලනන් සුවර් නෑ.

      Delete
  24. ඕං ඉස්සියෝ මැච් එක නම් දිනුවා, අපි මයින්ද අංකොල්ට අපේ සුභාසිංසන පිරිනමමු.. (මැච් එක බලන්න නාපු එකට)..
    හැමදාම මේ වගේ සංවර්ධන කටයුතු ගැන විතරක් හිත යොදෝලා කිකොට් ගැන හිත්න්නම එපා කීලා කීමු...
    බු ස


    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ඉස්සියො නෙවෙයි බස්සියෝ..

      Delete
    2. ජයවේවා...!!! මහින්ද මාමාගේ තවත් අද්විතීය හැකියාවක් අද තහවුරු උනා!!!

      Delete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. මහින්ද මාමේ මේ මූ මීමා වෙත ලියමි,
    විදුලි පුටුවට ගියත් ෆයිනල් බලන්න නම් එන්න එපා. අපිට සතුටක් කියලා එකක් තියෙන්නේ මැච් එකක් දිනුවොත් විතරයි.
    මීට ආඩම්බරකාර දුව මීමින්නි.

    ReplyDelete
    Replies
    1. හෑ මීමින්නි?

      හොඳ වෙලාවට මාම මේදා සැරේ ෆයිනල් නොයා අපිට හයිවේ බස් ආතල් එකක් දුන්නා.

      Delete
  27. අන්තිමට සිරන්ති නෝනගෙ වන්ඩුව වැඩ කළා ඈ...

    ReplyDelete
    Replies
    1. හාපෝ මම ආරංචිය කියන්න එත්දි මෙයා කියලා විනාඩියකට කලින්. ශැක්.

      Delete
    2. සාශා : බඩේ අජීරණයක් හැදෙන්න ඇති නේ.

      Delete
    3. ප්‍රියා : හොඳ වැඩේ.... ආව මෙතන එක වෙන්න. :P

      Delete
    4. ඒකත් හොඳ වන්ඩුවක් තමයි. දැන් කොහොමද මන්දා :D

      Delete
    5. ටී.වී එකෙන් මාම මැච්1 බලන ෆොටෝ එකක් fb දාල තිවුනෙ. වණ්ඩුවෙ බලේ තමයි.

      Delete
    6. ප්‍රියා - හූ හූ...ඔයා පරාදයිනේ..අපායට ගියත් කලින් යන්න එපෑය

      අරූ - හා..ඔයත් කෑවද?

      බස්සි - වෙන්නැති සිරන්ති නෝනා බඩේ ජාපාල දාලා දුන්නද දන්නෑනෙ

      Delete
    7. කමෙන්ටුවෙ හැටියටනම් අරූත් කාල වගේ

      Delete
  28. ආඩම්බරකාර පියා (ප්‍රි‍යා නොවේය) නොපැමිණි නිසා අපි දිනන ලද බව සතුටින් දැනුම් දෙමි.

    පැරදුනා නම් කට හදන් හිටියෙ බස්සිට බනින්න.

    මහින්ද මාමාව ගෙදර නවතා ගත් ආර්‍යාව නැන්දට මාගෙ බොක්කෙන්ම ස්තූතිය.

    ReplyDelete
    Replies
    1. ආරියාවට මගේ බොක්කම උනත් දෙනවාය..

      Delete
    2. ප්‍රියා : මදැයි මට බැනල මොනව කරන්නද!

      Delete
    3. විදානේ : ආර්යාවට ජයවේවා...!!

      Delete
  29. හු හු.. ටිකට් ගත්තට ලොක්ක ආවේ නෑනේ.. ආරියාවට අපගේ උත්තමාචාරය..

    ReplyDelete
    Replies
    1. හික්ස්! වණ්ඩු අජීරණ වෙලාලු.

      Delete
  30. අඩේ මෙන්න මේ බස්සි අපේ මාමාට අපහස කරලා ගෝටා මාමගේ සුදු වෑන් එකක් එවන්නම් ඔය පැත්තට

    ReplyDelete
    Replies
    1. එවන්ට එවන්ට මට පොඩි ගමනක් යන්නත් තියෙනවා. :D

      Delete
  31. මෙයා බලන්න නොගිය නිසාද එහෙනං අපි දිනුවෙ...මීගමු වැල්ලෙ විශාල තිරයකින් කොල්ලො කුරුට්ටො 500 ක් විතර වටකරගෙන 20 20 අවසන් තරගය බලපු දවසෙ තමයි මහින්ද මාමා ප්‍රේක්ෂක ජනතාවගෙන් ඇති පදම් කුණු හබ්බ අහගත්තෙ.

    ReplyDelete
    Replies
    1. තරඟාවලි 4ක විතර මහින්ද මාම හොඳවැයින් අහගත්ත නෙව. :D

      Delete
    2. ටුවෙන්ටි ටුවෙන්ටි ෆයිනල් මේ පාරත් ආවොත් ආයෙ වන්ඩු ට්‍රීට්මන්ට් එක කරන්න වෙයි

      Delete
    3. සාශා........"වන්ඩු ට්‍රීට්මන්ට්" නියම යෙදුමක්. මතක තියාගන්න වටිනවා.

      Delete
    4. ආර්යා වණ්ඩු ට්‍රීට්මන්ට්! නියමයි සාශෝ...

      Delete
  32. ඕන රජෙක් ආරියාවගේ වණ්ඩුවට යටයි කියලා කියන්නේ ඕක තමයි..

    ReplyDelete
    Replies
    1. අනිවා ආරියාවගේ වණ්ඩුවට ඕන රජෙක් යටයි පට්ට කියමන....

      Delete
    2. තිසරගෙන් දවසේ කතාව!!!

      Delete
  33. කව්ද මේ විදියේ පින්තූර සෙට් එකක් හදපු ටිකිරි මොල කාරයා.බස්සිද?වට්ටක්කා කරිය ගැන.සුද්දියෙක් ඔබ අමතයි

    ReplyDelete
    Replies
    1. නෑ සාරා ඔෆිස් එකේ යාලුවෙක් එවුවෙ. සාදරයෙන් පිලිගන්නවා ඔයාව බස්සිගේ නවාතැනට!!!

      Delete
  34. හම්මේ මොනා උනත් මහින්ද මාමා ටිකිරි මොලේ පාවිච්චි කොරා මේ පාර

    ReplyDelete
    Replies
    1. යේස්! වණ්ඩුවෙන් ගොඩ ගියෙ.

      Delete
  35. මේකට අන්තිම ෆොටෝ එක එකතු වෙලා නැහැනේ. ඒක තමා රෝහිතත් එකක් මහින්ද මමා ගෙදරට වෙලා මැච් එක බලන ෆොටෝ එක :P

    ReplyDelete
    Replies
    1. හික්ස්! ඒකනම් මමත් දැක්කා හසිත. පවු මාමට වණ්ඩු ඇලජික් වෙන්ට ඇති

      Delete
  36. Replies
    1. ස්තූතියි අනුරාධ! සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!

      Delete