රෑ පුරාම ඇහැ ඇරගෙන ලෝකෙ දකින කිරිල්ලියක්
'ඔක්කොම එකයි. හැබැයි වෙනස්ම වෙනස්.' ඇත්තම ඇත්ත. :)
හ්ම්ම් හ්ම්ම්...ස්තූතියි පොඩ්ඩි අක්කා!
ඔව් නේන්නං ගේමට බැස්සම ඔක්කෝම එකයි..
ගනු කඩුව, එනු සටපට
ගේමට බහින ඔක්කොමත් එකයි නෙව දේශෝ
විදානෙ වලිබර වෙලා!
ප්‍රා ජේ .. කැකුණ කැකුණ !!!!
හෑ... ඒ හබන් කුකුලෙක්ද?
හබක් !
මතුපිටින් බාහිරය මනින්න බෑනේ.....
මතුපිටින් බාහිරය... ඒක නිකං "සවප්නයයි සිහිනයයි" වගේ...
කුසුම් පිපී මල් සුවඳ හමා එයිසඳ තනියට චන්ද්‍රයා ළඟ හිඳී
https://www.youtube.com/watch?v=SRWIxmcHOmY මේ වීඩියෝවේ 3වැනි මිනිත්තුවේ සිට 4 මිනිත්තුව දක්වා බලන්න..
තවද උක්ත වීඩියෝවේම 7.30 මිනිත්තුවේ සිට 8.30 මිනිත්තුව දක්වාද නැරඹිය හැකිනම් ශරීර සෞඛ්‍යට හිතකර වනු ඇත..
මට තේරැනේ නැහැ අක්කන්ඞි
අනේ පව් සූටි මල්ලි.. (දැං මෙන්ඩා කුනුහරුප කියනවා වැඩියි)
පව් අනා පොඩි ළමයා....... දේශා මාමි ඔය පොඩි එකාට එවුවා මෙවුවා නොකිය ඉන්න අනාආආආ
අඞේ නෑ දේශ් කමන්ටුව රසවත් කරන්න හිතාගෙන දෙපිට කැපෙන වචනය් ලිව්වොත් ඇර ඉතිං උඔ ද්නවානේ මම පොඞි එකා කියලා. උඔගේ අවවාදය හිස නමා පිලිගනිමි අයියන්ඞිබලන්නකෝ බස්සි අක්කන්ඞි මු මට බයිනවා. ඔයා ඌව බය කරන්න..
ඒ.... බන් මට විතරද කොයිල්...... :-/
ඔව්.. බොට විතරයි..
තව පාරක් ඔලුව වැදුනම හරියන්ඩත් ඉඩ තියනවා .. ආයෙ පතබෑවියං බයික්කෙන්..!!!
ආයේ දෙරි ගැහැව්වම හරියයි ....
නිමෝ : පල්ලෙහා තියන කමෙන්ට් (මේ කමෙන්ටුව හැර.) දැක්කම තේරෙනවනෙ "කොයිල්" ඔයාට විතරක් නෙමෙයි කියලා. :D
උනුත් එකයි, මුනුත් එකයි..එහෙම කියපු අපිත් එකයි.......අ බ ස ර ණ යි !!!!
++++++++++++++++++++++
:D
අහස සේ ඔබ අනන්තයි !!! ඕ යේස් .
සුපිරියි විදානේ!අ බ ස ර ණ යි !
ඔක්කෝම එකයි. හැබයි වෙනස්ම වෙනස්.. ටිකයි හොඳයිපට්ට රහයි..
ස්තූතියි ස්තූතියි... :)
වෙනස්,මොට්ට,කට්ට එවුන්ට හැමදාම වගේ අපි රැවටෙනවා.උන් අපිව රවට්ටන එකෙත් අපි වුන්ට රැවටෙන එකෙත් ඉවරයක් නැහැ....:(
අනිවා! අපි වෙනස් කියල හිතුවට ඔක්කොම එකයි.අපි ඔක්කොම එකයි කියල හිතුවට වෙනස්ම වෙනස්
ඔළුව අතගා ටොකු ඇනිම යනු මෙයනම්....මේක සුපිරි පට්ටයි....ටිකක් කට්ටයි....තේරුම් නොයන උන් මොට්ටයි....හැබැයි ඇත්ත තිත්තයි.
+++++++++++++++++
ජීවිතේ දුකයි ගලන්නෙ කඳුලු වැල් තමයි :D
අම්මා පා පත්තරයා...ඔය කදුළු වැල් අමුනලා තියා ගන්....
අමුණපුවා ගොනිගනන් තියනවලු පුස්කකා..
ශානු මචං සුජීවගෙ පොතක් බැලුවනං දෙන්න තිබුණා කඳුළු ලීටර් ගානට මැනලා . ඕ යේස් :D විදානෙයො .මගේ නංගිගේ - කඳුලු වලින් මුතු පොට අමුණා ඔබේ කුමරිගේ - ගෙළ පැලඳුවෙ පෝරුවෙ රන්දා
හී... තැන්කුයි ශානු අක්කියා! :D
හා ඈ.... වෙනස් පට්ට වෙනස් එකම නෙමෙයි ! ඒක තමයි මගේ මතය.
පට්ට වෙනස් යනු වෙනසේ වෙනස්ම කැටගරියකි. :)
හහහා, මරුය, :Dඅපිනම් පොත්තට රැවටෙන්නෙ නෑ ඕං , ^_^
පොත්ත එකයි නෙ වෙනස් කියල හිතුවට.
පට්ටයි බං
තැන්කූ..... ;)
එකෙක් තාරාවෙක්,,,, අනිකා පාත්තයෙක්… :D
හිකිස්
එකෙක් බස්සියෙක්,අනිකා ගෙම්බෙක් අනිකා ලාආආආආආස්සන හුරුබුහුටි කිඹුලි පැට්ටෙක්
බ්‍රහ් බ්‍රහ් බ්‍රහ්...
බ්‍රොයිලර් කුකුලෙක් වගේනං මසට හරි ගන්ඩ තිබ්බා. චැහ්. ඒකත් නෑ
@ පත්තරේ - එහෙනං තෝව මසට ගන්න පුළුවන් නේ
ප්‍රියා : දැං උඹ තාරාවද? පාත්තයද?
ශානු :එකෙක් සූටි සුරතල් බස්සියෙක්. අනිකා හැලකිඹුලියෙක්, අනිකා ඩබ්ලිව්.පී. ගෙම්බෙක්.
විදානෙයා පිහිය මදිනවාවත් ද?
ඉවාන් . උඹ් හිතුවද මං උඹ වගෙ ගං ඌරෙක් කියල .. චැහ්
ආව් අප්පා... වලියක් වලියක්! බොයිලර් කුකුළටයි ගං ඌරටයි පැස්ටෝල් ගහමු
@ ඉවානයා තෝ තමා බන් මසට හොද. ඒ උනාට මචං මන් උරු මස් කන්නේ නෑ.
විදානේයා වැරදි වැරදි බ්‍රා බ්‍රා
Wenas wenas ayata ekama handen bedeemata yaamen patta baaldi peraleth...
එකම හැන්දෙන් බෙද්දත අවුලක් නෑ බෙදන ක්‍රමේ පොඩ්ඩක් වෙනස් කලා නම්
ඇත්ත කතාව බස්සියේ... අපි ඔක්කොටම පිස්සු නෙවැ :-)))
අනිවා කුරුට්ටියේ...
ඔක්කොම එකයි..අපිට අබ සරණයි..දෙවි පිහිටයි.
ඔයාටත් අබ සරණ වේවා!
නියමයි !!!
:) තැන්කුයි!
ඒයි බස්සියා කවිය නම් නියමයි ...අදහස සුපිරියි ..
තැන්කූ තැන්කූ දිලිනි!
ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි - චන්ඩයි !!!!!!
හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම් !!!!!
අයියා මල්ලී වාගේඅයියා මල්ලී....!:P
මිදුලේ වැලි මාලිගාවෙ සක්විති පදවිය ලබන්න ගල් වැට ළඟ වාඩි වෙලා හඳ පායන හැටි බලන්න :D
රෝසමලේ නටුවේ කටු.වන බබරෝ ඔහොම හිටු. :D :D ;D
ලඟදි විවාපත් උණු මේ දේපල ඔබ දුටුවාද (පත්තරේ+ ඉවාන්)
@මැලේඔං බලහන් ලගදීම ආපහු ඇරගන්නවා.....! සුවර් සොට්...!
ඔන්න බබෝ ඇතින්නියාගල් අරබෙි සිටින්නියා ගලින් ගලට පනින්නියාබබුට බයේ දුවන්නියා
මෙතන වෙන මොකක් හරි එකක් තියෙන පාටයි.. කරුණාකරලා මාව දැනුවත් කරපිය..
පිස්සු ඉඳිකට්ටෙක්.ඉන්බොක්ස් කොරන්නම්, බලපිය. :P
හා දාපිය..
හ්ම් මිනිස්සු ගැනවත්ද
ඔබ හරි. :)
වෙනස් බෝතල් වල එකම වයින් ...මොට්ටයි වගේ පෙනුනට සමහරු කට්ටයි ,කට්ටයි වගේ පෙනුනට සමහරු මොට්ටයි ...... කට්ටයොන්ට මොට්ටයෝ වගේ ඉන්න එක වාසියි.....එත් මොට්ටයෝ කට්ටයේ වගේ පෙන්නන්න ගිහින් අනාගන්න්වා
දැන් ඔය පත්තරයා එහෙම කට්ටයා වගේ පෙනුනට හෙන මොට්ටයා :P
තොට මං පෙන්නන්නං මොට්ටද මුවහත්ද කියල කෙටුවම බෙල්ලට !!! හිටු .
පත්තරයා හෙනම මොට්ටයාලු. එතෝට ඉවානයා?
ඌ ගොං බඳින කණුව !!! ඕ යේස්.
ගොං බදින කණුවත් ඒකාට වඩා හොදයි.. ඕ.... යේස්...!!!
නිමෝ ගොන් බඳින කඹේ
ගොං බදින කණුවට වඩා ගොං බදින කඹේට මොලේ තියෙනවා. බොලන් ඒක දන්නේනැද්ද????
උසි..උසි.. උසියෝ.. ගහපිය මරපිය කොටපිය
වචන පොඩ්ඩයි..ඒත් ඇත්තයි...
තැන්කූ සෑමා!
අකුරු පෙලක් කළ හදියක්...වචන ටිකක් වුණත් ඒක ඇතුලෙ තියෙන්නෙ පට්ට ගැඹුරු තේරුමක්ජයවේවා
තැන්කුයි මහේෂ්!
ඔක්කොම කොහොමද බස්සියෝ එක වගේ වෙන්නේ....? ඔය වමතද...? දකුණතද....? ඕකේ හොද ඇගිල්ලක් තිබුනෙම නැද්ද...?
හොඳ නරක සියල්ලම සමෝසමේ තියෙනවා නිහිංසා...
මේවා දැකලා පන පලයන් ලබන පෙරේදා....... මල සමයන් . :D
අප්පට සිරි කියන්න අමතක උනානේ ඔය උඩ කොමෙන්ටුව මම දැන්මේ පොස්ට් එකට නෙවි කොමෙන්ටු ටිකට
ආ.... ඒක මිසක්! ;)
එහනම් මැලේ අයියනඞි කෝ උඔගේ කොමන්ටුව ඒක නයා කෑවද?බස්සි අක්කන්ඞි උඔත් අහුවෙනවානේ.
රහයි.....හොඳයි...
තැන්කූ තැන්කූ අක්කියා
සා මාරයි නේ. (සිතාම්බර පට සේ )
සීතාම්බර පට? එතකොට මම ද මෝඩ රජා?
බස්සි අක්කත් කල් යල් බලල ගානට වැඩේ දෙනව නේද?
හ්ම්ම්... හ්ම්ම්...
"එකෙක් මොට්ටයි, අනෙකා පට්ටයි"මොට්ට බස්සිගේ පට්ට කවියටකට්ට කමෙන්ටුවක් ;)
අෆෝ කට්ට ෂැගියා... :P
'ඔක්කොම එකයි. හැබැයි වෙනස්ම වෙනස්.' ඇත්තම ඇත්ත. :)
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්...
Deleteස්තූතියි පොඩ්ඩි අක්කා!
ඔව් නේන්නං ගේමට බැස්සම ඔක්කෝම එකයි..
ReplyDeleteගනු කඩුව, එනු සටපට
Deleteගේමට බහින ඔක්කොමත් එකයි නෙව දේශෝ
Deleteවිදානෙ වලිබර වෙලා!
Deleteප්‍රා ජේ .. කැකුණ කැකුණ !!!!
Deleteහෑ... ඒ හබන් කුකුලෙක්ද?
Deleteහබක් !
Deleteමතුපිටින් බාහිරය මනින්න බෑනේ.....
ReplyDeleteමතුපිටින් බාහිරය... ඒක නිකං "සවප්නයයි සිහිනයයි" වගේ...
Deleteකුසුම් පිපී මල් සුවඳ හමා එයි
Deleteසඳ තනියට චන්ද්‍රයා ළඟ හිඳී
https://www.youtube.com/watch?v=SRWIxmcHOmY මේ වීඩියෝවේ 3වැනි මිනිත්තුවේ සිට 4 මිනිත්තුව දක්වා බලන්න..
Deleteතවද උක්ත වීඩියෝවේම 7.30 මිනිත්තුවේ සිට 8.30 මිනිත්තුව දක්වාද නැරඹිය හැකිනම් ශරීර සෞඛ්‍යට හිතකර වනු ඇත..
Deleteමට තේරැනේ නැහැ අක්කන්ඞි
ReplyDeleteඅනේ පව් සූටි මල්ලි.. (දැං මෙන්ඩා කුනුහරුප කියනවා වැඩියි)
Deleteපව් අනා පොඩි ළමයා....... දේශා මාමි ඔය පොඩි එකාට එවුවා මෙවුවා නොකිය ඉන්න අනාආආආ
Deleteඅඞේ නෑ දේශ් කමන්ටුව රසවත් කරන්න හිතාගෙන දෙපිට කැපෙන වචනය් ලිව්වොත් ඇර ඉතිං උඔ ද්නවානේ මම පොඞි එකා කියලා. උඔගේ අවවාදය හිස නමා පිලිගනිමි අයියන්ඞි
Deleteබලන්නකෝ බස්සි අක්කන්ඞි මු මට බයිනවා. ඔයා ඌව බය කරන්න..
ඒ.... බන් මට විතරද කොයිල්...... :-/
ReplyDeleteඔව්.. බොට විතරයි..
Deleteතව පාරක් ඔලුව වැදුනම හරියන්ඩත් ඉඩ තියනවා .. ආයෙ පතබෑවියං බයික්කෙන්..!!!
Deleteආයේ දෙරි ගැහැව්වම හරියයි ....
Deleteනිමෝ : පල්ලෙහා තියන කමෙන්ට් (මේ කමෙන්ටුව හැර.) දැක්කම තේරෙනවනෙ "කොයිල්" ඔයාට විතරක් නෙමෙයි කියලා. :D
Deleteඋනුත් එකයි,
ReplyDeleteමුනුත් එකයි..
එහෙම කියපු
අපිත් එකයි.......
අ බ ස ර ණ යි !!!!
++++++++++++++++++++++
Delete:D
Deleteඅහස සේ ඔබ අනන්තයි !!!
Deleteඕ යේස් .
සුපිරියි විදානේ!
Deleteඅ බ ස ර ණ යි !
ඔක්කෝම එකයි. හැබයි වෙනස්ම වෙනස්..
ReplyDeleteටිකයි හොඳයි
පට්ට රහයි..
ස්තූතියි ස්තූතියි... :)
Deleteවෙනස්,මොට්ට,කට්ට එවුන්ට හැමදාම වගේ අපි රැවටෙනවා.
ReplyDeleteඋන් අපිව රවට්ටන එකෙත් අපි වුන්ට රැවටෙන එකෙත් ඉවරයක් නැහැ....:(
අනිවා! අපි වෙනස් කියල හිතුවට ඔක්කොම එකයි.
Deleteඅපි ඔක්කොම එකයි කියල හිතුවට වෙනස්ම වෙනස්
ඔළුව අතගා ටොකු ඇනිම යනු මෙයනම්....
ReplyDeleteමේක සුපිරි පට්ටයි....
ටිකක් කට්ටයි....
තේරුම් නොයන උන් මොට්ටයි....හැබැයි ඇත්ත තිත්තයි.
+++++++++++++++++
Deleteජීවිතේ දුකයි
Deleteගලන්නෙ කඳුලු වැල් තමයි :D
අම්මා පා පත්තරයා...ඔය කදුළු වැල් අමුනලා තියා ගන්....
Deleteඅමුණපුවා ගොනිගනන් තියනවලු පුස්කකා..
Deleteශානු මචං
Deleteසුජීවගෙ පොතක් බැලුවනං දෙන්න තිබුණා කඳුළු ලීටර් ගානට මැනලා . ඕ යේස් :D
විදානෙයො .
මගේ නංගිගේ - කඳුලු වලින් මුතු පොට අමුණා
ඔබේ කුමරිගේ - ගෙළ පැලඳුවෙ පෝරුවෙ රන්දා
හී... තැන්කුයි ශානු අක්කියා! :D
Deleteහා ඈ.... වෙනස් පට්ට වෙනස් එකම නෙමෙයි ! ඒක තමයි මගේ මතය.
ReplyDeleteපට්ට වෙනස් යනු වෙනසේ වෙනස්ම කැටගරියකි. :)
Deleteහහහා, මරුය, :D
ReplyDeleteඅපිනම් පොත්තට රැවටෙන්නෙ නෑ ඕං , ^_^
පොත්ත එකයි නෙ වෙනස් කියල හිතුවට.
Deleteපට්ටයි බං
ReplyDeleteතැන්කූ..... ;)
Deleteඑකෙක් තාරාවෙක්,,,, අනිකා පාත්තයෙක්… :D
ReplyDeleteහිකිස්
Deleteඑකෙක් බස්සියෙක්,අනිකා ගෙම්බෙක් අනිකා ලාආආආආආස්සන හුරුබුහුටි කිඹුලි පැට්ටෙක්
Deleteබ්‍රහ් බ්‍රහ් බ්‍රහ්...
Deleteබ්‍රොයිලර් කුකුලෙක් වගේනං මසට හරි ගන්ඩ තිබ්බා. චැහ්. ඒකත් නෑ
Delete@ පත්තරේ - එහෙනං තෝව මසට ගන්න පුළුවන් නේ
Deleteප්‍රියා : දැං උඹ තාරාවද? පාත්තයද?
Deleteශානු :
Deleteඑකෙක් සූටි සුරතල් බස්සියෙක්. අනිකා හැලකිඹුලියෙක්, අනිකා ඩබ්ලිව්.පී. ගෙම්බෙක්.
විදානෙයා පිහිය මදිනවාවත් ද?
Deleteඉවාන් . උඹ් හිතුවද මං උඹ වගෙ ගං ඌරෙක් කියල .. චැහ්
Deleteආව් අප්පා... වලියක් වලියක්! බොයිලර් කුකුළටයි ගං ඌරටයි පැස්ටෝල් ගහමු
Delete@ ඉවානයා
Deleteතෝ තමා බන් මසට හොද. ඒ උනාට මචං මන් උරු මස් කන්නේ නෑ.
විදානේයා වැරදි වැරදි බ්‍රා බ්‍රා
DeleteWenas wenas ayata ekama handen bedeemata yaamen patta baaldi peraleth...
ReplyDeleteඑකම හැන්දෙන් බෙද්දත අවුලක් නෑ බෙදන ක්‍රමේ පොඩ්ඩක් වෙනස් කලා නම්
Deleteඇත්ත කතාව බස්සියේ... අපි ඔක්කොටම පිස්සු නෙවැ :-)))
ReplyDeleteඅනිවා කුරුට්ටියේ...
Deleteඔක්කොම එකයි..අපිට අබ සරණයි..දෙවි පිහිටයි.
ReplyDeleteඔයාටත් අබ සරණ වේවා!
Deleteනියමයි !!!
ReplyDelete:) තැන්කුයි!
Deleteඒයි බස්සියා කවිය නම් නියමයි ...අදහස සුපිරියි ..
ReplyDeleteතැන්කූ තැන්කූ දිලිනි!
Deleteඉවුරු දෑලේ හිඳ බැලූ විට
ReplyDeleteගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම
බිහිසුණුයි - චන්ඩයි !!!!!!
හඳක් නැතිදා අහස් තලයට
Deleteතරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම් !!!!!
අයියා මල්ලී වාගේ
Deleteඅයියා මල්ලී....!
:P
මිදුලේ වැලි මාලිගාවෙ
Deleteසක්විති පදවිය ලබන්න
ගල් වැට ළඟ වාඩි වෙලා
හඳ පායන හැටි බලන්න :D
රෝසමලේ නටුවේ කටු.
Deleteවන බබරෝ ඔහොම හිටු.
:D :D ;D
ලඟදි විවාපත් උණු මේ දේපල ඔබ දුටුවාද (පත්තරේ+ ඉවාන්)
Delete@මැලේ
Deleteඔං බලහන් ලගදීම ආපහු ඇරගන්නවා.....! සුවර් සොට්...!
ඔන්න බබෝ ඇතින්නියා
Deleteගල් අරබෙි සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා
මෙතන වෙන මොකක් හරි එකක් තියෙන පාටයි.. කරුණාකරලා මාව දැනුවත් කරපිය..
ReplyDeleteපිස්සු ඉඳිකට්ටෙක්.
Deleteඉන්බොක්ස් කොරන්නම්, බලපිය. :P
හා දාපිය..
Deleteහ්ම් මිනිස්සු ගැනවත්ද
ReplyDeleteඔබ හරි. :)
Deleteවෙනස් බෝතල් වල එකම වයින් ...මොට්ටයි වගේ පෙනුනට සමහරු කට්ටයි ,කට්ටයි වගේ පෙනුනට සමහරු මොට්ටයි ...... කට්ටයොන්ට මොට්ටයෝ වගේ ඉන්න එක වාසියි.....එත් මොට්ටයෝ කට්ටයේ වගේ පෙන්නන්න ගිහින් අනාගන්න්වා
ReplyDeleteදැන් ඔය පත්තරයා එහෙම කට්ටයා වගේ පෙනුනට හෙන මොට්ටයා :P
Deleteතොට මං පෙන්නන්නං මොට්ටද මුවහත්ද කියල කෙටුවම බෙල්ලට !!! හිටු .
Deleteපත්තරයා හෙනම මොට්ටයාලු. එතෝට ඉවානයා?
Deleteඌ ගොං බඳින කණුව !!! ඕ යේස්.
Deleteගොං බදින කණුවත් ඒකාට වඩා හොදයි.. ඕ.... යේස්...!!!
Deleteනිමෝ ගොන් බඳින කඹේ
Deleteගොං බදින කණුවට වඩා ගොං බදින කඹේට මොලේ තියෙනවා. බොලන් ඒක දන්නේනැද්ද????
Deleteඋසි..උසි.. උසියෝ.. ගහපිය මරපිය කොටපිය
Deleteවචන පොඩ්ඩයි..
ReplyDeleteඒත් ඇත්තයි...
තැන්කූ සෑමා!
Deleteඅකුරු පෙලක් කළ හදියක්...
ReplyDeleteවචන ටිකක් වුණත් ඒක ඇතුලෙ තියෙන්නෙ පට්ට ගැඹුරු තේරුමක්
ජයවේවා
තැන්කුයි මහේෂ්!
Deleteඔක්කොම කොහොමද බස්සියෝ එක වගේ වෙන්නේ....? ඔය වමතද...? දකුණතද....? ඕකේ හොද ඇගිල්ලක් තිබුනෙම නැද්ද...?
ReplyDeleteහොඳ නරක සියල්ලම සමෝසමේ තියෙනවා නිහිංසා...
Deleteමේවා දැකලා පන පලයන් ලබන පෙරේදා....... මල සමයන් . :D
ReplyDeleteඅප්පට සිරි කියන්න අමතක උනානේ ඔය උඩ කොමෙන්ටුව මම දැන්මේ පොස්ට් එකට නෙවි කොමෙන්ටු ටිකට
Deleteආ.... ඒක මිසක්! ;)
Deleteඑහනම් මැලේ අයියනඞි කෝ උඔගේ කොමන්ටුව ඒක නයා කෑවද?
Deleteබස්සි අක්කන්ඞි උඔත් අහුවෙනවානේ.
රහයි.....හොඳයි...
ReplyDeleteතැන්කූ තැන්කූ අක්කියා
Deleteසා මාරයි නේ. (සිතාම්බර පට සේ )
ReplyDeleteසීතාම්බර පට? එතකොට මම ද මෝඩ රජා?
Deleteබස්සි අක්කත් කල් යල් බලල ගානට වැඩේ දෙනව නේද?
ReplyDeleteහ්ම්ම්... හ්ම්ම්...
Delete"එකෙක් මොට්ටයි, අනෙකා පට්ටයි"
ReplyDeleteමොට්ට බස්සිගේ
පට්ට කවියට
කට්ට කමෙන්ටුවක් ;)
අෆෝ කට්ට ෂැගියා... :P
Delete