කෝ කස්ටියම ලින්ක් සුදන්ත වලින් දත කට මැදගෙන කම්මැලි බස්සිට දෙහිකපන්න
එන්නකෝ..... අද නම් බ්ලොගියෙ දාන්නෙ මේල්ලුවක තිවුනු පින්තූර කතාවක්.
බස්සිගේ කතාවක් නෙමෙයි. කතෘ අඥාතයි. මේල්ලුව එවුවෙ ඔපීසියෙ යාලුවෙක් වන
නදීරා. (ඔපීසියෙ ඈයො බ්ලොගිය බලන්නෙ නැති නිසා හොඳා!)
වැඩක් නෑ තව ටිකක් අතින් දලා ලියන්න තිබුණේ යන්න තිබුණා වැන් එකක හැක් හැක්
ReplyDeleteඅනේ මේ යකා දෙන ලණු ගිලින අපි ..ශික් .....මගේ නම් බලවත් විරෝධය මෙ වගේ එවා දැමිම ගැන ...ඔව්
Deleteඅතින් දම දමා ලියන්නට වෙලාව නැති නිසාත්, මහින්ද මාමාගෙන් සුදුවෑන් ලිෆ්ට් එකක් එපාම නිසාත් මෙසේ පළ කලෙමි.
Deleteවිරෝධය පල කරන්නට හේතුවත් කිවුවනම් වටිනව.
Deleteවිරොධය පල කරන්නෙ අපේ ලොක්කාට මෙයින් අපහාසයක් සිදුවෙන නිසාවෙනි ...
Deleteහැක් හැක් අපි දැන් කඩේ යන්නෙ ලොක්කාට හරිය . :)
අෆොයි ලොක්කට කඩේ යනව! යසට හිටපු කොලුව ඔලුව මොහොකවත් වද්දගත්තද මන්ද!!!
Deleteහි හි කොහොමද ටිකිරි මොලේ...
ReplyDeleteහික්ස්! මාමගෙ මොලේ තමයි මොලේ...
Deleteහ්ම්ම් මටත් ආව ඔක.මරු නේ
ReplyDeleteසෑහෙන්න රවුමක් ගහපු මේල් එකක් වගේ නේද? "මරු" කියල හිතුන නිසාමනෙ දමිත් බ්ලොගෙත් දැම්මෙ.
Deleteහොඳයි හොඳයි උපරිමයි ලස්සනයි. ඔහොම කතාවක් හැමෝම කියනව නේද?
ReplyDeleteයකා ඉන්නවනම් ඉන්බොක්ස් බලන්න මගේ යකා අවුස්සන්නේ නැතුව :)
Deleteයකා : තැන්කුයි යකෝ. ෆොටෝ ටික හදපු කෙනාටයි ගෞරවය හිමිවෙන්න ඕන.
Deleteඔමා : උඹ යක්කුන්ටත් තර්ජනය කොරනව ඒනම් ඈ.... බයේ බෑ!
Deleteඅන්තිම එක බස්සි හදල ද දැම්මෙ :)
ReplyDeleteඅනේ නැහැ අයියෙ බස්සි මේ ටිකේ සුට්ටක් ඉතර බිසී වෙලා.වෙන කෙනෙක්ගෙ නිර්මාණයක්. අවාසනාවට නිර්මාණකරුවා කවුද කියල දන්නෙ නෑ.
Deleteමේ මේල්ලුව මටත් ආවා ... මැච් එක බලන්න යයි වගේ නේ..
ReplyDeleteසිරාවටම යයි වගේ. අපරාදෙ වණ්ඩු.
Deleteඈ බොලේ හිනා වෙලා ඇඩෙනවා...හිකිස්
ReplyDeleteමේක මෙහෙම උනොත් හෙට තමයි අඬන්න වෙන්නෙ!
Deleteකිඹුල් කඳුළු .....:D
Deleteගෙඹි හිනාව ඉතරක්! බලාපල්ලකෝ!!
Deleteමටත් අද උදෙන්ම ඔය ෆොටෝ ටික ලැබුණ..ඇත්තටම ඔහොම වෙයිද බස්සි..?
ReplyDeleteමෙහෙම උනොත් නම් සොරිම තමා උමේෂ්! අද ජනහමුව තියලා හෙම සූදානම් වෙන්නෙ හෙට පියාඹන්නද දන්නෑ....
Deleteපව් එහෙම කියන්ඩ එපා ඒ මනුස්සයට. කොච්චරනම් සෙතක් කරපු මනුස්සයෙක්ද මේ රටට -_-
ReplyDeleteමගේ දැඩි විරොධය. @සුදු වැන් එහෙකට කොල් කරමින්
යේස් සුදු වෑන් 1ට එන්න කියන්නකො. මටත් පොඩි ගමනක් යන්න තියෙනො. ගෙදෙට්ට එන පාර හරියටම කියලා එවන්න හොදේ සිහිනයෝ. :P
Deleteඅනේ මාමේ මේ එක එක බස්සියොන්ගෙන් කතා අහන්නේ නැතිව ගෙදරට වෙලා හිටහන් ඉතිං
ReplyDeleteවණ්ඩු කාල ගෙදර හිටියොත් නම් හොදයි. බස්සි කියාපු එකක් නෙමෙ අනේ ඕක මාමිගෙම ප්ලෑනක්.
Deleteපවු අහිංසක මහින්න්ද මාම.
ReplyDeleteතනි ඇහැටද ඇඩුනෙ?
Deleteඇස දෙකටම ඇඩිලා තියෙන්නේ...හැබැයි මහින්ද මාම ගේ.....
Deleteඅපේ කොල්ලෝ ටික මාම නැති ටිකට කප් එක උස්සල නේ.
දැන් ඉතින් ආපහු මහින්ද මාම මැච් බලන්න්න යනවා බොරු.
ආයෙත් අහලා. මාමගෙ හැකියාව තහවුරු වෙලා!!!
Deleteමරා ගිහින් අන්තිම එක විකුණලා එයි බුකි කාරයෙක්ට
ReplyDeleteහික්ස්! ඒකත් සුවර් නෑ තමයි.
Deleteඇත්තටම ලොක්ක යනවද බොල ..... විනාශයි.....
ReplyDeleteආයෙත් අහලා.... මට නම් හිතෙන්නෙ ලොක්ක යයි.
Deleteමම හෙට නිවාඩුත් දැම්ම බොල.. නිකන් හිත නරක් වෙන කතා කියන්න නැතුව ඉදින්..
ReplyDeleteදිනේෂ් අයිය නිවාඩු දැම්ම එක හොඳා. නැත්තම් මැච් එකේ සිහියෙන් බේතුත් වරද්දයි. :P
Deleteපිට පිට 5 වෙනි ෆයිනල් එකටත් කෙල වෙන්න වගේ යන්නේ
ReplyDeletehey where is this guinea commety. Check this one it may be a record.
ඇත්තම තමයි ලොක්ක රෙකෝඩ් එකක් තියන්නනෙ මාන්සි වෙන්නෙ.
Deleteයකෝ ...තිස් අවුරුදු ශාපයෙන් රටත් ජාතියත් ගැලව ගත්ත උත්තමයට නේද උඹල මේ අපහාස කරන්නේ ...ගුණමකුවෝ ...හිටින ගෝටා බාප්පිට පෙන්නන්න මේක .. :)
ReplyDeleteතිස් අවුරුදු ශාපය නම් තව අවුරුදු හාරපන්සීයක්වත් මාර්කට් කරයි වගේ...... :D
Delete@ බස්සි,
Deleteලැයික්..
ඇයි යකෝ මේ යකාට බැයිද ගෙදෙට්ට වෙලා වණ්ඩුවක් කාල බුදියගන්න... විනාසයි... සැක් ඉතරක්
ReplyDeleteආර්යා භාර්යාවගෙ වණ්ඩු කන්න පුලුවන්ද දන්නෙ නෑ නෙව.
Deleteපට්ට බස්සියෝ.... පට්ට.. කියන්න වචන නෑ...
ReplyDeleteතැන්කුයි ගාලුවෝ....!! මුල් නිර්මාණකරුවාට තමයි ගෞරවය හිමිවිය යුත්තෙ.
Deleteහාපෝ බය වෙන්න දෙයක් නෑ. 'ජනාධිපති ජෝතිශ්‍ය උපදේශක' මට හීනෙන් ඇවිත් කිවුවා මේ දවස් වල මරා ගෙ කුජ, කිච වෙලාලු. ඒ නිසා මෑන්ට හෙනහුරාදා දවස් වලට පස්වරු දොලහයි තිස් හයට උග්‍ර බඩේ අමාරුවක් හැදෙනවලු.
ReplyDeleteමේල නම් ෆට්ට. :) :)
ආර්යා වණ්ඩු කෑවොත් නම් කුජ කිච වෙලා ටොයිලට් එකේ පදිංචි වෙන්න වෙයි මයෙහිතේ...
Deleteනියමයි..
ReplyDeleteතැන්කිවු!
Deleteමොනවා උනත් රජෙක්ට නේද බොලා මේ අවලං කතා හදන්නේ
ReplyDeleteහෙහ් රජෙක් නෙමෙයි මහරජෙක් නෙ. මේක මේ චූටි ජෝක් 1ක් රාළේ
Deleteඔව් මැළේ මේවා දේචදෝහී කුමණ්ත්රොන. කතා කොරලා වැඩක් නෑ. ;)
Deleteයේස් අරන් වරෙල්ලා සුදු වාහනේ :P
Deleteගේට්ටුව ලග නවත්තල තියන සුදු වෑන් එකට නගින්නකො ගිහින් :D
ReplyDeleteහා මචන්. ඩ්‍රයිවර්ට ලයිසන් තියෙනවද දන්නෑ නේද!! :D
Deleteසසියා ඉස්සෙල්ලාම බලහන් ඩ්‍රයිවරයත් ශීට් එකට කොට්ටයක් තියලද වාඩි වෙලා ඉන්නෙ කියලා. හැක්… ;)
Deleteකොට්ට නෙමෙයි මෙට්ට තියාගෙන හරි එලෝනවනම් එච්චිරයිනෙ ඕනෙ.
Deleteමම ඇහුවෙ තුදු වෑන් එකේ ඩයිවර උන්දැ ගැන විතරයි ඕන්. :D වෙන කවුරුත් කේන්ති ගන්ට කාරි නෑ නොවැ. හැක්… :)
Deleteඔව්වොව්. උඹ ඒකම තමයි ඇහුවෙ. මන් ඉතින් කියන්නෑ මුකුත්.
Deleteකිසිත් නොවැටහේ මට :D
Deleteමේක බලන්නකෝ.....
Deletehttp://bassigenawathana.blogspot.com/2013/10/blog-post_9213.html
උඩ ලින්ක් එක බැලුවම තේරෙයි පිස්සු පියා කියවන්නෙ මොකද්ද කියල.
Deleteමැච් මොනාද යශෝ.රාජානුභාවයෙන් රටම පැරදිලා තියෙන කොට....:(
ReplyDeleteඅද එන්නෑ වගේ. අන්න හයිවේ එකේ බස් 1ක් එලෝනව.
Deleteඅනේ සුසානෝ ලොක්කා මේ කාන්තා දිනේ දවසේ පාත්තියක් දාගෙන මලක් කඩාගෙන ඉන්නෙ නැතුව මැච් එක බලන්න යනවද?
ReplyDeleteඕං එහෙනා අපි අනුශූරයෝ හරිද?
ජය වේවා!!!
අනුශූරයන්ට ජයවේවා! මහින්ද මාම ආන් බස් එලෝනව. තව ටිකකින් ප්ලේන් එකට ගොඩවෙයිද කියලනන් සුවර් නෑ.
Deleteඕං ඉස්සියෝ මැච් එක නම් දිනුවා, අපි මයින්ද අංකොල්ට අපේ සුභාසිංසන පිරිනමමු.. (මැච් එක බලන්න නාපු එකට)..
ReplyDeleteහැමදාම මේ වගේ සංවර්ධන කටයුතු ගැන විතරක් හිත යොදෝලා කිකොට් ගැන හිත්න්නම එපා කීලා කීමු...
බු ස
ජය වේවා!!!!
ඉස්සියො නෙවෙයි බස්සියෝ..
Deleteජයවේවා...!!! මහින්ද මාමාගේ තවත් අද්විතීය හැකියාවක් අද තහවුරු උනා!!!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමහින්ද මාමේ මේ මූ මීමා වෙත ලියමි,
ReplyDeleteවිදුලි පුටුවට ගියත් ෆයිනල් බලන්න නම් එන්න එපා. අපිට සතුටක් කියලා එකක් තියෙන්නේ මැච් එකක් දිනුවොත් විතරයි.
මීට ආඩම්බරකාර දුව මීමින්නි.
හෑ මීමින්නි?
Deleteහොඳ වෙලාවට මාම මේදා සැරේ ෆයිනල් නොයා අපිට හයිවේ බස් ආතල් එකක් දුන්නා.
අන්තිමට සිරන්ති නෝනගෙ වන්ඩුව වැඩ කළා ඈ...
ReplyDeleteහාපෝ මම ආරංචිය කියන්න එත්දි මෙයා කියලා විනාඩියකට කලින්. ශැක්.
Deleteසාශා : බඩේ අජීරණයක් හැදෙන්න ඇති නේ.
Deleteප්‍රියා : හොඳ වැඩේ.... ආව මෙතන එක වෙන්න. :P
Deleteඒකත් හොඳ වන්ඩුවක් තමයි. දැන් කොහොමද මන්දා :D
Deleteටී.වී එකෙන් මාම මැච්1 බලන ෆොටෝ එකක් fb දාල තිවුනෙ. වණ්ඩුවෙ බලේ තමයි.
Deleteප්‍රියා - හූ හූ...ඔයා පරාදයිනේ..අපායට ගියත් කලින් යන්න එපෑය
Deleteඅරූ - හා..ඔයත් කෑවද?
බස්සි - වෙන්නැති සිරන්ති නෝනා බඩේ ජාපාල දාලා දුන්නද දන්නෑනෙ
කමෙන්ටුවෙ හැටියටනම් අරූත් කාල වගේ
Deleteආඩම්බරකාර පියා (ප්‍රියා නොවේය) නොපැමිණි නිසා අපි දිනන ලද බව සතුටින් දැනුම් දෙමි.
ReplyDeleteපැරදුනා නම් කට හදන් හිටියෙ බස්සිට බනින්න.
මහින්ද මාමාව ගෙදර නවතා ගත් ආර්යාව නැන්දට මාගෙ බොක්කෙන්ම ස්තූතිය.
ආරියාවට මගේ බොක්කම උනත් දෙනවාය..
Deleteප්‍රියා : මදැයි මට බැනල මොනව කරන්නද!
Deleteවිදානේ : ආර්යාවට ජයවේවා...!!
Deleteහු හු.. ටිකට් ගත්තට ලොක්ක ආවේ නෑනේ.. ආරියාවට අපගේ උත්තමාචාරය..
ReplyDeleteහික්ස්! වණ්ඩු අජීරණ වෙලාලු.
Deleteඅඩේ මෙන්න මේ බස්සි අපේ මාමාට අපහස කරලා ගෝටා මාමගේ සුදු වෑන් එකක් එවන්නම් ඔය පැත්තට
ReplyDeleteඑවන්ට එවන්ට මට පොඩි ගමනක් යන්නත් තියෙනවා. :D
Deleteමෙයා බලන්න නොගිය නිසාද එහෙනං අපි දිනුවෙ...මීගමු වැල්ලෙ විශාල තිරයකින් කොල්ලො කුරුට්ටො 500 ක් විතර වටකරගෙන 20 20 අවසන් තරගය බලපු දවසෙ තමයි මහින්ද මාමා ප්‍රේක්ෂක ජනතාවගෙන් ඇති පදම් කුණු හබ්බ අහගත්තෙ.
ReplyDeleteතරඟාවලි 4ක විතර මහින්ද මාම හොඳවැයින් අහගත්ත නෙව. :D
Deleteටුවෙන්ටි ටුවෙන්ටි ෆයිනල් මේ පාරත් ආවොත් ආයෙ වන්ඩු ට්‍රීට්මන්ට් එක කරන්න වෙයි
Deleteසාශා........"වන්ඩු ට්‍රීට්මන්ට්" නියම යෙදුමක්. මතක තියාගන්න වටිනවා.
Deleteආර්යා වණ්ඩු ට්‍රීට්මන්ට්! නියමයි සාශෝ...
Deleteහඃ හඃ හඃ
Deleteඕන රජෙක් ආරියාවගේ වණ්ඩුවට යටයි කියලා කියන්නේ ඕක තමයි..
ReplyDeleteඅනිවා ආරියාවගේ වණ්ඩුවට ඕන රජෙක් යටයි පට්ට කියමන....
Deleteතිසරගෙන් දවසේ කතාව!!!
Deleteකව්ද මේ විදියේ පින්තූර සෙට් එකක් හදපු ටිකිරි මොල කාරයා.බස්සිද?වට්ටක්කා කරිය ගැන.සුද්දියෙක් ඔබ අමතයි
ReplyDeleteනෑ සාරා ඔෆිස් එකේ යාලුවෙක් එවුවෙ. සාදරයෙන් පිලිගන්නවා ඔයාව බස්සිගේ නවාතැනට!!!
Deleteහම්මේ මොනා උනත් මහින්ද මාමා ටිකිරි මොලේ පාවිච්චි කොරා මේ පාර
ReplyDeleteයේස්! වණ්ඩුවෙන් ගොඩ ගියෙ.
Deleteමේකට අන්තිම ෆොටෝ එක එකතු වෙලා නැහැනේ. ඒක තමා රෝහිතත් එකක් මහින්ද මමා ගෙදරට වෙලා මැච් එක බලන ෆොටෝ එක :P
ReplyDeleteහික්ස්! ඒකනම් මමත් දැක්කා හසිත. පවු මාමට වණ්ඩු ඇලජික් වෙන්ට ඇති
Deleteඅපුරුයි
ReplyDeleteස්තූතියි අනුරාධ! සාදරයෙන් පිළිගන්නවා බස්සිගේ නවාතැනට ඔයාව!
Delete