රෑ පුරාම ඇහැ ඇරගෙන ලෝකෙ දකින කිරිල්ලියක්
හම්මේ ඉතිං ඈ!!!
යේ!!!!!!!අද මං එක.....................ඒ තොල් ඉඹලා මැරුනත් සැපයි කියලා හිතුවට, එහෙම මැරෙන්න එක මොහොතකට කලින් වෙන කෙනෙක් ගෙ ඊට වඩා හැඩ තොලක් පෙණුනොත්????"අපරාදෙ ඒකට මැරෙන්නෙ මේක පෙනි පෙනී" කියලා හිතෙනකොට?????අනේ මංදා, කාමච්ඡන්ද!!!
කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ච කුක්කුඡ්ච, විචිකිඡ්ච !!!!
හම්මේ එක වෙලා.... එක්සෑම් ඉවරද පිරේ?
යකෝ විදානෙ දහම්පාසලුත් ගිහින් තියෙනවද?
විදානේ පන්සල් මිදුලෙන් යද්දී කණාවට ඇහිච්චා බං ඕවා .... :D
අපිත් ඉතිං දනට, පිනට, ධර්මෙට බොහොම ලැදි උදවිය බොලල්ලා... ඉරිසියා කොරන්න එපා මෙව්වට...
එතකොට කොන්ඩඥ්ඥ, වප්ප, භද්ඪිය, මහානාම, අස්සජී කියන්නේ මොනවද විදානේ...?
ආ මාතලන් ඒ කියන්නේ අර ..බස්සි, ශානු, නිමෝ, පත්තරේ ,ප්‍රියා සහ විදානේ කියන පිස්සු ,මොංගල් මැටි රිලව් සෙට් එකට කියන තවත් නම් සෙට් එකක් නේ ... හොඳ වෙලාවට අපි ඕකුන් එක්ක ආශ්‍රයක් නැත්තේ ඕ..යේස්
ඒක තමා බං මුන් ඔක්කොටම ලූස්. මට ඇර ඈ. ;)
වප්ප භද්ධිය අස්සඡි පන්තියේ යාලුවෝ නේද?
ඔහෙප්පලයං … උඩුවෙ හාමුදුරුවංගෙ බණක් ඇහුවා වාගෙ . සාදු සාදු !!!!!!
අප්පා.... කස්ටිය බණ මඩුවක් ඕපන් කරලනෙ. හොඳා හොඳා...
එක්සෑම් නං ඉවරයි අක්කේ. ඒ වුණාට රිපීට් ටික ලඟම එනවා!!!හම්මේ, මාර බණ මඩුව!!!!පරිස්සමිං ඈ!!!
..බස්සි, ශානු, නිෙමා්, පත්තෙර් ,ප්‍රියා සහ විදානේ යකෝ ඉවානයෝ අපි බෝ පැල වගේ ලමයි හරිය.. එහෙම අපිටනේ ඔ.සු.පද පරිච්චි කරන්නෙ
"සබ්බේ පුතඃජනා උම්මඃතකාය......" සියළු පෘතඃජනයෝ උමත්තකයෝ වෙති... මුංට පිස්සු.. මට එහෙම නෑ... මං ඇවිල්ලා රෝහණ දේශයේ සුපිරි මෙව්වෙකෙක්....හරියට මයින්ද රාජ පක්ෂ වගේ...උඔලට බුදු සරණයි..(දන්නවනේ අපේ මහින්ද මහත්තයා බුදුසරණයි කිව්වොත් බුදුම සරණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!)
මැරියං සුදෝ...ජ ය වේ වා !!!
උඹ මැරියන්. :P
රොබින්, මැරියන්… :D
රොබින් මැරියන්ව ඞිවෝස් කරා නසියර් එක්ක මේව්වා එකක් තිබිලා අහුවෙලා. (කඞු දෙකක් තියන හින්දා රොබින් බයයි නසියර්ට)
මැරියල්ලා මැරියල්ලා.… අපි එන්නං නයිට ගහන්ඩ … සිකුරාද මැරියව්.. සෙනසුරාද ඉරිද නයිට ගහන්ඩ.
පාවට්ට කෙසෙල් දල්ල තියනවා උඔ එනකොට හොද එකා වගේ කාඞ් පැක් එකයි බල්ලන්ට ගහන බෝතලයකුයි අරන් වරේන්.
චැහ්.. බල්ලන්ට ගහන ඒව නැතුව මලගෙවල් කෙරුවහැකෑ … නැද්ද බං.
බොලේ මේ අපේ Medusa කෙලී නේද?කිව්වත් වගේ මේ තොල් ඉඹල මැරුණත් සැපයි...
ඕ යේස්... මෙඩූසා කෙලීගෙ ලස්සන නයින්ගෙන් වහල නෙව තියෙන්නෙ.
හා....හා....පට්ටයි....හැබැයි මැරුණත් සැපයි කියලා නරක වැඩ කරන්න ඔට්ටු නෑ අලී ....කාට කාටත් කිවුවේ ඕන් :D :D
මට ඇර නේ?
මං ඔය අරක්කු ඩිංගක් බොන එක ඇර ඕව නෑනෙ මගේ.… චැහ්
ඉවානයටත් එක්ක නේද කිවුවෙ?
@ඉවා ... නෑ නෑ ...උයාට ස්පෙෂලි... :D@පත්තරේ... ආ වර හිල් පොල්කට්ටක් අරං නාවන්න... :D@ බස්සි... ඔවු ....ඔවු ..... ;)
පත්තරේ : ඇද්ද අහගත්තා... හූ ඈ...
රෙහානි මාත් එන්නම් අරක්කු ටිකක් බෙිසමකට දාලා දියන් අපි දෙන්නා නා ගන්නම්.
ඔව් ඔව් … අපට හොඳ ජාති එපා.. බීවම වමනෙ යනවා..පුරුදු නෑ. ගල් හොඳා !!!
ඵදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා,,මල් පිපුන ගහ ගාව තවම ඉඩ තියනවා,,නුබ මගේ ලගින් නැති අඩුව මට දැනෙනවා,,,මම තවම මට අහිමි මගේ කවිය ලියනවා,,දුක පිරුනු මගේ හිත නුබ හොදට දන්නවා,,හිත හදපු නුබේ හඩ මගේ සවන් සොයනවා,,නුබ නිසා පැමිනි දුක් පැනි රසයි සිතෙනවා,,මම තවම මට අහිමි මගේ කවිය ලියනවා,,,,,,,,,,,,,අනාගත පාලුකා කතර මැඳ තනිවෙලා,,කෙසේ පා ඹසවමිද සාපවස විදදරා,,පුර පසක නොවී ඹබ අව පසක සඳවුනා,,මම තවම මට අහිමි මගේ කවිය ලියනවා,,,,,,ඵදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා,,මල් පිපුන ගහ ගාව තවම ඉඩ තියනවා,,නුබ මගේ ලගින් නැති අඩුව මට දැනෙනවා,,මම තවම මට අහිමි මගේ කවිය ලියනවා,,,(හොරෙන් උස්සල මෙතැන අතඇරිය එකක් - නෙලයි ද දන්නෑ වටකරගෙන)
හම්ම්මේ.. ඒත් අෆ්ෆා ඊයා හිරිකිතයි නේ..
හිරිකිත මතක් වෙන්නෑල්ලු සමහරුන්ට...
ඔයා .... අද පට්ට විදියට නයෙක් ඇරිය නේද බස්සියෝ.... ලස්සනයි වෙනදා සේ.....
ඔව් අදනම් නයි පෙට්ටියක්ම උඩ ඇරිය.... :)
නයාම කාපිය..
තොල් මෙව්ව කරාට පස්සේ.… :D
නයාම කාපිය-කාල මැරිය. :D
තොල් දෙක විතරක් එළියට හිටින්ඩ හැල්මොට් එකක් දාගත්තොත් බැයිද?
ෆුල්ෆේස් බෑ සෑර්.. වැඩේ අමාරුයි. අර බාග එකක් තමා හරියන්නෙ.
ෆුල්ෆේස් තහනං...බාග හෙල්මට් එක මදි වෙයි නේද... නයි ටික එලියෙ හිටීවි.
මට නං එහෙම නෑ. මං සර්පයෝ එක්ක කොච්චර මලෙන්ද ඉන්නේ කිව්වොත් මට මට ඔය මෙඩුස්සා ගෑණි පට්ටම ඇන්ටි ක්ලයිමැක්ස් එකක්. මට නයා ඔතාගෙන නැති වෙලාවටත් නයි නළඟන පේන්න බෑ කිව්වාම විස්වාස කරපල්ලකෝ.
ඒක නම් අරුමයක් නෙමෙයි ඩූඩ්. මං හිතන්නෙ ලංකාවෙ මාධ්‍ය කාරයන්ටත් නයි කියන්නෙ ඇන්ටික්ලයිමැක්ස් එකක්. නයි නලඟනට පන්න පන්න නෙලන්නෙත් ඒකනෙ.
මොන සර්පයෝද බන් පලුයන්න නිදිමතයි.
එහෙනම් ඉතින්සරපයොන්ට ගුඩ් නයිට් කියලනිදියගන්න
ලං වුනත් කමක් නෑ බං.. ඇස් ඇරලා බලන්න එපා කියලා ඉම්බනම් හරි..
නයින්ටද ඇස් වහගන්න කියන්නෙ? :P
අර සුදු නයා මේකිද දන්නෑ ඉස්සුවෙ.. :D
ඇයි ඌ දිනේශ් අයියගෙ බ්ලොග් එකේ මාධ්‍ය සාකච්ඡාවක් දීල තිබුනෙ.
නයි කයිද රෝස් පාන් කිව්වලු...සීරියස් හිතන පත්තරේ වගේ මැට්ටෙක් කිව්වලු "මචං සමහර වෙලාවට කුඩු කරලා දුන්නොත් නම් කයි නේද ?" කියලා ..අරහෙම කරලා මැරුනොත් නම් සැපයි , හදිසියෙවත් නොමැරී ඉතිරි වුනොත් නම් සැප කනේ
//සීරියස් හිතන පත්තරේ// කවුද බං ඒ??? :o
කැලි කඞලා පරිප්පු හොදි එක්ක දුන්නොත් කයි.
මොනව කියනවද මෙන්ඩෝ, පරිප්පු හොදියි පානුයි කන්න බැරි එකා නයෙක්ද ..ඔය ඉවානයා නයි දැකල නෑ.. වර පෙන්නන්න නයි නයි මාළුපාං කනහැටි. .චැහ්.
//"මචං සමහර වෙලාවට කුඩු කරලා දුන්නොත් නම් කයි නේද ?" //මට ඔහොම කමෙන්ට් එකකුත් දැක්ක මතකයි
ග්‍රීක මිත්‍යා දෙවගනක් නේද...චිත්‍රපටි කීයක මෙයාගෙ බෙල්ල කැපුවද...පව් අප්ප...මෙඩූසා තමා මට මතක විදියට නම
අමතක වුණා...කිස් කරන්න කලිං ගල් වෙලා යයි...එතකොට කෝමද කිස් කොරන්නෙ
එතකොට 'කිස්' නෙමේ 'කොකිස්' :D
කිස් බැරිනම් කොකිස්. නැද්ද මහේෂ්?
ශැක් මම මුගටියෙක් උනා නම්…………
ඔව් උඹ නයි ටික කාල කාල දැම්මම මට කිස් කොරන්න තිබුනා කැටකි කැරකි හිතේ හැටියට.. ඕ යේස්.
චැක්. ඒක හරි යන්නෑ උඹ මුගටියා වෙයන් එක්කො!!
පත්තරයා කොහොමත් මුගටියා වගේ ඉවානයගෙ බෙල්ල කඩන්නනෙ ඉන්නෙ දවසක!
ඉම්බහම මැරෙන්නේ ඒකිද මමද?
දෙන්නම නෙමේ, අහක ඉන්න අපි. :)
මයෙ හිතේ උඩ ඉන්න නයි ටික :D
හම්මෝ නයින්ට ජලභීතිකාව හැදෙයි යකූ!!
පිස්සුද බස්සි අපි නාන්නේත් නැතුව නියින්ට කොහෙද ඡලභිතිකාව හැදේනේ?
ඔව් ඕයි ...
;)
දේවතාවියංගෙ ඔලුවෙ නයි හිටියම මොකෝ බං .… සමහර නංගිලගෙ නළලෙ අමුතු ගැජමැටික් එකක් පිහිටන්නෙ උපතින්ම.. ඕ යේස්.
:D :D දවසේ කතාව. දාපන් පහක්.+++++++++++++ එකෙන්ම එකඟයි.
දවසේ කතාව??පිස්සු හැදෙයි ප්‍රියා අයියේ. ඒක දවසේ නෙවෙයි මුලු සංසාරෙම කතාව!!!!
අන්න කථාව පත්තරේ.
ඒ වෙිලාවට තමයි හිතෙන්නේ ගැඡට් එක අල්ලේ තිබුනානම් කියලා. නලලේ තියන් ඉන්න නංගිලාගේ ඇගි්ලෙන් කඞන්න තිබුනා.
පව් බං … කාගෙ උනත් දරුවෙක් නෙවැ.. චැහ් :D
මේකට මොනවා කියන්නද මන්ද යකූ... පත්තරයගෙ කතාවට තාම හිනහයි.
Kaatade den mehema hithune? :-D
මට නම් නෙමෙයි කුරුට්ටියෝ... :P
ඇස් දෙක වහගෙන කිස් කරානම් වැඩෙත් වෙනවා මැරෙන්න වෙන්නෙත් නෑ..
උඹ දැන් කාගෙ ඇස් දෙකද වහන්න කියන්නෙ, නයි ටිකගෙද? :)
ඇස් වහන්න දෙයක් නෑ ෂැගියෝ... ප්‍රියා මුගටියෙක් වෙලා ඇවිත් නයි ටික කනවලු.
යශෝ ජිවිතේ ඕනෙම දෙයකදී අවදානමක් ගන්න වෙනවා.සමහර දේවල් තියෙනවා ජිවිත අවදානමක් අරගෙන කරන්න වෙන.ඇතැම් විට ආදරේ කරනවා කියන්නෙත් ඒ වගේ අවදානමක් තමයි.හැබැයි මේඩුසා සිප ගන්න ඒ අවදානම මම ගන්නේ නැහැ.
ඔව් ඔව්, අවදානමේ තරමට නෙව ප්‍රතිලාභ වැඩි වෙන්නෙ.
ඔහොම හිතල වෙන්න ඇති අර තන්ගල්ලෙ පොර අරහෙම කලේ.
අනේ ඒ පොර ගැනනම් කතා කරලා වැඩක් නෑ දමිත්
:) :)
මම බස්Cට කැමති මේ රැඩිකල් ඕපන් ගතිය නිසා. ඔබට ජය!!
ස්තූතියි අරූ.... :)
අනේ බස්සිගේ අලුත් පෝස්ට් එක බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්නෙ නෑ..... :(((
ටෙස්ට් පාස්...:D
මම නාගයන්ට බයයි නංගියේ
හම්මේ ඉතිං ඈ!!!
ReplyDeleteයේ!!!!!!!
Deleteඅද මං එක.....................
ඒ තොල් ඉඹලා මැරුනත් සැපයි කියලා හිතුවට, එහෙම මැරෙන්න එක මොහොතකට කලින් වෙන කෙනෙක් ගෙ ඊට වඩා හැඩ තොලක් පෙණුනොත්????
"අපරාදෙ ඒකට මැරෙන්නෙ මේක පෙනි පෙනී" කියලා හිතෙනකොට?????
අනේ මංදා, කාමච්ඡන්ද!!!
කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ච කුක්කුඡ්ච, විචිකිඡ්ච !!!!
Deleteහම්මේ එක වෙලා.... එක්සෑම් ඉවරද පිරේ?
Deleteයකෝ විදානෙ දහම්පාසලුත් ගිහින් තියෙනවද?
Deleteවිදානේ පන්සල් මිදුලෙන් යද්දී කණාවට ඇහිච්චා බං ඕවා .... :D
Deleteඅපිත් ඉතිං දනට, පිනට, ධර්මෙට බොහොම ලැදි උදවිය බොලල්ලා... ඉරිසියා කොරන්න එපා මෙව්වට...
Deleteඑතකොට කොන්ඩඥ්ඥ, වප්ප, භද්ඪිය, මහානාම, අස්සජී කියන්නේ මොනවද විදානේ...?
Deleteආ මාතලන් ඒ කියන්නේ අර ..බස්සි, ශානු, නිමෝ, පත්තරේ ,ප්‍රියා සහ විදානේ කියන පිස්සු ,මොංගල් මැටි රිලව් සෙට් එකට කියන තවත් නම් සෙට් එකක් නේ ... හොඳ වෙලාවට අපි ඕකුන් එක්ක ආශ්‍රයක් නැත්තේ ඕ..යේස්
Deleteඒක තමා බං මුන් ඔක්කොටම ලූස්. මට ඇර ඈ. ;)
Deleteවප්ප භද්ධිය අස්සඡි පන්තියේ යාලුවෝ නේද?
Deleteඔහෙප්පලයං … උඩුවෙ හාමුදුරුවංගෙ බණක් ඇහුවා වාගෙ . සාදු සාදු !!!!!!
Deleteඅප්පා.... කස්ටිය බණ මඩුවක් ඕපන් කරලනෙ. හොඳා හොඳා...
Deleteඑක්සෑම් නං ඉවරයි අක්කේ. ඒ වුණාට රිපීට් ටික ලඟම එනවා!!!
Deleteහම්මේ, මාර බණ මඩුව!!!!
පරිස්සමිං ඈ!!!
..බස්සි, ශානු, නිෙමා්, පත්තෙර් ,ප්‍රියා සහ විදානේ යකෝ ඉවානයෝ අපි බෝ පැල වගේ ලමයි හරිය.. එහෙම අපිටනේ ඔ.සු.පද පරිච්චි කරන්නෙ
Delete"සබ්බේ පුතඃජනා උම්මඃතකාය......" සියළු පෘතඃජනයෝ උමත්තකයෝ වෙති...
Deleteමුංට පිස්සු.. මට එහෙම නෑ... මං ඇවිල්ලා රෝහණ දේශයේ සුපිරි මෙව්වෙකෙක්....
හරියට මයින්ද රාජ පක්ෂ වගේ...
උඔලට බුදු සරණයි..
(දන්නවනේ අපේ මහින්ද මහත්තයා බුදුසරණයි කිව්වොත් බුදුම සරණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!)
මැරියං සුදෝ...
ReplyDeleteජ ය වේ වා !!!
උඹ මැරියන්. :P
Deleteරොබින්, මැරියන්… :D
Deleteරොබින් මැරියන්ව ඞිවෝස් කරා නසියර් එක්ක මේව්වා එකක් තිබිලා අහුවෙලා. (කඞු දෙකක් තියන හින්දා රොබින් බයයි නසියර්ට)
Deleteමැරියල්ලා මැරියල්ලා.… අපි එන්නං නයිට ගහන්ඩ … සිකුරාද මැරියව්.. සෙනසුරාද ඉරිද නයිට ගහන්ඩ.
Deleteපාවට්ට කෙසෙල් දල්ල තියනවා උඔ එනකොට හොද එකා වගේ කාඞ් පැක් එකයි බල්ලන්ට ගහන බෝතලයකුයි අරන් වරේන්.
Deleteචැහ්.. බල්ලන්ට ගහන ඒව නැතුව මලගෙවල් කෙරුවහැකෑ … නැද්ද බං.
Deleteබොලේ මේ අපේ Medusa කෙලී නේද?
ReplyDeleteකිව්වත් වගේ මේ තොල් ඉඹල මැරුණත් සැපයි...
ඕ යේස්... මෙඩූසා කෙලීගෙ ලස්සන නයින්ගෙන් වහල නෙව තියෙන්නෙ.
Deleteහා....හා....පට්ටයි....
ReplyDeleteහැබැයි මැරුණත් සැපයි කියලා නරක වැඩ කරන්න ඔට්ටු නෑ අලී ....කාට කාටත් කිවුවේ ඕන් :D :D
මට ඇර නේ?
Deleteමං ඔය අරක්කු ඩිංගක් බොන එක ඇර ඕව නෑනෙ මගේ.… චැහ්
Deleteඉවානයටත් එක්ක නේද කිවුවෙ?
Delete@ඉවා ... නෑ නෑ ...උයාට ස්පෙෂලි... :D
Delete@පත්තරේ... ආ වර හිල් පොල්කට්ටක් අරං නාවන්න... :D
@ බස්සි... ඔවු ....ඔවු ..... ;)
පත්තරේ : ඇද්ද අහගත්තා... හූ ඈ...
Deleteරෙහානි මාත් එන්නම් අරක්කු ටිකක් බෙිසමකට දාලා දියන් අපි දෙන්නා නා ගන්නම්.
Deleteඔව් ඔව් … අපට හොඳ ජාති එපා.. බීවම වමනෙ යනවා..පුරුදු නෑ. ගල් හොඳා !!!
Deleteඵදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා,,
Deleteමල් පිපුන ගහ ගාව තවම ඉඩ තියනවා,,
නුබ මගේ ලගින් නැති අඩුව මට දැනෙනවා,,,
මම තවම මට අහිමි මගේ කවිය ලියනවා,,
දුක පිරුනු මගේ හිත නුබ හොදට දන්නවා,,
හිත හදපු නුබේ හඩ මගේ සවන් සොයනවා,,
නුබ නිසා පැමිනි දුක් පැනි රසයි සිතෙනවා,,
මම තවම මට අහිමි මගේ කවිය ලියනවා,,,,,,,,,,,,,
අනාගත පාලුකා කතර මැඳ තනිවෙලා,,
කෙසේ පා ඹසවමිද සාපවස විදදරා,,
පුර පසක නොවී ඹබ අව පසක සඳවුනා,,
මම තවම මට අහිමි මගේ කවිය ලියනවා,,,,,,
ඵදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා,,
මල් පිපුන ගහ ගාව තවම ඉඩ තියනවා,,
නුබ මගේ ලගින් නැති අඩුව මට දැනෙනවා,,
මම තවම මට අහිමි මගේ කවිය ලියනවා,,,
(හොරෙන් උස්සල මෙතැන අතඇරිය එකක් - නෙලයි ද දන්නෑ වටකරගෙන)
හම්ම්මේ.. ඒත් අෆ්ෆා ඊයා හිරිකිතයි නේ..
ReplyDeleteහිරිකිත මතක් වෙන්නෑල්ලු සමහරුන්ට...
Deleteඔයා .... අද පට්ට විදියට නයෙක් ඇරිය නේද බස්සියෝ.... ලස්සනයි වෙනදා සේ.....
ReplyDeleteඔව් අදනම් නයි පෙට්ටියක්ම උඩ ඇරිය.... :)
Deleteනයාම කාපිය..
ReplyDeleteතොල් මෙව්ව කරාට පස්සේ.… :D
Deleteනයාම කාපිය-කාල මැරිය. :D
Deleteතොල් දෙක විතරක් එළියට හිටින්ඩ හැල්මොට් එකක් දාගත්තොත් බැයිද?
ReplyDeleteෆුල්ෆේස් බෑ සෑර්.. වැඩේ අමාරුයි. අර බාග එකක් තමා හරියන්නෙ.
Deleteෆුල්ෆේස් තහනං...
Deleteබාග හෙල්මට් එක මදි වෙයි නේද... නයි ටික එලියෙ හිටීවි.
මට නං එහෙම නෑ. මං සර්පයෝ එක්ක කොච්චර මලෙන්ද ඉන්නේ කිව්වොත් මට මට ඔය මෙඩුස්සා ගෑණි පට්ටම ඇන්ටි ක්ලයිමැක්ස් එකක්. මට නයා ඔතාගෙන නැති වෙලාවටත් නයි නළඟන පේන්න බෑ කිව්වාම විස්වාස කරපල්ලකෝ.
ReplyDeleteඒක නම් අරුමයක් නෙමෙයි ඩූඩ්.
Deleteමං හිතන්නෙ ලංකාවෙ මාධ්‍ය කාරයන්ටත් නයි කියන්නෙ ඇන්ටික්ලයිමැක්ස් එකක්. නයි නලඟනට පන්න පන්න නෙලන්නෙත් ඒකනෙ.
මොන සර්පයෝද බන්
ReplyDeleteපලුයන්න
නි
දි
ම
ත
යි.
එහෙනම් ඉතින්
Deleteසරපයොන්ට ගුඩ් නයිට් කියල
නි
දි
ය
ග
න්
න
ලං වුනත් කමක් නෑ බං.. ඇස් ඇරලා බලන්න එපා කියලා ඉම්බනම් හරි..
ReplyDeleteනයින්ටද ඇස් වහගන්න කියන්නෙ? :P
Deleteඅර සුදු නයා මේකිද දන්නෑ ඉස්සුවෙ.. :D
ReplyDeleteඇයි ඌ දිනේශ් අයියගෙ බ්ලොග් එකේ මාධ්‍ය සාකච්ඡාවක් දීල තිබුනෙ.
Deleteනයි කයිද රෝස් පාන් කිව්වලු...
ReplyDeleteසීරියස් හිතන පත්තරේ වගේ මැට්ටෙක් කිව්වලු
"මචං සමහර වෙලාවට කුඩු කරලා දුන්නොත් නම් කයි නේද ?" කියලා ..
අරහෙම කරලා මැරුනොත් නම් සැපයි , හදිසියෙවත් නොමැරී ඉතිරි වුනොත් නම් සැප කනේ
//සීරියස් හිතන පත්තරේ// කවුද බං ඒ??? :o
Deleteකැලි කඞලා පරිප්පු හොදි එක්ක දුන්නොත් කයි.
Deleteමොනව කියනවද මෙන්ඩෝ, පරිප්පු හොදියි පානුයි කන්න බැරි එකා නයෙක්ද ..ඔය ඉවානයා නයි දැකල නෑ.. වර පෙන්නන්න නයි නයි මාළුපාං කනහැටි. .චැහ්.
Delete//"මචං සමහර වෙලාවට කුඩු කරලා දුන්නොත් නම් කයි නේද ?" //
Deleteමට ඔහොම කමෙන්ට් එකකුත් දැක්ක මතකයි
ග්‍රීක මිත්‍යා දෙවගනක් නේද...
ReplyDeleteචිත්‍රපටි කීයක මෙයාගෙ බෙල්ල කැපුවද...
පව් අප්ප...
මෙඩූසා තමා මට මතක විදියට නම
අමතක වුණා...
Deleteකිස් කරන්න කලිං ගල් වෙලා යයි...
එතකොට කෝමද කිස් කොරන්නෙ
එතකොට 'කිස්' නෙමේ 'කොකිස්' :D
Deleteකිස් බැරිනම් කොකිස්. නැද්ද මහේෂ්?
Deleteශැක් මම මුගටියෙක් උනා නම්…………
ReplyDeleteඔව් උඹ නයි ටික කාල කාල දැම්මම මට කිස් කොරන්න තිබුනා කැටකි කැරකි හිතේ හැටියට.. ඕ යේස්.
Deleteචැක්. ඒක හරි යන්නෑ උඹ මුගටියා වෙයන් එක්කො!!
Deleteපත්තරයා කොහොමත් මුගටියා වගේ ඉවානයගෙ බෙල්ල කඩන්නනෙ ඉන්නෙ දවසක!
Deleteඉම්බහම මැරෙන්නේ ඒකිද මමද?
ReplyDeleteදෙන්නම නෙමේ, අහක ඉන්න අපි. :)
Deleteමයෙ හිතේ උඩ ඉන්න නයි ටික :D
Deleteහම්මෝ නයින්ට ජලභීතිකාව හැදෙයි යකූ!!
Deleteපිස්සුද බස්සි අපි නාන්නේත් නැතුව නියින්ට කොහෙද ඡලභිතිකාව හැදේනේ?
Deleteඔව් ඕයි ...
ReplyDelete;)
Deleteදේවතාවියංගෙ ඔලුවෙ නයි හිටියම මොකෝ බං .…
ReplyDeleteසමහර නංගිලගෙ නළලෙ අමුතු ගැජමැටික් එකක් පිහිටන්නෙ උපතින්ම.. ඕ යේස්.
:D :D දවසේ කතාව. දාපන් පහක්.+++++++++++++ එකෙන්ම එකඟයි.
Deleteදවසේ කතාව??
Deleteපිස්සු හැදෙයි ප්‍රියා අයියේ. ඒක දවසේ නෙවෙයි මුලු සංසාරෙම කතාව!!!!
අන්න කථාව පත්තරේ.
Deleteඒ වෙිලාවට තමයි හිතෙන්නේ ගැඡට් එක අල්ලේ තිබුනානම් කියලා. නලලේ තියන් ඉන්න නංගිලාගේ ඇගි්ලෙන් කඞන්න තිබුනා.
Deleteපව් බං … කාගෙ උනත් දරුවෙක් නෙවැ.. චැහ් :D
Deleteමේකට මොනවා කියන්නද මන්ද යකූ... පත්තරයගෙ කතාවට තාම හිනහයි.
DeleteKaatade den mehema hithune? :-D
ReplyDeleteමට නම් නෙමෙයි කුරුට්ටියෝ... :P
Deleteඇස් දෙක වහගෙන කිස් කරානම් වැඩෙත් වෙනවා මැරෙන්න වෙන්නෙත් නෑ..
ReplyDeleteඋඹ දැන් කාගෙ ඇස් දෙකද වහන්න කියන්නෙ, නයි ටිකගෙද? :)
Deleteඇස් වහන්න දෙයක් නෑ ෂැගියෝ... ප්‍රියා මුගටියෙක් වෙලා ඇවිත් නයි ටික කනවලු.
Deleteයශෝ ජිවිතේ ඕනෙම දෙයකදී අවදානමක් ගන්න වෙනවා.
ReplyDeleteසමහර දේවල් තියෙනවා ජිවිත අවදානමක් අරගෙන කරන්න වෙන.
ඇතැම් විට ආදරේ කරනවා කියන්නෙත් ඒ වගේ අවදානමක් තමයි.හැබැයි මේඩුසා සිප ගන්න ඒ අවදානම මම ගන්නේ නැහැ.
ඔව් ඔව්, අවදානමේ තරමට නෙව ප්‍රතිලාභ වැඩි වෙන්නෙ.
Deleteඔහොම හිතල වෙන්න ඇති අර තන්ගල්ලෙ පොර අරහෙම කලේ.
ReplyDeleteඅනේ ඒ පොර ගැනනම් කතා කරලා වැඩක් නෑ දමිත්
Delete:) :)
ReplyDeleteමම බස්Cට කැමති මේ රැඩිකල් ඕපන් ගතිය නිසා. ඔබට ජය!!
ReplyDeleteස්තූතියි අරූ.... :)
Deleteඅනේ බස්සිගේ අලුත් පෝස්ට් එක බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙන්නෙ නෑ..... :(((
ReplyDeleteටෙස්ට් පාස්...:D
Deleteමම නාගයන්ට බයයි නංගියේ
ReplyDelete