රෑ පුරාම ඇහැ ඇරගෙන ලෝකෙ දකින කිරිල්ලියක්
කලට යලට වැහි වැහැලාගොවිතැන් බත් සරුවුනායඑතෙර මෙතෙර තෙර නොපෙනෙනවැව් තටාක ඉදිවුනායඅහස උසට මහ දාගැබ්පින් කෙත් වී වැජඹුනායසකල සිරින් පිරි සිරිලකදහම් දිවයිනක් වුනායඅතීතයේ සිදුවුනුදේඅද එලෙසම සිදුනොවෙතේඅනාගතේ සිදුවෙන දේහිතෙනකොටත් පුදුම හිතේහිතෙන දෙයක් සිදු නූනටඒකට ලතවෙන්න එපානොහිතන දේ සිදුවුනාටඊටත් ලතවෙන්න එපාසකල සිරින් පිරි සිරි ලංකාවේ පුදුම හතේ වැඩ සිදුවෙනවාඅටවෙනි පුදුමේ ඔන්න සුදනනේ බලාගනිල්ලා ලඟ එනවාමඟුලතු ඇවිදින් පින් ඇති කෙනෙකුගෙ පාමුල වැටිලා නමදිනවාඒ පින් ඇත්තා එදා පටන් අපෙ සිරි ලංකාවට රජ වෙනවාසිරි ලංකාවට රජ වෙනවාගායනය - රවින්ද්‍ර යසස් කුමානායක(රාජ කපුරු)
ඇත්ත තමයි අලුත් කුඹුරක් හොයා ගන්න කාලේ හරි..
අලුත් කුඹුරක් හොයාගත්තය කියමුඒත් අපේ සම හරක් ඕක වපුරන්න අළුත් ගොය්යෙක්ව හොයාගන්න ඉඩ දෙයිදනැත්තං පරණ පඹයම ගෙනත් හිටවයිද
මේ හරක්ට හරියන ගොයියන්ද, ගොයියන්ටම හරි යන හරක්ද ඇති නිසා ..................................
පුරන් වී ගිය කුඹුරක..අනේ යකෝ උඹ මේ කටින්ද කියන්නේ.. මත්තලට එයාපොට්, හම්බන්තොටට වරාය... රට පුරා අධිවේගි මාර්ග... අපේ රසික නානායක්කාර මැති තුමා හිටියනං උඹට පහදල දේවි පුරන් වෙච්චි එකේ ආස්තැරිය කෝමද කියල...
මේ අළුත් කුඹුරු සෙවීමට කාළය නොවේ..පඹයන් දෙදෙනාගෙන්, යහපත් පඹයා සොයා...විළඳද පොරිද පරිප්පුද වළඳමු..
පඹයෝ දෙන්නගේ සටනට අප්පුඩි ගහමු උඩ පැන දිනු පඹයා හොඳ නැතැයි අඬමු පසු හොටු පෙර පෙර
මන් මේ අවස්තාවෙ කියන්න කැමති බස්සි අක්කගෙ සහයොගේ....එක්කො ඔනි නෑ ඡන්දෙත් නැති අපිට මොන දේසපාලනෙද :v
//අළුත් කුඹුරක්, හොයාගන්නට, සියොතුනේ කාලය, එළඹ ඇති// ඒ කියන්නෙ රට යන්නද? හැමෝටම බෑ... ඒ නිසා,අළුත් පඹයෙක්, හොයාගන්නට, ගොවියනේ කාලය, එළඹ ඇති
//ඒ කියන්නේ රට යන්නද?// - නැත :D
අලුත් කුඹුරු ඕනේ නැහැ.තියෙන කුඹුර හරියට අස්වද්දන පුළුවන් හොඳ ගොවියෙක් හොයා ගන්ටයි ඕනේ බං.
කවුද යකෝ පඹයො හදපු ගොය්යො?
බස් එකේ ඩ්‍රයිවර් "කවුද යකෝ බ්‍රේක් ගැහැව්වෙ?" කියල අහනව වගේ
දිරාගිය පඹයෝ දෙන්න දැකල ඇතිවෙලා දැන්
මං කිව්වේ.. අලුත් ගොයියෙක් හොයා ගමු
පඹයො දෙන්නෙක් කියන කථාවට මම නම් එකග නෑ...ලොකු ප්‍රතිරූපයක් පෙන්වන කම්බා හොරෙක් නම් ඉන්නවා පඹයෙක් කෙසේ වෙතත්...
මගුල් දේශපාලනේ..
රටේ අනාගතය ගැන හිතුවොත් අපි කරන්න ඕන ප්‍රධානම දේ සහ නිවැරදිම දේ තමයි අලුත් කුඹුර කට යන එක. එත් මේ වෙලාවේදී අපිට චාන්ස් එක ලැබිල තියෙන්නේ හොඳ පඹයෙක් හොයා ගන්න විතරයි . ඒක ත් හිටපු පඹය ට හැදිච්ච තදියමක් හින්ද.ඒ ඉන්න පඹය කුඹුර බේරගත්තට මොකද ඌ එක්ක ඩීල් ගෙන හිටපු අහුරු කුක්කන්ට , අට ගෙම්බන්ට කුඹුර විනාස බංග කරන්න අවසර දීල තිබ්බ . ඒ හින්ද මේ වෙලාවේ කෙටි කාලීන පිලියමක් විදියට හරි අලුත් පඹයෙක් ව ගෙන්න තමයි මම නම් කල්පනා කරන්නේ.සැ.යු.:- මෙම කොමෙන්ටුව ඈත ගම්පලාතක පුරංවූ කුඹුරකට මිස වර්තමාන දේශපාලන වටපිටාව ට කිසිදු අදාලත්වයක් නොමැත.------වචන මසුරන්.අපහු එන්නං .
දේශපාලන මත ගැටුම් මේ දවස්වල ඇලජික් වී ඇති හෙයින් කමෙන්ටු එකින් එකට පිළිතුරු දීමක් සිදු නොකරමි. ඒ ගැන සමාව භාජනයකට දමනු මැනැවි.
ReplyDeleteකලට යලට වැහි වැහැලා
ගොවිතැන් බත් සරුවුනාය
එතෙර මෙතෙර තෙර නොපෙනෙන
වැව් තටාක ඉදිවුනාය
අහස උසට මහ දාගැබ්
පින් කෙත් වී වැජඹුනාය
සකල සිරින් පිරි සිරිලක
දහම් දිවයිනක් වුනාය
අතීතයේ සිදුවුනුදේ
අද එලෙසම සිදුනොවෙතේ
අනාගතේ සිදුවෙන දේ
හිතෙනකොටත් පුදුම හිතේ
හිතෙන දෙයක් සිදු නූනට
ඒකට ලතවෙන්න එපා
නොහිතන දේ සිදුවුනාට
ඊටත් ලතවෙන්න එපා
සකල සිරින් පිරි සිරි ලංකාවේ පුදුම හතේ වැඩ සිදුවෙනවා
අටවෙනි පුදුමේ ඔන්න සුදනනේ බලාගනිල්ලා ලඟ එනවා
මඟුලතු ඇවිදින් පින් ඇති කෙනෙකුගෙ පාමුල වැටිලා නමදිනවා
ඒ පින් ඇත්තා එදා පටන් අපෙ සිරි ලංකාවට රජ වෙනවා
සිරි ලංකාවට රජ වෙනවා
ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක
(රාජ කපුරු)
ඇත්ත තමයි අලුත් කුඹුරක් හොයා ගන්න කාලේ හරි..
ReplyDeleteඅලුත් කුඹුරක් හොයාගත්තය කියමු
ReplyDeleteඒත් අපේ සම හරක් ඕක වපුරන්න අළුත් ගොය්යෙක්ව හොයාගන්න ඉඩ දෙයිද
නැත්තං පරණ පඹයම ගෙනත් හිටවයිද
මේ හරක්ට හරියන ගොයියන්ද, ගොයියන්ටම හරි යන හරක්ද ඇති නිසා ..................................
Deleteපුරන් වී ගිය කුඹුරක..
ReplyDeleteඅනේ යකෝ උඹ මේ කටින්ද කියන්නේ.. මත්තලට එයාපොට්, හම්බන්තොටට වරාය... රට පුරා අධිවේගි මාර්ග... අපේ රසික නානායක්කාර මැති තුමා හිටියනං උඹට පහදල දේවි පුරන් වෙච්චි එකේ ආස්තැරිය කෝමද කියල...
මේ අළුත් කුඹුරු සෙවීමට කාළය නොවේ..
ReplyDeleteපඹයන් දෙදෙනාගෙන්, යහපත් පඹයා සොයා...
විළඳද පොරිද පරිප්පුද වළඳමු..
පඹයෝ දෙන්නගේ සටනට
ReplyDeleteඅප්පුඩි ගහමු උඩ පැන
දිනු පඹයා හොඳ නැතැයි
අඬමු පසු හොටු පෙර පෙර
මන් මේ අවස්තාවෙ කියන්න කැමති බස්සි අක්කගෙ සහයොගේ....
ReplyDeleteඑක්කො ඔනි නෑ ඡන්දෙත් නැති අපිට මොන දේසපාලනෙද :v
//අළුත් කුඹුරක්, හොයාගන්නට, සියොතුනේ කාලය, එළඹ ඇති//
ReplyDeleteඒ කියන්නෙ රට යන්නද? හැමෝටම බෑ... ඒ නිසා,
අළුත් පඹයෙක්, හොයාගන්නට, ගොවියනේ කාලය, එළඹ ඇති
//ඒ කියන්නේ රට යන්නද?// - නැත :D
Deleteඅලුත් කුඹුරු ඕනේ නැහැ.තියෙන කුඹුර හරියට අස්වද්දන පුළුවන් හොඳ ගොවියෙක් හොයා ගන්ටයි ඕනේ බං.
ReplyDeleteකවුද යකෝ පඹයො හදපු ගොය්යො?
ReplyDeleteබස් එකේ ඩ්‍රයිවර් "කවුද යකෝ බ්‍රේක් ගැහැව්වෙ?" කියල අහනව වගේ
Deleteදිරාගිය පඹයෝ දෙන්න දැකල ඇතිවෙලා දැන්
ReplyDeleteමං කිව්වේ.. අලුත් ගොයියෙක් හොයා ගමු
ReplyDeleteපඹයො දෙන්නෙක් කියන කථාවට මම නම් එකග නෑ...ලොකු ප්‍රතිරූපයක් පෙන්වන කම්බා හොරෙක් නම් ඉන්නවා පඹයෙක් කෙසේ වෙතත්...
ReplyDeleteමගුල් දේශපාලනේ..
ReplyDeleteරටේ අනාගතය ගැන හිතුවොත් අපි කරන්න ඕන ප්‍රධානම දේ සහ නිවැරදිම දේ තමයි අලුත් කුඹුර කට යන එක. එත් මේ වෙලාවේදී අපිට චාන්ස් එක ලැබිල තියෙන්නේ හොඳ පඹයෙක් හොයා ගන්න විතරයි . ඒක ත් හිටපු පඹය ට හැදිච්ච තදියමක් හින්ද.
ReplyDeleteඒ ඉන්න පඹය කුඹුර බේරගත්තට මොකද ඌ එක්ක ඩීල් ගෙන හිටපු අහුරු කුක්කන්ට , අට ගෙම්බන්ට කුඹුර විනාස බංග කරන්න අවසර දීල තිබ්බ . ඒ හින්ද මේ වෙලාවේ කෙටි කාලීන පිලියමක් විදියට හරි අලුත් පඹයෙක් ව ගෙන්න තමයි මම නම් කල්පනා කරන්නේ.
සැ.යු.:- මෙම කොමෙන්ටුව ඈත ගම්පලාතක පුරංවූ කුඹුරකට මිස වර්තමාන දේශපාලන වටපිටාව ට කිසිදු අදාලත්වයක් නොමැත.
------
වචන මසුරන්.
අපහු එන්නං .
දේශපාලන මත ගැටුම් මේ දවස්වල ඇලජික් වී ඇති හෙයින් කමෙන්ටු එකින් එකට පිළිතුරු දීමක් සිදු නොකරමි. ඒ ගැන සමාව භාජනයකට දමනු මැනැවි.
ReplyDelete