Tuesday, July 15, 2014

ඔක්කොම එකයි!







වෙනස් වාගේ පෙනුනට
උඩින් තවරා ඇත්තේ
එකෙක හැඩයට
එකම සායම


අහා...! වෙනසද?
එකෙක් මොට්ටයි
එකෙක් පට්ටයි
එකෙක් තියුණුයි, බෝම කට්ටයි


ඔක්කොම එකයි
හැබැයි
වෙනස්ම වෙනස්!






108 comments:

  1. 'ඔක්කොම එකයි. හැබැයි වෙනස්ම වෙනස්.' ඇත්තම ඇත්ත. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්...
      ස්තූතියි පොඩ්ඩි අක්කා!

      Delete
  2. ඔව් නේන්නං ගේමට බැස්සම ඔක්කෝම එකයි..

    ReplyDelete
    Replies
    1. ගනු කඩුව, එනු සටපට

      Delete
    2. ගේමට බහින ඔක්කොමත් එකයි නෙව දේශෝ

      Delete
    3. විදානෙ වලිබර වෙලා!

      Delete
    4. ප්‍රා ජේ .. කැකුණ කැකුණ !!!!

      Delete
    5. හෑ... ඒ හබන් කුකුලෙක්ද?

      Delete
  3. මතුපිටින් බාහිරය මනින්න බෑනේ.....

    ReplyDelete
    Replies
    1. මතුපිටින් බාහිරය... ඒක නිකං "සවප්නයයි සිහිනයයි" වගේ...

      Delete
    2. කුසුම් පිපී මල් සුවඳ හමා එයි
      සඳ තනියට චන්ද්‍රයා ළඟ හිඳී

      Delete
    3. https://www.youtube.com/watch?v=SRWIxmcHOmY මේ වීඩියෝවේ 3වැනි මිනිත්තුවේ සිට 4 මිනිත්තුව දක්වා බලන්න..

      Delete
    4. තවද උක්ත වීඩියෝවේම 7.30 මිනිත්තුවේ සිට 8.30 මිනිත්තුව දක්වාද නැරඹිය හැකිනම් ශරීර සෞඛ්‍යට හිතකර වනු ඇත..

      Delete
  4. මට තේරැනේ නැහැ අක්කන්ඞි

    ReplyDelete
    Replies
    1. අනේ පව් සූටි මල්ලි.. (දැං මෙන්ඩා කුනුහරුප කියනවා වැඩියි)

      Delete
    2. පව් අනා පොඩි ළමයා....... දේශා මාමි ඔය පොඩි එකාට එවුවා මෙවුවා නොකිය ඉන්න අනාආආආ

      Delete
    3. අඞේ නෑ දේශ් කමන්ටුව රසවත් කරන්න හිතාගෙන දෙපිට කැපෙන වචනය් ලිව්වොත් ඇර ඉතිං උඔ ද්නවානේ මම පොඞි එකා කියලා. උඔගේ අවවාදය හිස නමා පිලිගනිමි අයියන්ඞි
      බලන්නකෝ බස්සි අක්කන්ඞි මු මට බයිනවා. ඔයා ඌව බය කරන්න..

      Delete
  5. ඒ.... බන් මට විතරද කොයිල්...... :-/

    ReplyDelete
    Replies
    1. ඔව්.. බොට විතරයි..

      Delete
    2. තව පාරක් ඔලුව වැදුනම හරියන්ඩත් ඉඩ තියනවා .. ආයෙ පතබෑවියං බයික්කෙන්..!!!

      Delete
    3. ආයේ දෙරි ගැහැව්වම හරියයි ....

      Delete
    4. නිමෝ : පල්ලෙහා තියන කමෙන්ට් (මේ කමෙන්ටුව හැර.) දැක්කම තේරෙනවනෙ "කොයිල්" ඔයාට විතරක් නෙමෙයි කියලා. :D

      Delete
  6. උනුත් එකයි,
    මුනුත් එකයි..
    එහෙම කියපු
    අපිත් එකයි.......

    අ බ ස ර ණ යි !!!!

    ReplyDelete
  7. ඔක්කෝම එකයි. හැබයි වෙනස්ම වෙනස්..
    ටිකයි හොඳයි
    පට්ට රහයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි... :)

      Delete
  8. වෙනස්,මොට්ට,කට්ට එවුන්ට හැමදාම වගේ අපි රැවටෙනවා.
    උන් අපිව රවට්ටන එකෙත් අපි වුන්ට රැවටෙන එකෙත් ඉවරයක් නැහැ....:(

    ReplyDelete
    Replies
    1. අනිවා! අපි වෙනස් කියල හිතුවට ඔක්කොම එකයි.
      අපි ඔක්කොම එකයි කියල හිතුවට වෙනස්ම වෙනස්

      Delete
  9. ඔළුව අතගා ටොකු ඇනිම යනු මෙයනම්....
    මේක සුපිරි පට්ටයි....
    ටිකක් කට්ටයි....
    තේරුම් නොයන උන් මොට්ටයි....හැබැයි ඇත්ත තිත්තයි.

    ReplyDelete
    Replies
    1. ජීවිතේ දුකයි
      ගලන්නෙ කඳුලු වැල් තමයි :D

      Delete
    2. අම්මා පා පත්තරයා...ඔය කදුළු වැල් අමුනලා තියා ගන්....

      Delete
    3. අමුණපුවා ගොනිගනන් තියනවලු පුස්කකා..

      Delete
    4. ශානු මචං 
      සුජීවගෙ පොතක් බැලුවනං දෙන්න තිබුණා කඳුළු ලීටර් ගානට මැනලා . ඕ යේස් :D

      විදානෙයො .

      මගේ නංගිගේ - කඳුලු වලින් මුතු පොට අමුණා
      ඔබේ කුමරිගේ - ගෙළ පැලඳුවෙ පෝරුවෙ රන්දා

      Delete
    5. හී... තැන්කුයි ශානු අක්කියා! :D

      Delete
  10. හා ඈ.... වෙනස් පට්ට වෙනස් එකම නෙමෙයි ! ඒක තමයි මගේ මතය.

    ReplyDelete
    Replies
    1. පට්ට වෙනස් යනු වෙනසේ වෙනස්ම කැටගරියකි. :)

      Delete
  11. හහහා, මරුය, :D
    අපිනම් පොත්තට රැවටෙන්නෙ නෑ ඕං , ^_^

    ReplyDelete
    Replies
    1. පොත්ත එකයි නෙ වෙනස් කියල හිතුවට.

      Delete
  12. එකෙක් තාරාවෙක්,,,, අනිකා පාත්තයෙක්… :D

    ReplyDelete
    Replies
    1. එකෙක් බස්සියෙක්,අනිකා ගෙම්බෙක් අනිකා ලාආආආආආස්සන හුරුබුහුටි කිඹුලි පැට්ටෙක්

      Delete
    2. බ්‍රහ් බ්‍රහ් බ්‍රහ්...

      Delete
    3. බ්‍රොයිලර් කුකුලෙක් වගේනං මසට හරි ගන්ඩ තිබ්බා. චැහ්. ඒකත් නෑ

      Delete
    4. @ පත්තරේ - එහෙනං තෝව මසට ගන්න පුළුවන් නේ

      Delete
    5. ප්‍රියා : දැං උඹ තාරාවද? පාත්තයද?

      Delete
    6. ශානු :

      එකෙක් සූටි සුරතල් බස්සියෙක්. අනිකා හැලකිඹුලියෙක්, අනිකා ඩබ්ලිව්.පී. ගෙම්බෙක්.

      Delete
    7. විදානෙයා පිහිය මදිනවාවත් ද?

      Delete
    8. ඉවාන් . උඹ් හිතුවද මං උඹ වගෙ ගං ඌරෙක් කියල .. චැහ්

      Delete
    9. ආව් අප්පා... වලියක් වලියක්! බොයිලර් කුකුළටයි ගං ඌරටයි පැස්ටෝල් ගහමු

      Delete
    10. @ ඉවානයා
      තෝ තමා බන් මසට හොද. ඒ උනාට මචං මන් උරු මස් කන්නේ නෑ.

      Delete
    11. විදානේයා වැරදි වැරදි බ්‍රා බ්‍රා

      Delete
  13. Wenas wenas ayata ekama handen bedeemata yaamen patta baaldi peraleth...

    ReplyDelete
    Replies
    1. එකම හැන්දෙන් බෙද්දත අවුලක් නෑ බෙදන ක්‍රමේ පොඩ්ඩක් වෙනස් කලා නම්

      Delete
  14. ඇත්ත කතාව බස්සියේ... අපි ඔක්කොටම පිස්සු නෙවැ :-)))

    ReplyDelete
  15. ඔක්කොම එකයි..අපිට අබ සරණයි..දෙවි පිහිටයි.

    ReplyDelete
  16. ඒයි බස්සියා කවිය නම් නියමයි ...අදහස සුපිරියි ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ දිලිනි!

      Delete
  17. ඉවුරු දෑලේ හිඳ බැලූ විට
    ගඟ හැඩයි කදිමයි
    දියට වන් විට එවන් ගඟුලම
    බිහිසුණුයි - චන්ඩයි !!!!!!

    ReplyDelete
    Replies
    1. හඳක් නැතිදා අහස් තලයට
      තරුව දෙයි සැනසුම්
      පුන් පොහෝදා එවන් තරුවම
      ලබන්නේ ගැරහුම් !!!!!

      Delete
    2. අයියා මල්ලී වාගේ
      අයියා මල්ලී....!
      :P

      Delete
    3. මිදුලේ වැලි මාලිගාවෙ
      සක්විති පදවිය ලබන්න
      ගල් වැට ළඟ වාඩි වෙලා
      හඳ පායන හැටි බලන්න :D

      Delete
    4. රෝසමලේ නටුවේ කටු.
      වන බබරෝ ඔහොම හිටු.
      :D :D ;D

      Delete
    5. ලඟදි විවාපත් උණු මේ දේපල ඔබ දුටුවාද (පත්තරේ+ ඉවාන්)

      Delete
    6. @මැලේ
      ඔං බලහන් ලගදීම ආපහු ඇරගන්නවා.....! සුවර් සොට්...!

      Delete
    7. ඔන්න බබෝ ඇතින්නියා
      ගල් අරබෙි සිටින්නියා
      ගලින් ගලට පනින්නියා
      බබුට බයේ දුවන්නියා

      Delete
  18. මෙතන වෙන මොකක් හරි එකක් තියෙන පාටයි.. කරුණාකරලා මාව දැනුවත් කරපිය..

    ReplyDelete
    Replies
    1. පිස්සු ඉඳිකට්ටෙක්.
      ඉන්බොක්ස් කොරන්නම්, බලපිය. :P

      Delete
  19. හ්ම් මිනිස්සු ගැනවත්ද

    ReplyDelete
  20. වෙනස් බෝතල් වල එකම වයින් ...මොට්ටයි වගේ පෙනුනට සමහරු කට්ටයි ,කට්ටයි වගේ පෙනුනට සමහරු මොට්ටයි ...... කට්ටයොන්ට මොට්ටයෝ වගේ ඉන්න එක වාසියි.....එත් මොට්ටයෝ කට්ටයේ වගේ පෙන්නන්න ගිහින් අනාගන්න්වා

    ReplyDelete
    Replies
    1. දැන් ඔය පත්තරයා එහෙම කට්ටයා වගේ පෙනුනට හෙන මොට්ටයා :P

      Delete
    2. තොට මං පෙන්නන්නං මොට්ටද මුවහත්ද කියල කෙටුවම බෙල්ලට !!! හිටු .

      Delete
    3. පත්තරයා හෙනම මොට්ටයාලු. එතෝට ඉවානයා?

      Delete
    4. ඌ ගොං බඳින කණුව !!! ඕ යේස්.

      Delete
    5. ගොං බදින කණුවත් ඒකාට වඩා හොදයි.. ඕ.... යේස්...!!!

      Delete
    6. නිමෝ ගොන් බඳින කඹේ

      Delete
    7. ගොං බදින කණුවට වඩා ගොං බදින කඹේට මොලේ තියෙනවා. බොලන් ඒක දන්නේනැද්ද????

      Delete
    8. උසි..උසි.. උසියෝ.. ගහපිය මරපිය කොටපිය

      Delete
  21. වචන පොඩ්ඩයි..
    ඒත් ඇත්තයි...

    ReplyDelete
  22. අකුරු පෙලක් කළ හදියක්...
    වචන ටිකක් වුණත් ඒක ඇතුලෙ තියෙන්නෙ පට්ට ගැඹුරු තේරුමක්
    ජයවේවා

    ReplyDelete
  23. ඔක්කොම කොහොමද බස්සියෝ එක වගේ වෙන්නේ....? ඔය වමතද...? දකුණතද....? ඕකේ හොද ඇගිල්ලක් තිබුනෙම නැද්ද...?

    ReplyDelete
    Replies
    1. හොඳ නරක සියල්ලම සමෝසමේ තියෙනවා නිහිංසා...

      Delete
  24. මේවා දැකලා පන පලයන් ලබන පෙරේදා....... මල සමයන් . :D

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි කියන්න අමතක උනානේ ඔය උඩ කොමෙන්ටුව මම දැන්මේ පොස්ට් එකට නෙවි කොමෙන්ටු ටිකට

      Delete
    2. එහනම් මැලේ අයියනඞි කෝ උඔගේ කොමන්ටුව ඒක නයා කෑවද?
      බස්සි අක්කන්ඞි උඔත් අහුවෙනවානේ.

      Delete
  25. රහයි.....හොඳයි...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ අක්කියා

      Delete
  26. සා මාරයි නේ. (සිතාම්බර පට සේ )

    ReplyDelete
    Replies
    1. සීතාම්බර පට? එතකොට මම ද මෝඩ රජා?

      Delete
  27. බස්සි අක්කත් කල් යල් බලල ගානට වැඩේ දෙනව නේද?

    ReplyDelete
  28. "එකෙක් මොට්ටයි, අනෙකා පට්ටයි"
    මොට්ට බස්සිගේ
    පට්ට කවියට
    කට්ට කමෙන්ටුවක් ;)

    ReplyDelete