කාලෙ ගෙවිලා ගියා. එකමත් එක දවසක බස්සිට මහා එපා කරපු සිදුවීමකට මුහුන දෙන්න උනා.
බස්සිගෙ මූණු පොතට හොරු පැන්න.
තේරුනේ නෑ නේද? බස්සිගෙ ෆේස්බුක් එකවුන්ට් එක හැක් කරලා.
බස්සි එදා පුදුම විදිහට අවුල් ගියා. අන්තර්ජාල මoකොල්ලකාරයා බස්සිගෙ ඊ මේල් එකවුන්ට් එකත් හැක් කරලා තිබුනා. බස්සි ගොඩාක්ම බය වුනේ බස්සිගෙ CIMA එකවුන්ට් එකෙත්, යුනිවර්සිටි information system එකවුන්ට් එකෙත් තොරතුරු සේරම තිබුනෙ එතන නිසයි.

IT ක්ලාස් ගියේ අම්මගෙ කටේ බලේට මිසක් ආසාවකට නෙමෙයි නිසා, ඒ වෙනකොට බස්සි කොම්පියුටර් එක පාවිච්චි කලේ ෆේස්බුක් යන්නයි, ගේම් ගහන්නයි, ෆිල්ම් බලන්නයි විතරයි.
ඉතින් මේ වෙලාවට අසරණ වෙන හැටි ගැන අහන්නත් දෙයක්ද?
බස්සි කලේ මුලු දවසම අඬපු එකයි. එදා රෑ බස්සටත් මේ අවනඩුව කිව්වෙ හිතේ දුක තුනී කරගන්නයි.
බස්ස කිව්ව ඒ හැම දෙයක්ම ආපහු හදල දෙන්න එයාට පුළුවන් කියලා. කිව්ව විතරක් නෙමෙයි, එයා ඒ වෙලාවෙම වැඩ පටන් ගත්තා.
බස්සිත් ජාලයට වෙලා බලාගෙන හිටියා.
“දැන් රෑ 2.00 ත් පහු වෙලා. ඔයා දැන් නිදාගන්න නoගි.” බස්සගෙන් මැසේජ් එකක් ආවා. බස්සිට ඒවෙනකොටත් නින්ද ගිහිල්ලයි තිබුනෙ.
බස්සි ඇහැරෙනකොට තවත් මැසේජ් එකක් ඇවිත් තිබුනා.
“වැඩේ හරි. මේකත් කියවන්න. ඔයාටමයි ලිව්වෙ. www.pasanlive.blogspot.com” at 4.30 AM.
බස්සි ටක් ගාල ගිහින් ජාලයට ඇතුල් උනා.
බස්සගෙ බ්ලොග් එක හරිම ලස්සනයි. බස්සි ඒකෙ මුල්ම සාමාජිකාව උනා වගේම මුල්ම කමෙන්ට් එකත් ඇතුලත් කලා.
ඒත් ආපහු ගිහින් ඒ කමෙන්ට් එක මැකුව. බස්සි හිතුව එයා මුල්ම කමෙන්ට් එක දැම්මොත් බස්ස කැමති නැති වෙයි කියලා. මොකට එහෙම හිතුනද මන්දා.
“අඩු තරමෙ කමෙන්ට් එකක්වත් දාලා නෑ නේද?” එදා හවස බස්ස අහනවා.
දාපු එක මෝඩියෙක් වගේ මැකුව කියන්නයැ. බස්සි එ වෙලාවෙම ගිහින් ලිපියට කොමෙන්ටුවක් දැම්ම.

ඒ වෙනකොටත් ට්‍රොනිකා බ්ලොග් එකට සුභ පතලා තිබුනද කොහෙද.
ඔන්න බස්සෝ එදා මුලින්ම කොමෙන්ටුව දැම්මෙ මම හොඳේ!!!
අනේ මෝඩ තඩිය. කමෙන්ට් දාල මකල
ReplyDeleteමෝඩය කියපු එකත් කමක් නෑ, හැබැයි තඩිය කියාපු එකටනම් දඬුවමක් දෙන්නම වෙනවා....!!!
ReplyDeleteමේ,
Deleteඔන්න මාත් ඔයාගේ blog එක කියවන්න පටන් ගත්තා හොදේ.
ඔහොම යං ඔහොම යං.......
දැං තමා හොඳම හරිය.
වර්ඩ් වෙරිෆිකෙශන් අයින් කරන්න. කමෙන්ට් කරන අයට එක තියන කොට හරි වදෙ.
ReplyDeleteමුල ඉදන් කතාව කියෙව්වා. පුලුවන් වෙලාවට ඉතුරු ටිකත් ලියන්න.
ස්තූතියි. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා.
Deleteඇනෝ, මම නම් කැමතියි කමෙන්ට් එකේ ඔයාගෙ නමත් දානවට.
හා හා.... මමත් පැත්තකින් ඉන්නව නෙහ් :) දිගටම ලියන්න yash ....
ReplyDeleteඒකනෙ, ඔයත් හොට දානවනෙ කොහෙ හිටියත්.
Deleteහ්ම්ම්ම්.... හ්ම්ම්ම්.... දිගටම ලියනව. :)