ඔබේ දිනපොත්වලත්
ඔහේ අතහැර දැමූ
ලියන්නට දෙයක් නැති හිස් පිටු
තැනින් තැන හැංගිලා තියෙනවද?
ඔහේ අතහැර දැමූ
ලියන්නට දෙයක් නැති හිස් පිටු
තැනින් තැන හැංගිලා තියෙනවද?
දෙනෙත් යුග දිදුලවන - ලොකුම ලොකු හිනාවන්
දෙතොල් පෙති වෙවුලුවන - සොවින් බර කතාවන්
කොපුල් රත් පැහැ ගැනුන - නොඑක් රූ ලතාවන්
අතරමැද - හුදෙකලා හිස් පිටු
හිතේ පතුලට කිමිදි කිමිදී
හිස්බවම අතගාපු සුදු පිටු
ඔබේ දිනපොත්වලත් තියෙනවද?
දෙතොල් පෙති වෙවුලුවන - සොවින් බර කතාවන්
කොපුල් රත් පැහැ ගැනුන - නොඑක් රූ ලතාවන්
අතරමැද - හුදෙකලා හිස් පිටු
හිතේ පතුලට කිමිදි කිමිදී
හිස්බවම අතගාපු සුදු පිටු
ඔබේ දිනපොත්වලත් තියෙනවද?
ඒ වුනත්,
අන්න ඒ හිස් පිටු,
වචන දසදහසකට වඩා වැඩියෙන් වටින බව
සුමුදු සමනළ පියාපතකට වඩා වැඩියෙන් ඉහිල් බව
මහ ගැඹුරු කතාවක්
නිහඬවම කියන බව
ඔබත් දැකලා තියෙනවද?
අන්න ඒ හිස් පිටු,
වචන දසදහසකට වඩා වැඩියෙන් වටින බව
සුමුදු සමනළ පියාපතකට වඩා වැඩියෙන් ඉහිල් බව
මහ ගැඹුරු කතාවක්
නිහඬවම කියන බව
ඔබත් දැකලා තියෙනවද?
කල්ගිය පසු ඒ දිනපොත් එකතුවී තිබෙනවා. නමුත් අලුතෙන් දිනපොත් ලියවෙන්නේ නැහැ. තව දුරටත් ලියන්න අවශ්‍ය නැති බව හිත කියනවා. කාලය ගෙවෙනවා. අපිත් කාලය සමග වියැකී යනවා. මතකය ලෝකයා තුළ තිබෙනු ඇතැයි උපකල්පනය කරනවා.
ReplyDeleteමතකය වුනත් අන්තිමේ කාලයත් එක්කම වියැකෙනවා. :/
Deleteමමත් දිනපොත් ලියපු කාලයක් තිබුනා.. ඒ කාළේ නම් ඔය වගේ පිටු දැක්කාම පොඩු දුකක් දැණුනා.. ඒත් ළොකු කතාවක් නම් කිය වුනේ නෑ.. ඒත් බූට් කාපු දවස්වල බ්ලෑන්ක් පිටු ගොඩක් තිබුනා...
ReplyDeleteබොරු කියන්න එපා සුද්ද................
Deleteතොටයි මටයි තිබ්බ ....දින පොත්................
හැමෝගෙම දිනපොත්වල සුදුම සුදු හිස් පිටු තියෙන්නම ඕනෑ. නේද? :)
Deleteදැන්නම් නියම කෙන්ජි ස්ටයිල් කමෙන්ට් තමයි වැටෙන්නෙ.
Deleteඅනිවා...ලියන්න බෑ..ඒ වුනාට ලොකු කතාවක් තියනවා.
ReplyDeleteඑල ද බ්‍රා
අන්න ඒක තමයි...
Deleteතැන්කූ මෙන්ඩියෝ.........
මගේ දින පොතෙත් හිස් සුදු පිටු ඕන තරම් ඇති කතාවක් නැතුවම ඔහේ අතහැර දාපු.
ReplyDeleteහ්ම්ම්ම්... ඒකනේ මනෝ
Deleteමට ඉස්සර දිනපොත් ගොඩාක් තෑගි ලැබෙනවා විවිධ ආයතන වල ඉන්න මිතුරන්ගෙන්....ඒ අතරින් මට වඩාත් හිත් ගන්න එක තියාන ඉතිරි සියල්ල මම තවත් අයට බෙදලා දුන්නා...මම ලග තියාගත්ත දිණපොතේ කවදාවත් එදිනෙදා සිදුවීම් ලියලා නෑ....ප්‍රේමයේ විරහව ගීත බවට පත් කරපු එක...එහෙමත් නැත්තං පද වැල් වලට පෙරළපු එක තමයි කලේ...ඒ සමහර ගිත දැන් පටිගත කරලා ජනප්‍රිය ගායකයින්ගෙ හඬින් එළියට එවන්නයි මේ දවස් වල මගේ කල්පනාව.
ReplyDeleteමටත් එකක් දියං ඈ . මං දෙන්නං මගේ ෂුමියුරු ගායනයක් ඊ මයිනර් ,සී ෂාප් පස්සෙං අඬාගෙන යන්ඩ !! ආයිත් අහල .. ඕ යේස්
Deleteමේ චෑන්ස් එක මිස් කරං හුචු හුචු ගාන්ඩෙපා බොසා..
php රැපකුයි html අත්වැල් ගායනයකුයිත් දාපන් පත්තරේ
Deleteඔන් සිරා චැන්ස් එක
Deleteඕ යේස්.....!! වෑර් අමුණන්න මම එන්නං.....!!!!
Deleteහුකෑස්....!!!
-බ්‍රෑන්ඩ් එක ගල්-
විෂුවල් එකට වනිතා හඬයි ඉවානයයි දාමු !!!
Deleteස්ක්‍රිප්ට් එක සිංදු ඇනෝ …
දෙමුකො සිරා කිරිහොදි වෙලා යන්ඩ ..
මොනවා කියනවද දොරේ....පත්තරයගෙ මියුසික් වීඩියෝව අපි මැලේ රාළයගෙ කාම පැයේදි ඉවාන් කොලුවයි බස්සි නගාවයි කපොල් එක විදියට තියලා වැව් බන්ටෙකේ කැමරාව තියලා වැව් දියෙන් සුදු නෙළුම් පොකුරක් අත දරාන නගා සීන් එකට ඇන්ටොර් වෙන විදියට ගමු....රූපගත කරන කණ්ඩායමේ ඇගපත රුදාවට දෙන බෙහෙත් මෙන්ඩයියා යටතේ තියමු....ඔදයි නේද කොලුවො....
Deleteදිනපොත් බෙදාහැරීම අපේ තාත්තගෙත් පුරුද්දක්. සප්ලයර්ස්ලාගෙන් ලැබෙන දිනපොත් සහ කැලැන්ඩර් පාර්සල් කරකර මුලු ඔෆිස් එකටම බෙදනවා ජනවාරි පළවෙනිදාට.
Deleteසිංදුව රිලීස් කරන දාට අපිටත් කියන්න ඈ.... බොහොම සතුටුයි සිරා අයියේ. සුභපැතුම්!!
අරේ..ඇගපත රෑදාවට බ්‍රෑන්ඩ් එකයි..වැව් මාලු කැල්ලක් බැදලා..
Deleteවැඩේ ඉවර වෙනකොට ඉවානයා වනිතා ඇන්ටිව උස්සයිද?
දිනපොත් ලැබෙන්නේ පරක්කු වෙලා...!! ඉතිං පිළුණු වෙච්චි දුන පුරවන්න කම්මැලියි!
ReplyDeleteමම ඉස්සර ඒ පිටුවල චිත්‍ර අඳිනවා. :)
Deleteකාගේ කාගේත් දිනපොත් වල
ReplyDeleteබොහෝ හිස්පිටු හැංගිලා ඇති
කියන්නට ලියන්නට දෙයක් නැතිවාටම නොවේ
කාටවත් පෙනෙන්නට
කාටවත් ඇහෙන්නට
කියන්නට ලියන්නට නොහැකි නිසාවෙන්
ඉවාන් අයිය..... +++++++++++++++++++++++++++++++++++++++
Deleteඅපූරු කමෙන්ට් එක ඉවාන්!
Deleteඅලෙ මන් දල්ලැ අලෙ........!!!
ReplyDeleteමලත් තේලෙල්ලෑ අලේ
Deleteමගෙ දින පොත් දෙක තුනක් තියේ ඔක්කම ිස්
ReplyDeleteඔයැයි කීවට මං මේ දැං බලුව
කෝ එහෙම මොකුත් පෙන්න ෑ නෙ
(මංඥං කොමෙන්ටු ගැන තරහා නොගන්න සේක්කා)
නෑ
ReplyDelete:-D
චැහ් :D
Deleteමේං නියම බක්සි යකින්නි.. එළද බ්‍රා බ්‍රා...
ReplyDeleteඑල ද බ්‍රා ..ඩබල් පුෂ් අප්
Deleteබොහොම ස්තූතියි දේශා....!
Deleteමමත් දින පොත් ලිව්ව කාලයක් තිබුණා
ReplyDeleteමට මගේ නොවන
මගේම දින පොතක්
තිබුනා............................................
හෆොයි වයලෝ කමෙන්ට් එකේ දිග!
Deleteතැන්කූ හොඳේ...
තිබුණා තිබුණා
ReplyDeleteඑල එල!
Delete